Channel Z

Channel Z The network of the community. Channel Z is a content sharing network which gives you valuable info

18/10/2022

අහන්න අහගෙන ඉන්න

24/04/2021

මෙල්බර්න් ගී උදාව

මුල් ගායනය : විශාර නන්දා මාලනී

මෙල්බර්න් නුවර අපේ වැඩක් ! ඔබේ රසවින්දනයට ...

සහය දුන් සැමට ස්තූති ❤️

24/04/2021

මෙල්බර්න් ගී උදාව

සංගීතය මෙහෙයවීම : Indrajith Mirihana
විශේෂ ස්තූතිය : සහයෝගය ලබාදුන් ඔබ සැමට

සංගීතය සහ මුල් ගායනය : W D අමරදේව ශූරීන්
පද : රත්න ශ්‍රී විජේසිංහ

16/04/2021

නෑගම් යද්දී, තෑගි වෙනුවට අරන් යන්න ආශාගෙන් පුංචි අතුරුපසක්.
ගායන සූපවීදිනි Asha Thennakoon

මෙල්බන් වල පායන සද ලස්සනයි ද බලන්න..
16/04/2021

මෙල්බන් වල පායන සද ලස්සනයි ද බලන්න..

දෙපරපුරක සන්නීවෙදන කලාවේ හැරවුමකට අවසර..මෙවර මෙල්බන් අවුරුදු Channel Z  සමගින් ගෙදර සිට..
12/04/2021

දෙපරපුරක සන්නීවෙදන කලාවේ හැරවුමකට අවසර..
මෙවර මෙල්බන් අවුරුදු Channel Z සමගින් ගෙදර සිට..

අවුරැද්දේ නැකත් රාලේ මෙල්බන් හරිම කාලේ..අපේ කඹ වෙනුවට අපේ කම සමගින් Channel Z දන්නේ නැති අයට කියන්න බෙදන්න මෙල්බන්..අපේ ...
12/04/2021

අවුරැද්දේ නැකත් රාලේ මෙල්බන් හරිම කාලේ..
අපේ කඹ වෙනුවට අපේ කම සමගින් Channel Z
දන්නේ නැති අයට කියන්න බෙදන්න මෙල්බන්..අපේ ප්‍රජාව මුලට..

පිලියෙල කිරීම සහ විශේෂ ස්තුතිය පාරම්පරික ජෝතිශ්‍ය ආචාර්ය ධනංජය ඈපා ශූරීන්.

08/04/2021

කොහේ හිටියත් අපිත් එක්ක අවුරුදු !!!

නව අවුරුදේ හැඩවැඩ බලන්න එකතුවෙන්න අපිත් එක්ක..
07/04/2021

නව අවුරුදේ හැඩවැඩ බලන්න එකතුවෙන්න අපිත් එක්ක..

06/04/2021

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබේ දක්ෂතා පෙන්වීමට, අලුතින් යමක් ජීවිතයට එකතු කරගෙන්නට කැමති ඔබටයි මේ ආරාධනාව.එකතුවන්න අපගේ CHANNEL Z කණ්ඩායම සමඟින් ...

INBOX කරන්න..

ඕස්ට්‍රේලියානු ප්‍රජා රූපවාහිනී කරනයේ නව මංපෙත Channel Z " අපේ කමත් රැගෙන නව යුගයකට"

06/04/2021

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Channel Z posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Channel Z:

Share

Category