Drako Gaming

Drako Gaming Playing games for fun

13/10/2021

Jiwithet hambela nathi eth maara widiyt fit una patta yaaluwo set ekk bn ubla. Prasath Kavee Eranda Is U Ru, Melan Thirush Clan eke kollek kiyl ubl dena sup eka gana mta kiynn wachna na.
Nishud Akalanka, Yasiru Hirushan , Çõlîñ Hîmãlã Ado thanks bn stars walata maara haiyak bn ubla denne. Mta wachana na ubla gana kiynna.Ubla me krna dewal kawadawat amatha wenne na😘.
Adarei bn ubla okkotm palenna.Hamadetm haiyak wela laga inna Shashini Attanayaka oyatat gdak adarei. Methna nam kiynn bari una thawa godak aya innw thnks bn ubla dena haiyata😊. Issrahatat mehmam mat ekk idplla mge sahodarayo tika❤️😘

Hello guys,𝐖𝐂𝐑𝐏 - 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐂𝐢𝐭𝐲 𝐑𝐨𝐥𝐞𝐩l𝐚𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚අපි අලුත් Roleplay එකක් ඔගොල්ලන්ට Release කරනවා හැමෝටම එකසමානව Play කරන...
08/10/2021

Hello guys,

𝐖𝐂𝐑𝐏 - 𝐖𝐞𝐬𝐭𝐞𝐫𝐧 𝐂𝐢𝐭𝐲 𝐑𝐨𝐥𝐞𝐩l𝐚𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
අපි අලුත් Roleplay එකක් ඔගොල්ලන්ට Release කරනවා හැමෝටම එකසමානව Play කරන්න පුලුවන් Server එකක් 😎. වැඩිය Rules වලට Push කරන් නෑ මොකද අලුතින් Roleplay වලට බහින කොල්ලො , කෙල්ලො නිසා හිමිට Roleplay Rules ඉගෙනගමු. 🎤 In game voice තියෙන්නේ, application දෙකක් තුනක් run කරන්න ඔන්නෑ පොඩි PC වලත් play කරන්න පුලුවන් Steam එක විතර්යි Open කරන්න ඔනේ. හදාගන්න විදිහ ඔක්කොම Discord එකේ තියනවා. 😞 From, Exam ලියන්න ඔනෙ නෑ ලින්ක් එකෙන් ගිහිල්ලා 🥳 join wenna . Fivem එකෙ Western City Roleplay කියලා search karanna. Enjoy කරන්න පුලුවන් places godak තියනවා Rolplay කරන්න පුලුවන් places ගොඩක් තියනවා. Streamers ලට content වලට places thiyanawa. 📝Content Creators ලට Rockstart studio එක use karala සුපිරිම content හදන්න පුලුවන් option එකත් දිලා තියනවා. තව ඉස්සරහට තව දෙවල් ගොඩක් Add වෙයි, වෙන්න තියනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කැමති අය join වෙන්න 🇱🇰 ලංකාවේ western විදිහට වෙනසක් කරමූ කොල්ලො කෙල්ලෝ සෙට් එක එකතු වෙලා. හදාගන්න, Add වෙන්න තියන දෙවල් Discord එකෙ දාන්න අපි උපරිමේ ඔගොල්ලන්ට සප් එක දෙනවා මොකද ඔක්කොම ලංකවේ Developers සෙට් එකක් කරන්නේ. ඉස්සරහට International players ලත් Join වෙයි එතකොට ලංකවේ සෙට් එකට එගොල්ලන්ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නත් පුලුවන් වෙයි 🤩.

We are introducing the most advanced and friendly server that is inventing in 🇱🇰 Sri Lanka with active development everyone can learn and play roleplay 😎. We are trying to build a community that is open to the world that interacts with international players. We are introducing a lot of user experience that enjoy with other citizens. We have optimized our server to play with minimum specs because we are using In-game . 🥳 You can play Fivem without opening other software except steam. Currently, we are bypassing the discord whitelist to welcome new players to fivem. So you can easily join without whitelisting. There are a lot of places that can help streamers and players to interact. Also, we have included Rockstart operating interface that 📝 content creators can easily build their content and publish it. We are opening our server to international without restricting to Sri Lanka only. So come and join with us 🤩.

Server Direct Link - https://cfx.re/join/6v76o6

Discord Link - https://discord.gg/KTfeRW3wET
🟢 Whitelist jobs available( https://discord.gg/H2gsQ3b6e2 )-

- Police(LSPD) High rank available
- Emergency Services (EMS) High rank available
- Mechanic High rank available
- Taxi Job, Garbage Job, Tow Job, etc.
We have Included –
- Custom Cars 🚘
- 18+ Zones (Parental Advisory 18+ guys) 😜
- Vinewood Big Stage 🤩
- Mega Racing track with lap race compatible 🏎️
And many more.
Legal-
- Farming 🌾
- Fishing 🎣
- Mining ⚒️
Many More, තව ගොඩක් දෙවල් තියන්වා.
Illegal-
- Yacht heist 🛥️
- Drugs 💊
- Robberies 🥷
Many More, තව ගොඩක් දෙවල් තියන්වා.

Join this server on Cfx.re!

17/09/2021

අමාරුවෙ දාල තෑගි දිනන කයිවරුවක්,
Evanji අමාරුවෙ දාලා තෑගි දිනන්න ඕනිනම්,
Evanji ව අමාරුවෙ දාන්න පුලුවං හොඳම ප්‍රශ්න අපිට එවන 3 දෙනාට අපෙන් තෑගි !
මතකඇතුව අපේ කයිවාරුව program එකට set වෙන්න Friday 6PM https://www.facebook.com/TopStreamersWithNero/
Subscribe on YouTube 🥰 https://youtube.com/channel/UC3sn81wZoe4J5x-gwVg9AgA

02/09/2021

අද රෑ 7ට Pubg Rooom ගහන්න සෙට් වෙමුද යාලුවේ 🤓🥋

Address

Kalbarri, WA

Website

Alerts

Be the first to know and let us send you an email when Drako Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share