Hansamali.com

Hansamali.com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hansamali.com, News & Media Website, Launceston, Launceston.

මව්බිම සති අන්තය හදගැස්ම 😍📸 (අසේනි)Chethiya Lahiru Photography
02/07/2024

මව්බිම සති අන්තය හදගැස්ම 😍📸 (අසේනි)

Chethiya Lahiru Photography

බොහෝ පිරිමිංගේ මිනුම් දඬු වල ඉන්නවා ඇඳට ගන්න කැමති නමුත් ගෙදර ගෙනියන්න අකමැති ගෑණු අනිත් අතට ගෙදර ගෙනියන්න කැමති ගෑණු..ඒ...
26/06/2024

බොහෝ පිරිමිංගේ මිනුම් දඬු වල ඉන්නවා
ඇඳට ගන්න කැමති නමුත් ගෙදර ගෙනියන්න අකමැති ගෑණු
අනිත් අතට ගෙදර ගෙනියන්න කැමති ගෑණු..

ඒ ගෑණු දෙන්නා එකිනෙකා හම්බෙන්නේ නැති තාක් කල් පිරිමි ඇඳට ගන්න ගෑණිට කියන්නේ එයා ජීවත් වෙන්නේ අපායක කියලා..

එයාලට අනුව ගෙදර වයිෆ් සලකන්නෑ.. සෙක්ස් කරන්න දන්නේ නෑ.. නීතීඥ වෘත්තියේ එහෙම ඉන්න අය දන්නවා ගොඩක් වෙලාවට අනියම් පෙම්වතිය පැත්තෙන් ඇහෙන්නේ එකම තැටිය..

99%ක්ම ඒ අපායක ජීවත් වෙන පෙම්වත්තු අනියම් පෙම්වතියට කියන්නේ තමං ඉන්නේ ඒ කසාදේ "හිර වෙලා" කියලා ඒ හිර වීමෙන් මිදුනොත් එයාව ගෙදර ගෙනිහිල්ලා රැජිණක් වගේ බලා ගන්නවා කියලා..

ගෙදර ගෑණිට කියන්නේ තමං කොයිම ලෙසකවත් කිසිම කාන්තාවක් දිහා නොබලනවා කියලා.. ඒ වගේම අර කියන "අපායක" ඇත්තටම ජීවිත් වෙන අවස්තාවල කවදාවත් ගෙදර ගෑණිට ඒක ඩිරෙක්ට් කමියුනිකේට් කරන්නේ නෑ..

බැරි වෙලාවත් ඔය ගෑණු දෙන්නා එකිනෙකා මුණ ගැහුනොත් පිරිමියා ගෙදර ගෑණි ගැන බුදියන ගෑනිට කියන්නේ ඒ යස්සනී මාව මරාගෙන කනවා කියලා..
බුදියන ගෑනි ගැන ගෙදර ගෑනිට කියන්නේ ඒ වේ #% # මගේ පස්සෙන් ආවා.. බලෙන් අරහොම කරා මෙහෙම කරා කියලා..

ඒ වගේ වෙලාවක ඕනෙම ගෙදර ගෑණියෙක්ට ඇහෙන්නේ 100%ක් සාරංගගේ වචන ටික..

මේ Take Care ටෙලි සීරිස් එකේ මාට්ටු වීම දක්වා තියෙන ස්ත්‍රී පුරුශ හැසිරීම් 1000%ක් නිවැරදි කියවීමක්.. කසාදයක් බැඳලා තව ගෑණියෙක් එක්ක බුදියන පිරිමි 100%ක්ම වාසල ලා තමා

එයාලට ගෙදර ගෙනියන ගෑණු සහ ඇඳට ගන්න ගෑණු කියලා ජාති දෙකක් ඉන්නවා..

තමං ගෙදර ගෙනියන ගෑණියෙක්ද නැද්ද කියන එක ගැන ගෑණියෙක් විදිහට තමන්ට ස්ව අධ්‍යනයක් තියෙන්න ඕනේ.. විශේෂෙන් තමං මිනිස්සු ඇඳට ගන්න ලෑස්ති ගෙදර ගෙනියන්න ලෑස්ති නැති කැටගරියේ ගෑණුන්ට තමං ඒ කැටගරියේ බව තමං ගැන හොඳ කියවීමක් තියෙන්න ඕනේ..

ඒ වගේම කවදා හරි බුදියන ගෑනියි ගෙදර ගෑණියි එකිනෙකා සම්මුඛ වුනොත් දෙන්නට දෙන්නා අපහාස කරගන්නේ නැතිව ටිකක් නිවිහැනහිල්ලේ කතා කරලා බලන්න ඕනේ එකිනෙකා ගැන පිරිමියා දක්වපු අදහස් මොනවද කියලා..

අන්න එතකොට මේනකාලා අසේනිලක් දෙන්නම තේරුම් ගන්නවා එතන ඉන්නේ යස්ස ගෑනියෙක්වත් වේ% ගෑනියෙක්වත් නෙමේ.. වේ@ යස්ස මිනිහෙක් බව..

Copied

26/06/2024

බඹරිදුනි මම ඔබේ නෙළුම් මල වෙමි
ඔබ මගේ ඇඟේ හෙමින් හෙමින් වැදි වැදී යනකොට මට හැඟීම් ඉපදෙනවා
හරියටම කිව්වොත් බඹරෙක් පෙති අතර යනවා වගේ
සමහර ස්පර්ශ හරියට රිදෙනවා
ඒ බඹර තුඩ වැදිලා මලට රිදෙනවා වගේ
ඒත් මම ඔබව තදින් සිප ගන්නවා
මම ඔබට ඒ තරම්ම ආදරේ කරනවා

Video Credit : "Take Care" teledrama , ITN Rupawahini

ජීවිතයට අභියෝග කරන ඒ තාරුන්‍යය෴තෙරුවන් සරණයි.. ජේසු පිහිටයි💕🙏🏼වීඩියෝ එක share කරමු R Vihaga Vass රටටම හඳුනාගන්න.෴
18/08/2023

ජීවිතයට අභියෝග කරන ඒ තාරුන්‍යය෴
තෙරුවන් සරණයි.. ජේසු පිහිටයි💕🙏🏼

වීඩියෝ එක share කරමු R Vihaga Vass රටටම හඳුනාගන්න.෴

05/04/2023

Address

Launceston
Launceston, TAS
7250

Telephone

+61472629008

Website

Alerts

Be the first to know and let us send you an email when Hansamali.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share