Mal's Diary - Our Journey

Mal's Diary - Our Journey Welcome to Mal’s Diary
Our life. Our goals. Our journey 🇦🇺
Memories in the making ✨
(1)

29/09/2026

🌲 POV: You found a place where the trees touch the sky. 🌿✨
Take a deep breath, slow down, and get lost in the beauty of the forest. 🌳💚

Follow for more nature escapes, peaceful views & hidden gems 🌎🍃

19/09/2026

🌿✨ Weekend vibes: slowing down, breathing in the fresh air, and letting nature do the rest. 🌊☀️
Sometimes, the best plans are simply **getting lost in nature and finding peace within.** 💚🌴

Happy weekend! 🥰✨

17/09/2026

🚗🌿 Sometimes, the best part of the journey is simply being the passenger… 💚✨

No driving, no rushing — just sitting back, enjoying the peaceful countryside views, watching the scenery roll by, and making memories along the way. 🌾🏞️☁️

There’s something so beautiful about slowing down and enjoying the journey, not just the destination. ❤️✨

03/09/2026

Garden shopping kind of day 🌿🪴✨
Turning little plants into a beautiful green corner, one pot at a time 🤎🌱

මගේ හිත පරණ වින්ටේජ් ලෝකෙක තනිවෙලා… 🤎🕰️🧵✨පැරණි ලී මේසයක්,මල් වැටුණු දිගු ගවුමක්,අතින් මහන ලේස් රටාවක්,පැරණි මැහුම් යන්ත්...
29/08/2026

මගේ හිත පරණ වින්ටේජ් ලෝකෙක තනිවෙලා… 🤎🕰️🧵✨

පැරණි ලී මේසයක්,මල් වැටුණු දිගු ගවුමක්,අතින් මහන ලේස් රටාවක්,පැරණි මැහුම් යන්ත්‍රයක හඬක්,සහ කෙනෙකු වෙනුවෙන් ආදරයෙන් ලියන අත්අකුරු සහිත ලිපියක්… ✉️🧵🕯️

අද හැමදේම තත්පර කිහිපයකින් සිදුවෙන ලෝකයක, මේ වගේ සරල දේවල් දිහා බලනකොට මගේ හිතට දැනෙන්නේ අමුතුම සැනසීමක්.

සමහරවිට මගේ ආත්මය තවමත් කොහේ හරි පැරණි පොත්, ලේස් රෙදි, මැහුම්, මල් සුවඳ සහ පැරණි ලිපි අතරේ නිහඬව ජීවත් වෙනවා ඇති… 🤎📜🕰️

✍️✍️✍️✍️ Mal’s Diary - Our Journey ❤️

18/08/2026

Homewares shopping is my only pleasure 🛍️🏡✨ Give me a beautiful homeware aisle and I’m instantly happy! 😂🤎

12/07/2026

කදුකර පුන්චි ගෙදරක ජීවත් වුනු පුන්චි ලෝරාගේ සිහිනත් මේ වගෙම වෙන්න ඇති... 🌼

වසර ගණනක් පාසලේ උදේ හවා මුණගැසීමිතුදමට එහා ආදරය හිත තුලම ගුලි ගැසීදුර ඉදන් හිත යටින් ආදරය පුදදිදීසෙනෙහසේ අරුත ඔබ පෙන්නුව...
14/02/2026

වසර ගණනක් පාසලේ උදේ හවා මුණගැසී
මිතුදමට එහා ආදරය හිත තුලම ගුලි ගැසී
දුර ඉදන් හිත යටින් ආදරය පුදදිදී
සෙනෙහසේ අරුත ඔබ පෙන්නුවා දිවි මගේ....
ජීවිතේ දිනන්නට එක සිතින් දිරි දෙමින්
විරහවේ වේදනා එකින් එක පිසලමින්
හැම හීනේ හැබෑවක් කරලන්න වෙහෙසෙමින්
ලග හිටියා සෙනෙහසින් නොසැලීම ආදරෙන්....
එදා සිට අද තෙක්ම හැම කදුල පිසලමින්
ජීවිතේ දුර රටක තනිවෙද්දි සෙනෙහසින්
කොයි තරම් දුක් අස්සේ අත් නොහැර මේ අතින්
මේ දුරක් ආ එකම නොවේද සැබැ වැලන්ටයින්.....

✍️..... ආදරෙන් මල්....

06/02/2026

මේක කාටවත් කරදරයක් නැතුව හිමින් අපේ ඉලක්ක වලට අපි යන ගමනක්.... ❤️ #ඉලක්ක


🎀නිදහසේ ජීවිතය....🎀මතකද ඉස්සරම දවසක මුහුදු වෙරළක, කැම්පස් හට් එකකදෙන්නත් එක්ක ඔහෙ මවපු හීන කෝටිය???... අපි දෙන්නයි 👩‍❤️‍...
04/02/2026

🎀නිදහසේ ජීවිතය....🎀

මතකද ඉස්සරම දවසක
මුහුදු වෙරළක, කැම්පස් හට් එකක
දෙන්නත් එක්ක ඔහෙ මවපු හීන කෝටිය???...
අපි දෙන්නයි 👩‍❤️‍👨
නිදහසේ ජීවත් වෙන්න පොඩි ගෙයකුයි 🏡
එහෙට මෙහෙට යන්න වාහනෙකුයි 🚘
මම වගෙ දුවයි 👧
ඔයා වගෙ පුතයි 👦
මගේ හිතෙ කොනකවත් නොතිබුනු, ඔයාටම විතරක් ඕනේ වුනු රට යන හීනයයි ✈️.....
ඉතින් අවසානෙ හිතෙ තිබුන විදියටම අපි වෙඩින් එකක් අරන් 💍
ඔයාගෙ සිහින රටට අපි ආවා 🇦🇺..
එදා ඉදන් අද වෙනකන් දෙන්නට දෙන්න හයියක් වෙලා නිදහසේ අපි ජීවිතේ රස විදිනවා.... ❤️

Address

Perth
Perth, WA

Website

Alerts

Be the first to know and let us send you an email when Mal's Diary - Our Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share