14/06/2026
BABY BLOOM 💛
අලුත් පුංචි පැටියා එන්න කලින්, hospital bag items එකින් එකහොය හොයා අමාරු වෙන්න එපා 🤱✨
අපි ඔයාට පහසු වෙන්න 4 package options එක්ක ready කරලා තියෙනවා 🎁
Mommyටත් babyටත් අවශ්‍ය වෙන essential items ටික neatly arrange කරපු packages 💼🍼
ඔයාගේ need එකට සහ budget එකට ගැලපෙන package එක choose කරගෙන stress-free වෙන්න 🌸
Delivery day එකට ready වෙන්න, BABY BLOOM එක්කsmart choice එකක් කරන්න!
ඔයාලා තෝරගන්නා සෑම පැකේජයකටම නොමිලේ ZIP Bag , Name tag සහ Ribbon ලැබෙනවා. ලස්සනට පැටලෙන්නෙ නැතිව ඔක්කොම දේවල් නම් කරලම ඔයාලට වෙන වෙනම තියාගන්න පුලුවන්.
Love, care & convenience all in one place 💕
📩 Inbox us now for more details
📦 Choose your perfect package today
WhatsApp - 0755178927