LAVA Gaming Offcial

LAVA Gaming Offcial Yo Yo! Welcome LAVA Gaming™
We Are Playing PUBG Mobile

MON / TUE / WED / THU / FRI / SAT >> 12:00

14/09/2022
ඔන්න බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔබ මෙතෙක් පුන පුනා බලා සිටි ඒ මොහොත උදාවෙන්නයි යන්නේ…..........  🥰🥳 🇱🇰 ශ්‍රී ලාංකික GTAV RP  ක...
02/05/2022

ඔන්න බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔබ මෙතෙක් පුන පුනා බලා සිටි ඒ මොහොත උදාවෙන්නයි යන්නේ….......... 🥰🥳
🇱🇰 ශ්‍රී ලාංකික GTAV RP ක්‍රීඩක ඔබ සදහා ම,
✪ Perico දූපත
✪ කල්ලි සදහා අවස්ථා
✪ ආරක්ෂක රීතීන් වලට යටත් ව ඔබට උපරිම නිදහස
✪ 15 කට අධික රැකියා අවස්ථා
✪ නවීන පන්නයේ වාහන
✪ සහ තවත් විශේෂාංග රැසක්.......... 🤩
ඔබ සැමට ආරාධනා🙏 :- https://discord.gg/GMZzTCzGbY

Hoda Eka Mokadda Boys And Grills Gammta Kotan Yanta  ? 🤔🤔🤔
03/02/2022

Hoda Eka Mokadda Boys And Grills Gammta Kotan Yanta ? 🤔🤔🤔

29/11/2021

Wire Maru Wela Tencent Ekata

09/11/2021

Boys & Grils Mage Wifi Line Eka Kapala..

Ikmanatama Aye Set Wemu
😥😥😥

28/10/2021

Boys Page Eke Tikak Loku Aulak Una.. A Nisa Tika Kalekta Live Enna Bari Wei...🙂💔 Habai Aye Enawa.. Set Wela Inna 💯

Adarei SLT, Next Level Support 💯😢
17/08/2021

Adarei SLT, Next Level Support 💯😢

13/08/2021

Thank You SLT Fiber 🥺😢

17/07/2021

Credit Goes To RG Shadow Sakun Nikash Edirisinghe 💯❤️

Battle Combat (Season 20 RP give away )Lava Gaming Rz දෙවනි වතාවටත් දෙන RP give away Battle Combat එකේ ඔබ දැනගත යුතු සිය...
16/06/2021

Battle Combat (Season 20 RP give away )
Lava Gaming Rz දෙවනි වතාවටත් දෙන RP give away Battle Combat එකේ ඔබ දැනගත යුතු සියලූම දෑ පහත post හි ඇත.

Registration Closed.
Stay tuned for re- conformations To finalize the Detais.

We value your patience and Our salute for your co-oparations 🙏

Tournament එක ගැන වැඩිවිස්තර සඳහා whatsapp group එක හා සම්බන්ද වන්න...

https://chat.whatsapp.com/JnriVQrzFx6AqtDcTOhy66

නීතියට අනුව ක්‍රියාව හසුරවා ගැනීම ඔබේ වගකීමකි.



🔴 Lava Gaming Rz :
https://www.facebook.com/LAVArzcc

🔴 Redzone Gaming :
https://www.facebook.com/RedzoneLIVE0

🔴 Lappi Gaming :
https://www.facebook.com/LAPPIrzcc/

🔴 Lasiya Streaming :
https://www.facebook.com/LasiyaCoolStreaming

We don’t play the games where winning is fix. Because victory is sweet when there are lots of risks. This is an event or...
09/06/2021

We don’t play the games where winning is fix. Because victory is sweet when there are lots of risks. This is an event organized to celebrate 2000 followers on the RedZone gaming official page. Registration is open now for Both events.(Emulator and Mobile only). Registration Link: https://forms.gle/4yfu6R86W5jhKKgu7

GG Boys Congrats !!!!
26/05/2021

GG Boys Congrats !!!!

Stay Tune LAVA Gaming ft RedZone Gaming ❤🔥
20/05/2021

Stay Tune LAVA Gaming ft RedZone Gaming ❤🔥

Updated information about the Tournament.....RedZone gaming Anniversary Tournaments.....1st Tournament Mobile only.1st P...
12/05/2021

Updated information about the Tournament.....
RedZone gaming Anniversary Tournaments.....
1st Tournament Mobile only.
1st Place Rs.10,000.00
2nd Place Rs. 6000.00
3rd Place Rs. 3200.00
Most Kills Rs.1500.00

2nd Tournament Emulator (can join maximum 2 mobile players in one team).
1st Place Rs. 10,000.00
2nd Place Rs. 6000.00
3rd Place Rs. 3200.00
Most Kills Rs.1500.00

These prizes will award the teams who get places from final match.
Tournament will depend on number of participants.
Tournament will be held on 21,22,23 of may
Only registered teams participate these tournaments.
We don't charge anyone for this tournament.

මෙම ත්‍යාගයන් අවසාන තරඟයෙන් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම්වලට ප්‍රදානය කරනු ඇත.
තරඟාවලිය, සහභාගිවන්නන් ගණන මත රඳා පවතී.
තරඟාවලිය මැයි මස 21,22,23 පැවැත්වේ.
මෙම තරඟාවලි සඳහා සහභාගී වන්නේ ලියාපදිංචි කණ්ඩායම් පමණි
මෙම තරඟාවලිය සඳහා අප කිසිවෙකුගෙන් මුදල් අය නොකරන්නෙමු.

Stay tune guys! More details we will inform you soon.
Registration link: https://forms.gle/C1BYgxKfYE7JdAhL9

Please note that the final decision of the competitions and the tournaments is the decision of the competition organising committee.
තරඟ සහ තරඟාවලි වල අවසාන තීරණය තරඟ සංවිධායක කමිටුවේ තීරණය බව කරුණාවෙන් සලකන්න.

20/04/2021
RedZone Family සිංහල අවුරුදු special Room Matches ....Date 2021.04.15Time 6.30 p.m.මෙමස 15 වන දින හවස 6.30 mobile only r...
14/04/2021

RedZone Family සිංහල අවුරුදු special Room Matches ....
Date 2021.04.15
Time 6.30 p.m.
මෙමස 15 වන දින හවස 6.30 mobile only room match විවෘත කරන අතර 7.00 ට room match මුලින් ආරම්භ කරනු ඇත. ඉන්පසු emulator only room match ආරම්භ කරනු ඇත. room එකට join වීම සදහා room එක ආරම්භ කර පැය භාගයක් ඇතුලත join විය යුතුය. Event එක සාර්ථක කරගැනීම සදහා පහත form link එක මගින් register වෙන්න. නිවැරදි තොරතුරු ලබාදෙන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු. Event එක පිළිබද විස්තර පහත දැක්වේ.
Registration Form https://forms.gle/KuznmoVbpzXk7yRU7
1st Match👇
📌️All weapon - Squad - Mobile only Erangel
* දිනන කන්ඩායමට රු.5000 ක ත්‍යාග මුදලක්
* දෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රු.3000 ත්‍යාග මුදලක්
* තෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රු.2000 ත්‍යාග මුදලක්
2nd match👇
📌️All weapon - Squad - Emulator only Erangel
* දිනන කන්ඩායමට රු.5000 ක ත්‍යාග මුදලක්
* දෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රු.3000 ත්‍යාග මුදලක්
* තෙවන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රු.2000 ත්‍යාග මුදලක්
📌️Rules
*LV 35 වැඩි Player Account පමනයි.
*Hack බාවිතා කිරීම තහනම්.
💢Live එක බලන අයට Free Reload
💢Map - Erangel
💢Server - Asia
📌️ ත්‍යාග මුදල Reload හෝ Bank account එකට ලබා ගත හැක..
📌️දිනන අය අනිවාරෙන්ම එම Player ID එකෙන් අනන්‍යතාව තහවුරු කරයුතුයි..

Thank All Of Stars Gods ❤❤️💯
03/04/2021

Thank All Of Stars Gods ❤❤️💯

සෙට් වෙන්න කැමති අය PAGE එකට Massage එකක් දාන්නhttps://www.facebook.com/LAVArzccSeason 18 Reoyal Pass Give AwayPre - Qua...
16/03/2021

සෙට් වෙන්න කැමති අය PAGE එකට Massage එකක් දාන්න
https://www.facebook.com/LAVArzcc

Season 18 Reoyal Pass Give Away

Pre - Quarter
Quarter Finals
Semi Finals
Finals
Are Live On LAVA Gaming RZ Page

09/03/2021

Sorry Boys Adath Live Enna Wenne Na, Game Eke Update Eken Passe Bugs Godai,
Shoot Wenne Na, Loot Karanna Ba, Gr***de Bug Godai, Hada Gaththu Gaman Ikmanata Live Ennm

Thanks All The Stars Gods 💯❤️
21/02/2021

Thanks All The Stars Gods 💯❤️

අමතක නොවූ සහෘදත්වයට ,කිසිවෙක් නොඅඩුව පුදකල සෙනෙහස ස්තූතිය ...අමතක නැත කළගුණය...සහය පිදූ සැවොමට එක ලෙස පිදූ හසෝදරත්වයට හි...
10/02/2021

අමතක නොවූ සහෘදත්වයට ,
කිසිවෙක් නොඅඩුව පුදකල සෙනෙහස ස්තූතිය ...
අමතක නැත කළගුණය...
සහය පිදූ සැවොමට එක ලෙස පිදූ හසෝදරත්වයට හිස නමා ආචාරය.

Thanks All!

WauLa Gaming
Nick SL
Crush Gaming
COMANDO BOY
OMa
DaCa Steaming
Pirates Gaming
Curfew Gaming
Nuwa Gaming
NR Flash Gaming
Mr HeadShot
&
REDZONE FAMILY

Thank You All Of My Family

Maduwa, Nuwa, Heda, Janiya, AKI, Chefa, DEAN, Giraffe (BOB), Kibula (SHADOW), MrReDoon, හෙණම PRO ( DEXTER ), WARZ Family, Osca Much Love!!!!

AND SPECIAL THANK FOR U BABY QUEEN ( LAPPI ) ❤️

Thank U All For Lift Up Me To 3K Followers !!!! ❤

Address

Craigieburn, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when LAVA Gaming Offcial posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Craigieburn media companies

Show All