Island to Outback

Island to Outback Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Island to Outback, Video Creator, Perth.

🌏 Australia 🇦🇺 • Sri Lanka 🇱🇰 • Around the World 🌎
Welcome to our journey beyond borders! ✈️
🎥 Travel vlogs • Adventure • Hidden gems • Travel tips
From 5 ⭐️ to street food. 🌎
❤️ Discover new places, experience cultures & create memories!

30/08/2026

🏰✨ පර්ත් නගර මැද පිහිටි පුංචි එංගලන්තය! 🇦🇺 🇬🇧

පරණ ඉංග්‍රීසි නගරයකට ගියා වගේ හැඟීමක් දෙන මේ සුන්දර තැන තමයි London Court ❤️. මෙය 1937දී ඉදිකරලා තියෙන්නේ, එවකට පර්ත්හි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ Claude de Bernales විසින්

මෙහි ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ 16–17 වන සියවස්වල ඉංග්‍රීසි Tudor ශෛලිය ආභාසය කරගෙන. 🏰 එහි ඇති පැරණි පෙනුම, ඔරලෝසු කුළුණ, ගේට්ටු සහ අලංකාර නිර්මාණ නිසා අදත් මෙය පර්ත් නගරයේ විශේෂ සංචාරක ආකර්ෂණයක්.

1937 සිට අද දක්වා, London Court එක පර්ත්හි ඉතිහාසය සහ පැරණි ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශෛලිය මතක් කරන සුවිශේෂී ස්ථානයක් ලෙස පවතිනවා. ✨

පර්ත් ආවොත් අනිවාර්යයෙන්ම බලන්න වටින ලස්සන තැනක්!😊 ✨

29/08/2026

Nature එකේ ලස්සනම චිත්‍රයක්. Barley 🌾 & Canola 🌼.

02/08/2026

⛪ Perth නගරයේ සුන්දර St George’s Cathedral 🇦🇺✨

1888 වසරේ ඉදිකරන ලද St George’s Cathedral Perth නගරයේ ඇති ඉතිහාසගත සහ වටිනාම ස්ථාන අතරින් එකක්. ❤️

Perth නගරය මැද පිහිටි මේ සුන්දර Gothic ශෛලියේ Cathedral එක, අපූරු ගෘහ නිර්මාණ ශිල්පය, පොහොසත් ඉතිහාසය සහ වසර 100කට වැඩි කාලයක සැගවුන කතාන්දර රැසක් කියවෙනවා. 🏛️✨
ඉතිහාසය, සංස්කෘතිය සහ අතීතයේ සුන්දරත්වය එකට එකතු වූ නිස්කලංක ස්ථානයක්.

📍 St George’s Cathedral, Perth, Western Australia 🇦🇺

https://www.perthcathedral.org/

20/07/2026

ඕස්ට්‍රේලියාවේ කඳුකරය 🏔️

13/06/2026

📍වෙලින්ටන් ඩෑම් 🇦🇺. බටහිර ඕස්ට්‍රේලියාවේ සුන්දරම ස්වභාවික ආකර්ෂණීය ස්ථාන අතරින් එකක් වන Wellington Dam, Collie නගරයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින්, සුන්දර Wellington National Park තුළ පිහිටා තිබෙනවා.

මෙහි ඇති ලොව ප්‍රසිද්ධ “Reflections” mural චිත්‍රය, චිත්‍ර ශිල්පී Guido van Helten විසින් නිර්මාණය කර ඇති අතර, එය වේල්ලේ බිත්තිය පුරා විහිදී තිබෙන විශාල කලා නිර්මාණයක්. 🎨✨ එහි දැක්වෙන්නේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ රූපයි.

වනාන්තර, කඳුකර භූ දර්ශන සහ Wellington River එකෙන් වටවුණු මෙම ප්‍රදේශය hiking, kayaking, swimming, camping, photography සහ වනජීවීන් නැරඹීමටත් කදිම ස්ථානයක්. 🥾🛶📸🦘

🎨 කලාව + 🌿 ස්වභාවධර්මය + 🏕️ වික්‍රමාන්විත අත්දැකීම් එකට එක්වන Wellington Dam, Western Australia සංචාරය කරන කෙනෙකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දර ගමනාන්තයක්! 🇦🇺❤️

.

The sky’s way of saying good morning ☀️
28/05/2026

The sky’s way of saying good morning ☀️

25/05/2026

Where the sky paints magic every evening 🎨 💛

09/05/2026

Chasing coastal vibes above Mandurah 🌊

Address

Perth, WA
6056

Website

Alerts

Be the first to know and let us send you an email when Island to Outback posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Island to Outback:

Shortcuts

Share

Category