BOT TACAZ

BOT TACAZ හැමොම ආදරෙන් පිලිගන්නවා මගේ පුන්චි Page එකට

21/12/2025

Gm yaluwe

🔥ටික්ටොක් මගින් ගෙන්වාගෙන පාසල් සිසුවියක් සමූහ දූෂ #ණය කළ පාසැල් සිසුන් 4ක් අත්අඩංගුවටටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්ස...
17/12/2025

🔥ටික්ටොක් මගින් ගෙන්වාගෙන පාසල් සිසුවියක් සමූහ දූෂ #ණය කළ පාසැල් සිසුන් 4ක් අත්අඩංගුවට

ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පාසල් සිසුවියක් කන්තලේ, ඊච්චලම්පත්තු ප්‍රදේශයට ගෙන්වාගෙන සමූහ දූෂණයකට ලක් කළ බව කියන පාසල් සිසුවෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකාර පාසල් සිසුවා විසින් අතවරයට පත් සිසුවිය සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ මිතුදමක් ගොඩනගාගෙන, කතාබහ කිරීම සඳහා බව පවසමින් ඇයව ලංකා පටුන විහාරස්ථානය පිටුපස වෙරළ තීරයට ගෙන්වාගෙන ඇත. එහිදී සැකකාර සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සිසුවියව බලහත්කාරයෙන් කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

අතවරයට පත් සිසුවිය විසින් ඊච්චලම්පත්තු පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවා සහ ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය භාවිතයේදී නාඳුනන පුද්ගලයින් විශ්වාස කිරීමේ අවදානම නැවතත් පසක් කරන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Bishane 🤣😁 Manesha Fernando
16/12/2025

Bishane 🤣😁 Manesha Fernando

බින්දුවට වැටිල ඉන්නේ.2025 ❤️
15/12/2025

බින්දුවට වැටිල ඉන්නේ.2025 ❤️

❤️❤️❤️
13/12/2025

❤️❤️❤️

❤️❤️❤️❤️
13/12/2025

❤️❤️❤️❤️

පසුගිය දරුණු ගංවතුර වෙලාවේ තමන්ගේ අසල්වාසීන් බේරගන්න, කෑම බීම ටික ගිහින් දෙන්න බෝට්ටුවල නැගලා රෑ දවල් නැතුව මහන්සි වුණු ...
12/12/2025

පසුගිය දරුණු ගංවතුර වෙලාවේ තමන්ගේ අසල්වාසීන් බේරගන්න, කෑම බීම ටික ගිහින් දෙන්න බෝට්ටුවල නැගලා රෑ දවල් නැතුව මහන්සි වුණු සේදවත්තේ ඒ පුංචි කෙල්ල, ඕෂධී වියාමා..

​වයස අවුරුදු 7 දීම විනාඩි 14ක් ඇතුළත කැලණි ගඟ හරහා පීනලා ගිනස් වාර්තාවක් තියපු ඇයව මුළු රටම හඳුනා ගත්තේ "කැලණි නදී දිය කිඳුරිය" විදියට. කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය,මෙලොව හැර යන විට පසුවූයේ 19 වන වියේ පමණයි..

​කිඹුලන් ඉන්නවා කියලා පුංචි කාලේ කැලණි ගඟට බහින්න බය වුණු ඇය, පස්සේ ඒ ගඟම ජයගෙන ගංවතුර වෙලාවේ මිනිස්සුන්ට දෙවි කෙනෙක් වුණා..

නිවසේ සිදුවූ හදිසි අන තුරක් හේතුවෙන් මෙලොව හැර ගිය ​ඕෂධී විමාය ඔබට නිවන් සුව! 🙏🏳️🤍 ©

නිකන් යකඩ ගොඩවල් ටිකක් වගේ පෙනුනට, මේවා ඩොලර් මිලියන ගණනක් වටිනා ජීවන නාලිකා. සති කිහිපයකින් මේවා සවි කරලා, නැවතුණු ගමනා...
11/12/2025

නිකන් යකඩ ගොඩවල් ටිකක් වගේ පෙනුනට, මේවා ඩොලර් මිලියන ගණනක් වටිනා ජීවන නාලිකා. සති කිහිපයකින් මේවා සවි කරලා, නැවතුණු ගමනාගමනය පටන් අරන් ආර්ථිකය ආයේ පණ ගන්වන්න මේ පාලම්වලට පුළුවන්.

අසීරුම වෙලාවේ රටේ දෙකොන යා කරන්න දුන්නු මේ හයියට,
ස්තූතියි ඉන්දියාව! 🇮🇳
ස්තූතියි පකිස්ථානය! 🇵🇰

Respect ❤️ Shashi Nishadi
11/12/2025

Respect ❤️ Shashi Nishadi

🤧🤧🤧අපේ අය පරිස්සමින්.
08/12/2025

🤧🤧🤧අපේ අය පරිස්සමින්.

08/12/2025

❤️❤️❤️food challengevideo

08/12/2025

🤧🤧🤧

Address

99 Spriggs Drive
Melbourne, VIC
3136

Alerts

Be the first to know and let us send you an email when BOT TACAZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BOT TACAZ:

Share

Category