10/08/2025
මෙයාගේ වර්ගේ Dachshund (sausage dog 😆) මෙයා පිරිමි සතෙක්. මෙයාට කෙල්ලක් හොයනවා දැන් අව්රුදු 4ක් තාම
සෙට් උනේ නෑ.. කෙල්ලෝ ඉන්න ගෙවල් වලින් දෙන්න කැමති නෑ පැටව් හැදුවාම කැත වෙනවා කියලා. Dog season වලට මෙයා හරීයට අඩනවා.. Operation කරන්න අපි කැමති නෑ.. කෙනෙක් හොයන්න නොගිය තැනක් නෑ.. කව්රුහරි කැමතිනම් cross කරන්න කමෙන්ට් එකක් දාන්න. සල්ලි ගන්නවත් පැටව් හදාගන්නවත් නෙවෙ.. රෑ එලි වෙනකම් අඩනවා. ඒකයි.
Location වාරියපොල