Best Post Lanka

Best Post Lanka BEST POST LANKA පේජ් එකටත් Like කරල Share පාරකුත් දාග?
(1)

අකුරැස්ස ප්‍රදේශයේ රැකියා අවස්ථා – අදම අයදුම් කරන්න 🍽️🌿අකුරැස්ස ප්‍රදේශයේ වත්තක සේවය සඳහා, වගකීම අගය කරන, වැඩට කැපවෙන පු...
09/01/2026

අකුරැස්ස ප්‍රදේශයේ රැකියා අවස්ථා – අදම අයදුම් කරන්න 🍽️🌿

අකුරැස්ස ප්‍රදේශයේ වත්තක සේවය සඳහා, වගකීම අගය කරන, වැඩට කැපවෙන පුද්ගලයින් සඳහා පහත තනතුරු සඳහා අවස්ථා ඇත.

සූපවේදී (Chef) තනතුර 👨‍🍳
වත්තේ නැවතී ආහාරපාන පිළියෙල කළ හැකි අයෙකු විය යුතුය
දිනපතා පුද්ගලයින් 15–20 අතර පිරිසක් සඳහා කෑම සැකසීම
නවාතැන් සහ ආහාර පහසුකම් සපයනු ලැබේ

සුපවයිසර් (Supervisor) තනතුර 👥
වත්තේ සේවය කරන පුද්ගලයින් 15 දෙනෙකු පමණ කළමනාකරණය කිරීම
ආහාර පහසුකම් සපයනු ලැබේ
අකුරැස්ස අවට පදිංචි අයෙකු නම් විශේෂ සුදුසුකමක්

මෙය වැඩ කරන වගකීම් සහිත ස්ථිර රැකියාවක් සොයන අයටයි.

වැඩි විස්තර සඳහා අදම Call කරන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න 📞
071 583 6195 | 071 355 8193

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා..!
01/01/2026

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා..!

26/12/2025

Address

Launceston, TAS

Alerts

Be the first to know and let us send you an email when Best Post Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Post Lanka:

Share