Bro Code

Bro Code First ever reality business podcast that brings you real time experience of a business from scratch.

We bring you real time experience of a real business with our podcast series.

08/09/2024

ගොඩක් අය වැඩේ නවත්තලාද අහනවා. Sorry 🫨ගොඩාක් busy වෙලා ඉන්නේ. Bro_code ලාව අමතක වෙලා නෑ, Episode එකක් ගේනවා හෙට අනිද්දාම.
Website එක ලගදීම launch කරන්වා. ගේමේ ඉන්නේ bros.

28/07/2024

Web developer කෙනෙක් ඕන යලුවනේ.... දන්න කියන යාලුවෝ ඉන්නවනම් mention කරන්නෝ🩵🩵🩵❤️❤️❤️

4වෙනි EPISODE එක. කාලෙකින්....😬
27/07/2024

4වෙනි EPISODE එක. කාලෙකින්....😬

බිස්නස් රියැලිටිකරණය | Website Map and Customer Journey - EP04 - The Frozen Hunt by Bro codeFirst ever Reality Business Podcast that brings you real time exp...

01/07/2024

YouTube අවකාශයේ ප්‍රථම reality logo තරගයේ, අවසන් මහා තරගයේ උරෙන් උර ගැටී තරග වැදුනු නිර්මනාත්මක Logo 10 හා එහි නිර්මාණ කරුවන්.ඔබගේ අති විශිෂ්ට නිර්මාණයන්ට Bro_Code අපගේ සුබ පැතුම්❤️❤️
Saranga Madushan Thusitha Mahagedara Anjula Nirmal Kasuntha Deshani වාසනා සමනලී Shamal Iroshan Naveen Buddhika Nanayakkara Shamila Alawathugoda Prageeth D Flat Lakshan Warnakula

ෆැන්ටසි Business රියැලිටියට ගෙන එන, Business රියැලිටිකරණයේ ප්‍රථම තරගය සහ YouTube අවකාශයේ ප්‍රථම Reality logo තරගයේ ජයග්...
01/07/2024

ෆැන්ටසි Business රියැලිටියට ගෙන එන, Business රියැලිටිකරණයේ ප්‍රථම තරගය සහ YouTube අවකාශයේ ප්‍රථම Reality logo තරගයේ ජයග්‍රාහක logoව නිර්මාණය කල Shamal Iroshan ට Bro_Code අපගේ සුබ පැතුම්🩵🩵❤️❤️❤️

Guess the judge තරගයේ ජයග්‍රාහකයින්1) Pathum Anjana2) Kushan Chanuka3)Dilshan Vidushankaරු 1000 Re-Load 3ක් දිනාගන්න cha...
01/07/2024

Guess the judge තරගයේ ජයග්‍රාහකයින්
1) Pathum Anjana
2) Kushan Chanuka
3)Dilshan Vidushanka

රු 1000 Re-Load 3ක් දිනාගන්න chance එක මේ තුන් දෙනාට හිමි වේ.....
Thank you Bro_Code❤️❤️❤️🩵🩵🩵
Chat එකට numbers එවන්න bros.

Video එකක් කරන්න වෙලාවක් තිබුනේ නෑ.... හැබැයි web platform එකට දාලා random select කරලා ගත්තේ...

30/06/2024
29/06/2024

Vote කරන්න ආපූ අයයි, Logo එවපු අයටයි
Thank you very much❤️❤️❤️

29/06/2024

Guess the Judge එකේ තෑගී දෙන්න අමතක උනා. Live එකත් එක්ක miss උනා. අනිද්දාට අපි ඒ ටික දෙනවෝ🩵🩵🩵🙏🙏

29/06/2024

The LOGO Contest by Bro_Code grand Finale live

29/06/2024

තව පැය 3යි

Address

Hobart, TAS

Website

Alerts

Be the first to know and let us send you an email when Bro Code posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category