Aussie Bro

Aussie Bro කැරකෙන ලෝකයේ හැමදේම තාලයකට.. | ඕස්ට්‍රේලියාවේ සිට විඩාබර සංකීර්ණ අපේ ජීවිත වල සතුට සොයා..... 🦘❤️🇦🇺🌿🌎

18/06/2025

"ඔයා බබා ඕනේ තරම් වෙලා කතා කරන්න" අවුලක් නෑ..😂Cleaning මල්ලිලා Episode 001

20/12/2024

Mega Blast 2024 - MELBOURNE

02/12/2024

YES Entertainment Brisbane ලගදීම! ඕස්ට්‍රේලියාවට 🇱🇰♥️🇦🇺💣

01/09/2024

හැම ඉවසීමකටම සීමාවක් තියෙනව..
එතනින් එහාට තියෙන්නෙ එපා වීමක් විතරයි...🙂💯

31/08/2024

සමහර තැන්වලදි වැදගත් වෙන්නේ
එකිනෙකා තේරුන් ගැනීම විතරයි 🤍🌸

28/08/2024

ගොඩාක් මිනිස්සු තමන් ආස කරන
හීන යට කරලා
අකමැති දේ කරනවා.....😐

අත්නොහරින්න.ඔබේ අංකය ක්‍රියාවිරහිත වී නොමැති බව තදින් විශ්වාස කරන්න.💪😎Aussie Bro
25/08/2024

අත්නොහරින්න.
ඔබේ අංකය ක්‍රියාවිරහිත වී නොමැති බව
තදින් විශ්වාස කරන්න.💪😎
Aussie Bro

23/08/2024

සතුට අරගෙන එන්න හැමෝටම පුලුවන් තමයී.
ඒත් ඒ සතුට හිනාවකින් බෙදන්න
හැමෝටම බෑ... 🤍✨

සාර්ථකත්වයේ රහස ඔබේ අවස්ථාව පැමිණෙන විට සූදානාම්ව සිටීමයි.😎Aussie Bro
22/08/2024

සාර්ථකත්වයේ රහස
ඔබේ අවස්ථාව පැමිණෙන විට සූදානාම්ව සිටීමයි.😎
Aussie Bro

22/08/2024

රාමුවෙන් පිටතට පැමිණෙන්නන් හට
බොහෝ සුන්දර දෑ
හමුවනු ඇත..✊😇

Address

Brisbane, QLD

Alerts

Be the first to know and let us send you an email when Aussie Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Aussie Bro

නන්නත්තාර උන ජීවිතේ අතරමන් නොවී ගේමක් ගහ ගහල ගොඩ යන්න කියල ආපු තවත් එකෙක් මම. මෙහෙට ඇවිත් ටික දවසක් යනකොට මටත් ගොඩක් දේවල් දැනෙන්න පටන් ගත්තා. අනිත් අයට දැනෙන දුක සතුට කලාත්මකව කතා කරන්න කලාවකට හරවන්න වගේම හදවතට දැනෙන දෙයක් කතා කරන්න කියන අදහස මත තමයි Aussiee Bro කියල Page එක Start වෙන්නේ.

ඇත්තටම මේ පිටුවෙන් එලියට යන ගොඩක් පෝස්ට් මටම හිතෙන දැනෙන ඒවා. ඒ වගේම Australia ඉන්න සියලුම ලොකු කුඩා ලාන්කිකයයො වෙනුවෙන් ලියවෙන, සම්බන්ද වෙන දේවල් තමයි Aussiee Bro හරහා ඔබ වෙතට දැක ගන්න ලැබෙන්නේ.

අවසාන වශයෙන් ලන්කාවෙ සහ Australia සිටින ලාන්කික සියලුම දෙනාට Aussiee Bro එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.