Old Somapala Streams

Old Somapala Streams WELCOME TO GAMING WORLD ��
(2)

31/03/2025
NEW PAGE - Somapala StreamsA New Beginning, Same Name, Fresh Perspective! 🌟Hi friends,I’ve decided it’s time to hit the ...
20/03/2025

NEW PAGE - Somapala Streams
A New Beginning, Same Name, Fresh Perspective! 🌟

Hi friends,

I’ve decided it’s time to hit the refresh button! I’m closing this page and starting a brand-new one—with the same name you know and love. 🎉 Why? Because every now and then, we all need a fresh start to grow, evolve, and bring you something even better. 💫

The new page will be filled with exciting updates, fresh content, and plenty of inspiration. I’d love for you to join me there and continue this amazing journey together. Your support means the world to me! ❤️

13/02/2025

Nero Sri lankan Game එක ගැන මගෙ අදහස ❤
ඔයාලගෙ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යං ❤

ලයික් කමෙන්ට් එකක් දාලා ෆලෝ පාරකුත් දාලා සප් එකක් දෙන්න පුලුවන් නම් සුපිරි ❤

13/02/2025

Uncharted 4: A Thief's End Game එක ගැන මගෙ අදහස ❤
ඔයාලගෙ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යං ❤

ලයික් කමෙන්ට් එකක් දාලා ෆලෝ පාරකුත් දාලා සප් එකක් දෙන්න පුලුවන් නම් සුපිරි ❤

23/01/2025

Assassin's Creed Unity Last mission

Level up your gaming experience! 🎮

Follow us on YouTube, TikTok, and Facebook for the latest gaming content, live streams, and tips. 📹📱
Join our gaming community on WhatsApp and Discord to connect with fellow gamers, get real-time updates, and participate in exclusive events. 💬👾

Let's embark on epic adventures together and conquer the gaming world! 🚀🕹️

22/01/2025

හිතට දැනෙන Game එකක් ❤
Game Name - Battlefield V
Release Date - September 4, 2018
Platform - Pc , Playstation 4, 5 , xbox

Level up your gaming experience! 🎮
Follow us on YouTube, TikTok, and Facebook for the latest gaming content, live streams, and tips. 📹📱
Join our gaming community on WhatsApp and Discord to connect with fellow gamers, get real-time updates, and participate in exclusive events. 💬👾
Let's embark on epic adventures together and conquer the gaming world! 🚀🕹️

21/01/2025

ආයෙ ලොවෙත් සුපිරියක් මේක සහෝ 🥺❤
Game Name - Stray
Release Date - July 19, 2022
Platform - Pc , Playstation 4, 5 , Nintendo

Level up your gaming experience! 🎮

Follow us on YouTube, TikTok, and Facebook for the latest gaming content, live streams, and tips. 📹📱
Join our gaming community on WhatsApp and Discord to connect with fellow gamers, get real-time updates, and participate in exclusive events. 💬👾

Let's embark on epic adventures together and conquer the gaming world! 🚀🕹️

Discord ඉන්න අය සෙට් වෙන්න චැටක් දාන්න,අලුත් Games ගැන දැන ගන්න හැමදේටම1st Comment 👇
12/01/2025

Discord ඉන්න අය සෙට් වෙන්න
චැටක් දාන්න,අලුත් Games ගැන දැන ගන්න හැමදේටම
1st Comment 👇

04/01/2025

Titanfall 2 PC GAME REVIEW
සුපිරියක් මේකත් ❤
අඩුපාඩු හෝ අදහස් කමෙන්ට් එකක් දාන් යන් සහෝ...
මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව ෆලෝ පාරක් දාන් යන් ❤

02/01/2025

වාසනවන්ත අවුරුදුද්දක් කියලා ප්‍රාර්ථනා කරමු ❤
LIVE එකේදී 1 CP එකට Emote එක හම්බුන සුන්දර මොහොත 😘

Get Ready for the Ultimate Gaming Experience with Somapala Streams! ✨Hey gaming fam! 🎮 Ready to level up your entertainm...
29/12/2024

Get Ready for the Ultimate Gaming Experience with Somapala Streams! ✨

Hey gaming fam! 🎮 Ready to level up your entertainment? Join me, Somapala, on an epic quest of gaming adventures, live on TikTok and YouTube! 🌟 We're diving into the latest and greatest games, and I promise you, the fun never stops! 🎉

📅 When: Every Tuesday to Saturday, 10:00 PM 🕙 📺
Where: TikTok & YouTube

From heart-pounding action to laugh-out-loud moments, our streams are packed with unforgettable experiences. Whether you're a die-hard gamer or just in it for the fun, there's a place for you in our awesome community. 👾💥

Smash that follow button, join the squad, and let's make some epic memories together! 💬🤩 Don't miss out on the thrill and excitement – we're waiting for you! 🔥

See you live! 🚀👾

25/12/2024

මොකක්ද මේ SriVerse කියලා කියන්නේ?

• SriVerse කියලා කියන්නේ ලංකාවේ පළවෙනි gamified metaverse platform initiative එක.
• මේක හදන්නේ ලංකාවෙම video games හදන team එකක් වෙන RAM Studios කියන කට්ටිය.
• මේක දැනට ඕනම කෙනෙකුට sriverse.lk වෙබ්සයිට් එකෙන් free download කරගෙන play කරන්න පුළුවන් PC Windows game එකක් විදියට තමයි තියෙන්නේ.
• මේක මුලින්ම 2024දි හදන්න පටන් ගත්තට පස්සේ අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන්, Lanka Comic Con එක base කරගෙන දිගටම updates දීලා 5 වෙනි update එක විදියට තමයි මේ WinterParty update එක ගේන්නේ මේ අවුරුද්දේ අන්තිම update එක විදියට.

මේ පාර WinterParty එකට SLT Mobitel ඇවිල්ලා ඉන්නේ ඇයි?

• නෑ නෑ, මේ ඉන්නේ කවුරුත් දන්න SLT Mobitel නෙමෙයි. මේ ඉන්නේ SLT Mobitel Enterprise කියන SLT Mobitelලගේ ගොඩක් අය නොදන්න වෙනම Brand එකක්.
• පොඩි ලොකු ඕනම business එකක් තියන ඕනම කෙනෙකුට ICT Business Solutions/products 150 කටත් වඩා දෙන්න පුළුවන් කට්ටියක් තමයි SLT Mobitel Enterprise කියලා කියන්නේ.

• මෙයාලා මේ services / products දෙනවා category කිපයක් යටතේ. ඒ තමයි,
1. Networking Services
2. Cloud Services
3. Digital Services
4. Data Centers
5. Internet Services
6. Cyber Security
7. Voice & Collaboration
8. IOT Services

• ඉතින් මේකේ තියන ලොකුම දේ තමයි මෙයාලා ලග ලංකාවෙම තියන certified servers, data centers තියනවා මේ services දෙන්න.
• Small Scale business එකකට උනත් affordable prices වලට services දෙන්න මෙයාලා සහයෝගය දෙනවා.
• මේ නිසා ඔයාලා මේ services / products වලට අදාල technical knowledge එක තියන වෙනම අය ඔයාගේ company එකට business එකට hire කරන්න ඕන වෙන්නේ නෑ.

• Google, Microsoft, Oracle, Azure වගේ brands වල solutions / services / products උනත් ඔයාට SLT Mobitel Enterprise එකේ අයම setup කරලා support දෙනවා ඔයාලගේ company එකට.

• විශේෂයෙන්ම ඔයාලගේ company එකත් Cyber Attacks පැත්තෙන් risk එක තියන company එකක් නම් දැනට ලංකාවේ 40%කින් විතර වැඩි වෙලා තියන cber attacks වලින් survive වෙන්නනම් යන්න ඕන එකම තැන වෙන්නේ SLT Mobitel Enterprise එක.

• SLT Mobitel Enterprise එක මේ මේ විදියට small scale businesses වලට පවා services products දෙන්නේ ලංකාව ඇතුලේ startups පටන් ගන්න අයට ලොකු සහනයක් ලොකු අත්වැලක් දෙන්න බලාගෙන. මොකද ලංකාව තව ඉදිරියට යන්න නම් ලංකාවට dollars ගෙන්න මේ අලුත් businesses startups අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන නිසා.

• ඒත් එක්කම මේ SriVerse එකත් එක්ක SLT Mobitel Enterprise එකතු වෙන්නේ අර කලින් කිව්ව service category වලට අමතරව ඉදිරියට 9 වෙනි category එක විදියට Metaverse එකත් එකතු කරන අරමුණත් එක්ක

24/12/2024

I'm thrilled to share that I've achieved a major life dream—my very own gaming PC! 🎮✨

A heartfelt thanks to Mr. Priyantha Wickramarathna and the Green Lanka office family for their incredible generosity and support. Your financial help has made this dream possible, and I am deeply grateful. 🙌

Special appreciation goes to my amazing fiancée, Tharu , for always believing in me and being my biggest supporter. Your love and encouragement mean the world to me. 💖

Also, a huge thank you to Chama Computers Shop for their excellent service in helping me buy and set up this computer. Now, I can stream games and explore so many new opportunities.

Thank you to everyone who supported me in this journey. Your help has made this dream a reality!

20/12/2024

ලක්ෂයයි සෝමපාල Facebook Channel එකට 🥺😍
හදවතින්ම ස්තුතියි ඔයාලට මෙච්චර ඉහලින් තිබ්බට ❤
A heartfelt thank you for your unwavering support. We couldn't do it without you ❤
Somapala - සෝමපාල

18/12/2024

සෝමෙගෙ ඇද 😍❤

මේක මම ගත්තෙ Sarani Kariyawasam චැනල් එක හරහා..
ඇත්තටම ගොඩක්ම හොදයි මේ BED එක. Thank you very Much මේක අපි කියපු විදහටම හදලා දුන්නට ❤

Address

255, Bong Bong Street
Bowral, NSW
2576

Alerts

Be the first to know and let us send you an email when Old Somapala Streams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share