Yash and Hass

Yash and Hass HEY GUYS! Welcome to our page. Hope you guys enjoy our videos. If you want to be a part of our journey, JOIN THE FAM❤️
(13)

🥹❤️🙏🇱🇰👏
04/12/2025

🥹❤️🙏🇱🇰👏

💯💯💯🇱🇰🙏❤️
04/12/2025

💯💯💯🇱🇰🙏❤️

💔
03/12/2025

💔

Hi guys, ගොඩක් අය අහලා තිබ්බා collection points 🙏 hope this helps 👇🏼Please share ❤️🙏🇦🇺 ⚠️ IMPORTANT:We can only accept B...
03/12/2025

Hi guys, ගොඩක් අය අහලා තිබ්බා collection points 🙏 hope this helps 👇🏼

Please share ❤️🙏🇦🇺

⚠️ IMPORTANT:
We can only accept BRAND-NEW ITEMS to ensure smooth customs clearance.

Most Needed Items:
• Dry rations and ready to eat snacks
• Hygiene and sanitary items
• Baby supplies (nappies, formula, wipes)
• Towels, bedsheets, blankets
• Basic first-aid and medical items
• New lightweight clothing
• Detergents and household essentials
• ORS and antiseptic cream
• Child-safe mosquito repellent

🚗 Home Pick-Up Available:
We also have a few volunteers who are happy to collect items from your home at a nominated time if needed.

Thank you for your support and generosity.

Hi guys, සුබ දවසක් 🇱🇰🥹 ඔයගොල්ලන් දන්න, උදව් අඩු වෙලා තියෙන තැන්, ගම්, හෝ හරි families ගැන දන්නවා නම්, please comments වල...
03/12/2025

Hi guys, සුබ දවසක් 🇱🇰🥹 ඔයගොල්ලන් දන්න, උදව් අඩු වෙලා තියෙන තැන්, ගම්, හෝ හරි families ගැන දන්නවා නම්, please comments වල drop off locations දාන්න! 🙏

අපි stationary items students ලටයි, sanitary items, baby essentials donate කරන්න plan කරනවා❤️

හෙලෝ යාලුවනේ, සුබ දවසක් 🇱🇰🤍පොඩි update එකක්, අපේ අම්මලා තාත්තලා හරහා උදව් කරගෙන යනවා මේ දවස් වල. මූලික කෑම දේවල්, අවශ්‍ය...
02/12/2025

හෙලෝ යාලුවනේ, සුබ දවසක් 🇱🇰🤍පොඩි update එකක්,

අපේ අම්මලා තාත්තලා හරහා උදව් කරගෙන යනවා මේ දවස් වල. මූලික කෑම දේවල්, අවශ්‍ය දේවල් ටිකක් තමයි අපි ගන්නේ, පොඩි උදව්වක් හරි වෙයි කියලා හිතලා, වතුර ගොඩක් හොයා ගන්න අමාරුයි ඒත් අපි ඉලග දවසේ try කරනවා 🙏🥹 we will continue to help in any way we can 🥲❤️

Donating to සහන යාත්‍රා Sirasa TV

සුබ උදෑසනක් යාලුවනේ 🤍 Melbroune සිට ලන්කාවට 🇱🇰✈️ ගෙදරින් එකතු කරපු ඇඳුම් ලංකාවට යවන්න යන්නේ cargo හරහා 🙏
01/12/2025

සුබ උදෑසනක් යාලුවනේ 🤍 Melbroune සිට ලන්කාවට 🇱🇰✈️

ගෙදරින් එකතු කරපු ඇඳුම් ලංකාවට යවන්න යන්නේ cargo හරහා 🙏

30/11/2025
To our friends overseas, support in any way you can 🤍🙏🇱🇰At times like this, every little bit truly matters. Sri Lanka mi...
30/11/2025

To our friends overseas, support in any way you can 🤍🙏🇱🇰

At times like this, every little bit truly matters. Sri Lanka might be far away for many of us, but it’s never far from our hearts. If you’re living overseas and able to help
even in a small way sharing this, donating, or simply spreading the word can make a real difference.

❤️🙏🙏🙏🙏🙏
29/11/2025

❤️🙏🙏🙏🙏🙏

28/11/2025

වැස්සත්, සුළඟත් වැඩි මේ දවස්වල, හැමෝම පරිස්සමෙන් ඉන්න 🤍 ගොඩක් ආදරෙයි ඔයාලාට 🫶🏻❤️ keeping you guys in our prayers 🙏

සුබ උදෑසනක් යාලුවනේ ☀️ නැගිටින්න ඉක්මනටම ❤️🫶🏻😂
27/11/2025

සුබ උදෑසනක් යාලුවනේ ☀️ නැගිටින්න ඉක්මනටම ❤️🫶🏻😂

Address

Burwood East, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Yash and Hass posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yash and Hass:

Share

Category