CeyMusic

CeyMusic Music Publishing & Distribution Company CeyMusic is an independent music publisher in Australia. We are dedicated to our songwriters, who always come first.

We work with some of the most iconic Sri Lankan songwriters and catalogues, and their teams, to help to build rewarding, sustainable careers. We are true champions of emerging artistes and pride ourselves on nurturing talent. Whether new or established, our songwriters are at the heart of everything we do. Our team are lateral thinkers who generate real opportunities and listen to the individual n

eeds of our writers. We understand the importance of protecting and representing copyrights. We have a great administration team and pride ourselves on attention to detail and communication. Our online portal provides our writers with access to royalty statements and allows them to analyse income. At all times, we strive to maintain transparency and reliability. We provide guidance and creative input, as well as collect and distribute royalties worldwide. Most importantly, we believe in supporting the creativity of our writers.

ඔබ මා හමුවේ නම්.. Full video 👉 https://www.youtube.com/watch?v=uFWNdpVwDzU'ආවර්ජනා' පස්වැනි  ඩිජිටල් මතකාවර්ජනය ලෙස, අප ...
09/08/2025

ඔබ මා හමුවේ නම්..
Full video 👉 https://www.youtube.com/watch?v=uFWNdpVwDzU

'ආවර්ජනා' පස්වැනි ඩිජිටල් මතකාවර්ජනය ලෙස, අප සාමාජික වසන්ත කුමාර කොබවක ශූරීන් විසින් රචිත, ආචාර්‍ය රෝහණ වීරසිංහයන් විසින් තනු නිර්මාණය කරන ලද මෙම ආදරණීය ගීතය, 'ආවර්ජනා' ප්‍රතිනිර්මාණයක් ලෙසින් අපි ඔබට මෙසේ තිළිණ කරන්නෙමු.

21/06/2025

OUT NOW 👉 https://www.youtube.com/watch?v=K8NL9896Lv0

'ආවර්ජනා' සිව්වැනි ඩිජිටල් මතකාවර්ජනය ලෙස, අප සාමාජික කරුණාරත්න අබේසේකර ශූරීන් විසින් රචිත, R. මුත්තුසාමි මාස්ටර් විසින් සංගීතවත් කළ, 1967 වසරේ දී තිරගත වුණු 'ඔක්කොම හරි' චිත්‍රපටයේ එන මෙම 'ආදරේ මන්දිරේ' ගීතය, 'ආවර්ජනා' ප්‍රතිනිර්මාණයක් ලෙසින් අපි ඔබට මෙසේ තිළිණ කරන්නෙමු.

20/06/2025

අවුරුදු 50කටත් වඩා පැරණි අපි අදටත් අහන්න ආසම චිත්‍රපට ගීතයක් වන 'ආදරේ මන්දිරේ' ගීතය, සියුමිණීගේ හඬින් ප්‍රතිනිර්මාණය වුණොත්? 😍
හෙට CeyMusic YouTube Channel එක ඔස්සේ රස විඳින්න, 'ආදරේ මන්දිරේ' ආවර්ජනා Live Performance ❤️

12/06/2025

ලංකාවෙ මහ දවාලෙත් සිද්ධ වෙන ලොකුම වංචාව ගැන දන්නවද? 🤯
මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්නකො 🤭

10/06/2025

ඔයා වැඩිපුරම කැමති මොන version එකටද? 😊

06/06/2025

මෙන්න මේ දේ දන්නෙ නැත්නම් Artiste කෙනෙක් වෙන්න එපා. ✋

05/06/2025

ඔයා කැමතිම මොන version එකටද? 🥰

සරත් ද අල්විස් ශූරීන් විසින් 'නින්ද නේන රාත්‍රියේ' ගීතයේ සංගීත සංයෝජනය සිදු කර ඇත. 🎶

28/05/2025

CeyMusic අපි ඔයාට අරගෙන එන Right To Royalty Workshop එකේ Special Segment එක ගැනයි මේ. 🤩

𝐈𝐧𝐯𝐞𝐬𝐭 𝐢𝐧 𝐂𝐨𝐯𝐞𝐫𝐬. 𝐈𝐧𝐯𝐞𝐬𝐭 𝐢𝐧 𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬. 𝐈𝐧𝐯𝐞𝐬𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐅𝐮𝐭𝐮𝐫𝐞
මේ තමයි CeyMusic අපි හඳුන්වා දෙන්න නියමිත විශේෂ Cover songs licensing and Artists development program එක !

අපි ආරාධනා කරනවා, Cover artistලට, Bandsවලට, Music industry එකේ invest කරන්න බලාගෙන ඉන්න අයට, Workshop එකක් හරහා ලංකාවෙ පළවෙනි වතාවට කතා කරන, මේ interesting topic එක ගැන වැඩි විස්තර දැනගන්න, අපිත් එක්ක එකතු වෙන්න කියලා.

Register Now - https://forms.gle/5DrBBNcEW8mnpYhy7

🗓️මැයි 31 සෙනසුරාදා
⏱️උදේ 9.30
📍ජාතික පුස්තකාල ශ්‍රවණාගාරය, කොළඹ

ලාංකේය සිනමාවේ නිළි රැජිණ, මාලිනී  ෆොන්සේකා මහා රංගනවේදිනියගේ අද්විතීය රංගනයෙන්, සුන්දරත්වයෙන් හැඩ වුණු සිනමා නිර්මාණ කි...
28/05/2025

ලාංකේය සිනමාවේ නිළි රැජිණ, මාලිනී ෆොන්සේකා මහා රංගනවේදිනියගේ අද්විතීය රංගනයෙන්, සුන්දරත්වයෙන් හැඩ වුණු සිනමා නිර්මාණ කිහිපයක, සදා අමරණීය ගී එකතුවක් අපි ඔබට මෙසේ තිළිණ කරන්නෙමු.
අප හදවත් තුළ ඇය හැමදාමත් රැජිණකි!

Malani Fonseka Tribute | Legendary Sinhala Movie Songs Collection | මාලනී ෆොන්සේකා චිත්‍රපට ගී එකතුවලාංකේය සිනමාවේ නිළි රැජිණ, මාලිනී ෆොන්සේකා මහා රංගනවේ....

ඔයා කැමතිම ටෙලිනාට්‍ය වලත් සිද්ධ වෙන නීති විරෝධී වැඩ! Tele Dramas බලද්දි මෙහෙම ඒවා වෙනවා කියලා නිකමටවත් හිතිලා තියෙනවද? ...
25/05/2025

ඔයා කැමතිම ටෙලිනාට්‍ය වලත් සිද්ධ වෙන නීති විරෝධී වැඩ! Tele Dramas බලද්දි මෙහෙම ඒවා වෙනවා කියලා නිකමටවත් හිතිලා තියෙනවද?

Address

Canberra City, ACT
2906

Alerts

Be the first to know and let us send you an email when CeyMusic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CeyMusic:

Share

Category