Bunty Bro

Bunty Bro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bunty Bro, Digital creator, Melbourne.

මුරලී... අපි එනවා හිටපාන්න්න්
16/02/2026

මුරලී... අපි එනවා හිටපාන්න්න්

දැඩි හිරු රශ්මිය පතිත 2008 වසරේ එක් දහවලක සුගතදාස පිටියේ විශේෂ පුහුණු සැසියකි. එම පාසල් ක්‍රිකට් වාරයේ විශිෂ්ට දස්කම් දැ...
12/02/2026

දැඩි හිරු රශ්මිය පතිත 2008 වසරේ එක් දහවලක සුගතදාස පිටියේ විශේෂ පුහුණු සැසියකි. එම පාසල් ක්‍රිකට් වාරයේ විශිෂ්ට දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩයන් රැසකින් සමන්විත එම සැසිය නැරඹීමට විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටියේය. ලොව බිහිවූ විශිෂ්ඨතම පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එම අමුත්තා විය. ලංකාවේ කෙටි නිවාඩුවකට පැමිණි හෙතෙම තම දැනුම යොවුන් ක්‍රීඩයන් සමග බෙදා හදා ගැනීමට එකගවී තිබිණි.
දහඩියෙන් තෙත්වූ තම කමිසයේ බොත්තම් කිහිපයක් බුරුල් කරමින් පිටිය සිසාරා දෑස් යොමු කල හෙතෙම හට අනෙකුත් පාසල් ක්‍රීඩකයන්ට වඩා වේගයෙන් පන්දු යවන සිත් ගන්නා සුලු ඉරියව්වක් හිමි උස හීන්දෑරි ක්‍රීඩකයකු නෙත ගැටිණි. පන්දුව දෙපසටම දෝලනය කල මෙම ක්‍රීඩකයා පන්දු රැකීමේදීද ඉතා දක්ශ අන්දමින් පන්දු රකින ආකාරය හෙතෙම නිරීක්ෂණය කළේය.
"මිස්ටර් රණතුංග , අර හාදයා නම් හොද පාටයි. Seems like a great bloke" ඔහු තමා අසලින් සිටි අර්ජුන රණතුංග හට පැවසීය.
" සර් ඔය මාරිස්ටෙලා එකේ කැප්ටන්. මිනිහා බෝලෙට රිදෙන්න ගහනවා බැට් කරද්දී. " පෙරලා පිලිතුරු ලැබිණ.
" ah lets see. Ask him to pad up" බිම තිබූ පරණ පන්දුවක් අතට ගත් ඩොන් පැවසීය.
පැමිණ සිට වයසක සුද්දා කවුද කින්ද මන්ද නොදත් අප කතා නායකයා " මේ මොන විහිලුවක්ද! " යැයි සිතමින් පන්දුවට පහරදීමට සූදානම් විය. අවට සිටි අනෙකුත් ක්‍රීඩකයන්ද පුහුණුවීම් නවතා මෙම සිදූවීම නරඹන අයුරු දක්නට ලැබිණි.
දකුණතින් පා දග පන්දු යැවූ එවකට 64 වැනි වියේ පසුවූ බ්‍රැඩ්මන්ගේ කිසිදු පන්දුවක් පිත්තේ දවටා ගැනීමට අප කතා නායකයා අසමත් විය.
" මොකෙක්ද අයිසේ මේ? මූ පැලෙන්න ගහනවා කිව්වා නේද?"
විමතියට පත් බ්‍රැඩ්මන් අර්ජුනගෙන් ඇසුවේය.
" මිනිහා පොඩ්ඩක් පැනික් වෙලා වගේ සර්"
මහත් අපහසුතාවට පත් අර්ජුන පැවසීය.
" කම් හියර් සන්"
සිනහමුසු මුහුණෙන් තමා වෙත පැමිණි යොවුන් ක්‍රීඩකයා වෙත බ්‍රැඩ්මන් තරමක් තදින් කතා කරනු දක්නට ලැබිණි.
" මේක සීරියස් ගේම් එකක්. මගේ අත තමුසේ එක පාරක් වත් පික් කලේ නෑ. කෙලින් වැටෙන බෝලෙටත් හරහාට පාරක් ගහන්නේ. මොන ලබ්බක්ද? පොඩි රිලා පැටියෙක් වගේ හැම රෙද්දටම හිනා වෙන්න එපා. සීරියස් ගනින් මේක"
සුගතදාස ක්‍රීඩාංගණය සිසාරා බ්‍රැඩ්මන්ගේ උස් හඩ රැව් දෙන්නට විය. රතුවූ මුහුණෙන් එතනින් පිටවූ මෘදු ගති ඇති අප කතා නායකයාගේ සිතේ මෙම සිදුවීම දැඩිලෙස පත්තියම් විය.
" England වලට විතරක් කෙලලා ඇවරේජ් හදා ගත්ත නාකියා. උඹ ජීවිතේටම 6 කීයක් ගහලා තියෙනවද? අපිටත් දවසක ඉර පායයි"
ඔහු තමන්ටම කියා ගත්තේය.
කාලය කෙමෙන් ගත විය. අප කතා නායකයාගේ ප්‍රමුඛත්වයෙන් අඩියටම වැටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම අසියානු කුසලානය ජයග්‍රහණය කලේය.
"ටි ං ං ං ං "
සිඩ්නි නුවර තම නිවසේ ආලින්දයේ බීර වීදුරුවක් පානය කරමින් සිටි බ්‍රැඩ්මන්ගේ දුරකථනයට ආ කෙටි පණිවිඩයකි. නාදුනන අංකයකින් පැමිණි එම පණිවිඩය කියවීමට තම උපැස් යුවල සොයා ගැනීමට ඔහුට විනාඩි කිහිපයක් ගත විය.
" පුදුමයි නේද ? " යනුවෙන් එහි සදහන් විය. එම අංකය block කර දැමූ බ්‍රැඩ්මන් තම බිරිඳට " Fu***ng scammers got my number again for f**k sake" යනුවෙන් පැවසීය.

ඇද වෙලා හිටියත් සින්දුව කෙලින් 🙏
12/02/2026

ඇද වෙලා හිටියත් සින්දුව කෙලින් 🙏

11/02/2026

කොහොමද ඇෆ්ගන් සෙට් එක දෙන ගේම? අන්න නියම world cup T20 මැච්. නිකමට හිතපල්ලකෝ අපේ උතුමන්ලා ටික ඔහොම ගේමක් දෙයිද? ආසාවට ඔහොම පාරවල් ගහන එකෙක් ඉන්නවද? බඩවල් නම් තියෙනවා ඉතින්

ම්ම් මාර talent එකක්
15/07/2025

ම්ම් මාර talent එකක්

Attac 😅
28/11/2024

Attac 😅

💔🥲

28/11/2024

Oyalata maha wesi neda? Kohomada thathwe? 😬

05/10/2024

අම්මෝ නාලක සර් ඒක.. හරිම මිහිරී..

හරි ශෝක්.. Very Good 🙈
04/10/2024

හරි ශෝක්.. Very Good 🙈

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Bunty Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share