SBS Sinhala

SBS Sinhala SBS is the national multilingual, multicultural, and Indigenous media organisation for all Australians.

Use of this account is subject to SBS Terms and Conditions sbs.com.au/terms

Feedback or complaints sbs.com.au/complaints From its beginnings in 1975, SBS has evolved into a contemporary, multiplatform and multilingual media organisation with six distinctive free-to-air TV channels in SBS, National Indigenous Television (NITV), SBS VICELAND, SBS Food, SBS World Movies, and SBS WorldWatch; an extensive radio, audio, and language content network providing more than 60 culturally and linguistically diverse communities with services in their preferred language; and an innovative digital offering, including streaming destination SBS On Demand, available to audiences anytime, anywhere. Follow us on Twitter: twitter.com/SBS
Follow us on Instagram: instagram.com/sbs_australia

HOUSE RULES
This page is a way to get updates, the latest information, promotions and more for SBS and our shows. We'd love for you to leave comments, share photos and videos here. However, please always be respectful of others otherwise or we might need to take down your comments. We also reserve the right to remove spam, reposts, repetitive comments, and those that attempt to interrupt or derail a conversation between other members of the community. Whilst we welcome contributions to our page, we do not endorse the content of those contributions. Contributions should comply with SBS' Network Terms and Conditions and Privacy Policy which are linked clearly below. Network Terms and Conditions
sbs.com.au/terms
Privacy Policy
sbs.com.au/privacy

1975 ආරම්භයේ සිට, SBS, සුවිශේෂී නොමිලේ ගුවනට මුසු කෙරෙන රූපවාහිනී නාලිකා හයක් සහිත සමකාලීන, බහු වේදිකා සහ බහුභාෂා මාධ්‍ය සංවිධානයක් බවට පරිණාමය වී ඇත. ජාතික ස්වදේශික රූපවාහිනිය (NITV), SBS VICELAND, SBS Food, SBS World Movies, සහ SBS WorldWatch; සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජා 60කට වඩා වැඩි සංඛ්‍යාවකට ඔවුන් කැමති භාෂාවෙන් සේවා සපයන පුළුල් රේඩියෝ සේවාව, සහ නවතම ඩිජිටල් විකාශන අත්දැකීම වන SBS On Demand ඇතුළුව ඕනෑම වේලාවක, ඕනෑම තැනක ප්‍රේක්ෂක සහ ශ්‍රාවක පිරිස් සඳහා භාවිත කල හැකි නවතම සේවාවක් ලබා දෙයි. Twitter හි අපිව Follow කරන්න twitter.com/SBS
Instagram හි අපිව Follow කරන්න instagram.com/sbs_australia

HOUSE RULES
මෙම Facebook පිටුව තොරතුරු යාවත්කාලීන කිරීම්, නවතම තොරතුරු, ප්‍රවර්ධන සහ SBS හි වැඩසටහන් පිලිබඳ බොහෝ දේ ලබා ගැනීමට මාර්ගයකි.
මෙහි, ඔබේ අදහස් දැක්වීමට, ඡායාරූප සහ වීඩියෝ බෙදා හදා ගැනීමට ඉඩ ලබාදීමට අපි කැමතියි.
කෙසේ වෙතත්, කරුණාකර සැමවිටම අන් අයට ගෞරව කරන්න, එසේ නොමැතිනම් අපට ඔබේ අදහස් ඉවත් කිරීමට සිදුවනු ඇත.
එසේම spam, නැවත පළ කිරීම්, පුනරාවර්තිත අදහස් සහ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයන් අතර සංවාදයකට බාධා කිරීමට හෝ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන ඒවා ඉවත් කිරීමට ද අපට අයිතියක් ඇත.
අපි අපගේ Facebook පිටුවට නොයෙක් අයුරින් දායක වීම සාදරයෙන් පිළිගනිමු, එහෙත් එම ප්‍රතිචාර සහ දායක වීම් වල ඇති අන්තර්ගතය අනුමත නොකරමු.
ප්‍රතිචාර සහ දායක වීම් පැහැදිලිව පහතින් සම්බන්ධ කර ඇති SBS හි නියමයන්, කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතුය.
මාධ්‍ය ජාලයේ නියමයන් සහ කොන්දේසි
sbs.com.au/terms
ආයතනික රහස්‍යතා ප්‍රතිපත්තිය
sbs.com.au/privacy

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයිඕස්ට්‍රේලියාවේ පුව...
18/09/2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

සිරස්තල
ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සඳහා පුළුල් වෙනස්කම් රැසක් ෆෙඩරල් රජය එළිදක්වයි

Single-parents තනි මාපියන්ට ළමා ආධාර ගෙවීම් ලබා ගැනීමේ අවස්ථා ලබන වසරේ සිට වැඩි කෙරේ

පියයුරු පිළිකා සඳහා භාවිතා කරන ඩොලර් 1,380 ක ඖෂධයක් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට

සඳ මත රෝමානු කොලෝසියමට වඩා විශාල නව ආවාටයක් සොයා ගනී

ICC අගෝස්තු මස හොඳම ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට

ිංහල

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැට...
17/09/2026

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන වියදම් ගැටලුවට විසඳුමක් ලැබෙයිද? නැත්නම් රටේ ආර්ථිකයට COVID සමයේ වගේ දැඩි කම්පනයක් ඇතිවෙයිද?

ඉදිරි ෆෙඩරල් මැතිවරණයට 'One Nation' පක්ෂය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වනවිට විශාල දේශපාලන සහ ආර්ථික විවාදයක් ඇති කර තිබෙනවා. ලේබර් රජයත් සංක්‍රමණිකයින් අඩුකිරීමට තම නව සංක්‍රමණ ප්‍රතිපත්ති හරහා බලාපොරොත්තු වනවා. කෙසේ උවත් විශාල වශයෙන් සංක්‍රමණිකයින් කප්පාදු කළහොත් ඒ හරහා ඔස්ට්‍රේලියාවට ආර්ථික අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේවිද?

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ිංහල

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව වසර තුනක් ඇතුළත හත්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයකින් අඩු කළොත්, නිවාස සහ ජීවන .....

කැන්බරාවට මුල්ම වෙස් සහ පාහිම්පත් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී - භාග්‍යා පලිහවඩනශ්‍රී ලාංකේය නර්තන සාම්ප්‍රදායේ එන වෙස් සහ...
17/09/2026

කැන්බරාවට මුල්ම වෙස් සහ පාහිම්පත් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී - භාග්‍යා පලිහවඩන

ශ්‍රී ලාංකේය නර්තන සාම්ප්‍රදායේ එන වෙස් සහ පාහිම්පත් පැලඳවීමේ මංගල්‍යයක් පළමු වරට කැන්බරා අගනුවර දී පැවැත්වූ නර්තන ආචාරිනී භාග්‍යා පලිහවඩන මහත්මිය සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහන.

ිංහල

ශ්‍රී ලාංකේය නර්තන සාම්ප්‍රදායේ එන වෙස් සහ පාහිම්පත් පැලඳවීමේ මංගල්‍යයක් පළමු වරට කැන්බරා අගනුවර දී පැවැත්වූ න.....

'ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකට අපිව මිලදී ගන්න හැදුවා' - 'The Road to Australia' Facebook සමූහයේ නිර්මාතෘවරු‘The Road ...
17/09/2026

'ඩොලර් ලක්ෂයකටත් වඩා වැඩි මුදලකට අපිව මිලදී ගන්න හැදුවා' - 'The Road to Australia' Facebook සමූහයේ නිර්මාතෘවරු

‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්න සහ සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය ඉදිරිපත් කරන මේ විශේෂ සාකච්ඡා මාලාවේ පළමු කොටසයි මේ. ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න සිහින දකින බොහෝ පිරිසකට තමන්ගේ අත්දැකීම් බෙදාගන්න අවස්තාව උදාකරදෙන මේ කණ්ඩායමේ ආරම්භය සිදුවූ ආකාරය සහ එහිදී ඔවුන් මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් තොරතුරු 'ඔස්ට්‍රේලියාවට හරි පාරෙන්' වැඩසටහන් මාලාවේ පළමු කොටසින් අපි ඔබ වෙත ගෙන එනවා.

‘The Road to Australia – ඔස්ට්‍රේලියාවට මග’ Facebook ප්‍රජාවේ නිර්මාතෘ සහ වර්තමානයේ ඇඩ්මින්වරුන් ලෙස කටයුතු කරන වන වරුණ සෙනෙවිරත්....

මුදලාලි පස්සේ පන්නන්න කලබලේට කිරිමුදියා මාමා අමුඩේ ගහපු හැටිඅපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්...
17/09/2026

මුදලාලි පස්සේ පන්නන්න කලබලේට කිරිමුදියා මාමා අමුඩේ ගහපු හැටි

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඉක්මන් කේන්තිකාර කිරිමුදියා උන්නැහේටයි කපටි මුදලාලි කෙනෙකුටයි වුනු රස කතාවක්.

ිංහල #ජනකතා #උපහැරන

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඉක්මන් කේන්තිකාර කිරිමුදියා උන්නැහේටයි කපටි මුද...

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයේ ඇති වැදගත් කම පිළිබඳව අවධානය යොමු කෙරෙන Australian Citizenship Day සෑම වසරකම සැප්තැම්බර් 17...
17/09/2026

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයේ ඇති වැදගත් කම පිළිබඳව අවධානය යොමු කෙරෙන Australian Citizenship Day සෑම වසරකම සැප්තැම්බර් 17වනදා සමරනු ලබනවා. ඕස්ට්‍රේලියානු පුරවසිභාවයේ ඇති වැදගත්කම ගැන මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

කොමෙන්ට්ටුවේ ඇති සබැඳියෙන් සම්පූර්ණ විශේෂාංගයට සවන්දෙන්න.

SBS සිංහල සේවය ගෙන එන ඔස්ට්‍රේලියාව පිලිබඳ විශේෂාංග වලට සවන්දෙන්න SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

දැන් තියෙන ආර්ථිකෙත් එක්ක බය නැතුව විශ්‍රාම යන්න ඕනේ ඩොලර් ගාන මෙන්න…
17/09/2026

දැන් තියෙන ආර්ථිකෙත් එක්ක බය නැතුව විශ්‍රාම යන්න ඕනේ ඩොලර් ගාන මෙන්න…

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මූලික අවශ්‍යතා පමණක් සපුරාලන විශ්‍රාම දිවියක් සහ සුවපහසු විශ්‍රාම දිවියක් අතර පරතරය වර...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියිඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්ත...
17/09/2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

සිරස්තල

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ නව සංක්‍රමණ සැලැස්ම අද එළිදකියි

කුලී තැන්පතු නව නිවසට මාරු කිරීමේ ක්‍රමය NSW පුරා දැන් ක්‍රියාත්මකයි

නොදර්න් ටෙරිටරියට පනවා ඇති ගිනි දැල්වීමේ තහනම දීර්ඝ කෙරේ

අවුරුදු 13ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනමක් වෙනුවෙන් යුරෝපා සංගමය ඡන්ද විමසුමකට සැරසෙයි

2027 ෆෝමියුලා වන් ආරම්භක තරගය මෙල්බර්න් නුවරින් ඉවතට

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍...
16/09/2026

ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේදී සාමාන්‍යයෙන් මුහුණ නොදෙන මාර්ග තත්ත්ව, දිගු දුර, කාලගුණ වෙනස්වීම් සහ සන්නිවේදන පහසුකම් නොමැතිවීම නිසා එය අවදානම් ගමනක් බවටත් පත්විය හැකියි.

ඒ නිසා එවැනි ගමනකට පෙර සහ ගමන අතරතුර ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයක් ගැනයි මේ විශේෂාංගය.

ිංහල

ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශ හරහා යන මාර්ග චාරිකාවක් අමතක නොවන අත්දැකීමක් විය හැකියි. නමුත් නගරයේ.....

1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්‍රේලියාවට ආපු ලාංකික මුල් සංක්‍රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්‍රස...
16/09/2026

1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්‍රේලියාවට ආපු ලාංකික මුල් සංක්‍රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්‍රසේනගේ ගවේෂණය

ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළිසඳර.

මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.

ිංහල

ඔස්ට්‍රේලියාවට මහා පරිමාණයෙන් සංක්‍රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්‍රසේන සමග කල පිළ.....

Address

Federation Square
Melbourne, VIC
3000

Opening Hours

Monday 11am - 12pm
Tuesday 11am - 12pm
Thursday 11am - 12pm
Friday 11am - 12pm

Alerts

Be the first to know and let us send you an email when SBS Sinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share