02/09/2026
හොඳම යාලුවෙක් කියන්නෙ ජීවිතයේ දී ඔයා වෙනුවෙන් පෙනී සිටින සහ ඔයා නැති වූ පසු ආදරයෙන් ඔබේ කතාව රැගෙන යන කෙනෙක්ට . ඔයා නොමැති විට ත් ඔයාව ආරක්ෂා කරන අතර ඔයාගේ සමුගැනීමෙන් පසුවත් ඔයාට ගෞරව කරන කෙනෙක් ට...
ඉතිම් මේ පොඩි ජීවිත කාලය ඔයා ලග නැති තැනක ඔබේ නම රකින මිනිසුන් සමග .රැදෙන්න...ඒ වගේ අය එක්කෙනෙක් හිටියත් ඇති ජීවිත කාලේටම බොරැ යාලුවෝ දුසිම් ගණන් ඉන්නවට වඩා...😍😍😍😍ඔයාට එහෙම යාලුවෙක් ඉන්නවා නම් වාසනාවන්තයි🙏🙏🙏