
08/07/2025
උපුටා ගැණිමකි
අද දින උදෑසන 7 සිට මැදලන්ද , දොම්පේ (විදුලිබල මණ්ඩලය අසල) නිවසේ පදිංචි එස් . ඒ . පද්මසිරි සෝමචන්ද්‍ර වන මාගේ පියාණන් නිවසින් පිටව ගොස් සොයාගැනීමට නොහැක. සුලු අසනීප තත්වයකින් පසු වූ නිසාවෙන් තරමක් මතකය අඩු ස්වභාවයක් තිබූ අතර ඒ නිසා නැවත නිවසට පැමිණීමට නොහැකිව කොහේ හෝ තැනක සිට කවුරුන් හෝ දුටුවහොත් දුරකතන ඇමතුමක් ලබා දෙන්න.
( ඔහු දින කිහිපයකට පෙර සිට කතරගම පෙරහැර බැලිමට යන්න ආසයි පැවසීම නිසාවෙන් අප හට සැකයක් මතු වි ඇත බසයක හෝ නැග පිටව ඒ නිසා පිටව ගොස් ඇති බවට)
උදෑසන 7 සිට දොම්පේ සිට පුගොඩ දෙසට කොළබ දෙසට බස් වල ගියපු අයත් ඉන්නවනම් / ගිරිදර ඉදන් කතරගම/ කොළඹ බස් වල ඉන්න අය තාත්තව දැක්කනම් අපිට ඉක්මනින් කියන්න.ලොකු පිනක්🥹🙏
නිවසින් පිටව ගොස් ඇති මොහොතේ ඇද සිටියේ නිල් පැහැති සරමක් හා සුදු පැහැති කමිසයකි.
දුරකථන අංක :
0774499188
0771734415
0758134415
075275 3930
077 100 5352
හැමෝම හැකිතාක් share කරන්න.