Ada News - අද නිවුස්

Ada News - අද නිවුස් Ada News Official page

⭕පස් කඳු කඩා වැටීම් හේතුවෙන්, බදුල්ල මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප ප්‍රදේශවලදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්. බදුල්ල සහ ලුණ...
27/11/2025

⭕පස් කඳු කඩා වැටීම් හේතුවෙන්, බදුල්ල මඩොල්සිම, ගලඋඩ සහ කහටරුප්ප ප්‍රදේශවලදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්. බදුල්ල සහ ලුණුගලදී දෙදෙනෙකු මියයයි. තවත් දෙදෙනෙකුට තුවාල. - පොලිසිය

⭕පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (27)  සහ හෙට (28) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොප...
27/11/2025

⭕පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (27) සහ හෙට (28) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

⭕ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු සිරවෙයි. තවත් දෙදෙනෙකු බේරා ගැනේ - පොලීසිය
27/11/2025

⭕ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු සිරවෙයි.
තවත් දෙදෙනෙකු බේරා ගැනේ - පොලීසිය

⭕මොනරාගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා.මාර්ගයේ ගමන් කළ බස් රථයක් ජල ප...
27/11/2025

⭕මොනරාගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන්
ගමනාගමනයට බාධා.මාර්ගයේ ගමන් කළ බස් රථයක් ජල පහරකට හසුවේ. මගීන් 23 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ. -පොලීසිය

⭕ආර්ථික අර්බුදයෙන් පසුව ඉහළම සංචිත ප්‍රමාණය මෙම වසර අවසන් වනවිට වාර්තාකල හැකියි... - මහබැංකු අධිපති
26/11/2025

⭕ආර්ථික අර්බුදයෙන් පසුව ඉහළම
සංචිත ප්‍රමාණය මෙම වසර අවසන් වනවිට වාර්තාකල හැකියි...
- මහබැංකු අධිපති

⭕මේ තරගාවලිය පැවැත්වීමට නියමිත වුණේ ලාහෝර් වල, පස්සෙ තමයි රාවල්පින්ඩිවලට ගියේ!මේක සීත කාලයක්, Condition එක වෙනස්, මේ කාල...
26/11/2025

⭕මේ තරගාවලිය පැවැත්වීමට නියමිත වුණේ ලාහෝර් වල, පස්සෙ තමයි රාවල්පින්ඩිවලට ගියේ!
මේක සීත කාලයක්, Condition එක වෙනස්, මේ කාලේ එහේ ක්‍රිකට් ගහන්නෙ නෑ!
ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අපේ ක්‍රීඩාංගණවල තත්ත්වය වෙනස්! - සනත් ජයසූරිය

⭕හලාවත කොස්වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් රත්මල් ඔයට පෙරළීමෙන් යුවලක් මරුට. - පොලීසිය
26/11/2025

⭕හලාවත කොස්වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් රත්මල් ඔයට පෙරළීමෙන් යුවලක් මරුට. - පොලීසිය

⭕උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර මාස තුනක් ඇතුළත කඩයිම් ලකුණු නිකුත් කිරීමේ සැලසුමක්! - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා...
26/11/2025

⭕උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර මාස තුනක් ඇතුළත කඩයිම් ලකුණු නිකුත් කිරීමේ සැලසුමක්! - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

⭕ඩිජිටල් ආර්ථිකයට මුදල් වෙන්වෙනවා,වැඩ වෙනවද කියන එක තමා ප්‍රශ්නේ?වැඩ පිළිවෙල ගැන ප්‍රශ්නයක් නෑ, අපිත් ඕකමයි කළේ! -නාමල් ...
26/11/2025

⭕ඩිජිටල් ආර්ථිකයට මුදල් වෙන්වෙනවා,වැඩ වෙනවද කියන එක තමා ප්‍රශ්නේ?
වැඩ පිළිවෙල ගැන ප්‍රශ්නයක් නෑ, අපිත් ඕකමයි කළේ! -නාමල් රාජපක්ෂ

⭕රටේ පුද්ගලයින් 365,951ක් විරැකියාවෙන් පෙළෙනවා - අගමැතිනි
26/11/2025

⭕රටේ පුද්ගලයින් 365,951ක් විරැකියාවෙන් පෙළෙනවා - අගමැතිනි

⭕නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය ඇමරිකානු ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීම...
26/11/2025

⭕නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය ඇමරිකානු ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

වත්මන් තත්ත්වය යටතේම බදු දීමට නියමිත මෙම සංකීර්ණයේ ඇති වෙළඳසල් සහ රාත්‍රී වෙළඳපොළ නවීකරණය කිරීමට ආයෝජකයා සැලසුම් කර තිබෙනවා.

දැනට සිටින වෙළඳසැල් හිමියන්ට වන්දි ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

එමෙන්ම, මෙම ආයෝජකයා විසින් මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරියට ඇමරිකානු ඩොලර් මිලියන 16ක් ගෙවා ඇති බව සඳහන්.

⭕පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කළ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කරන ලද සැකකරුවෙකු එක්සත් රාජධානියේ (UK) ...
26/11/2025

⭕පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කළ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කරන ලද සැකකරුවෙකු එක්සත් රාජධානියේ (UK) සරණාගතභාවය ඉල්ලා ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි අයෙක් වන අතර, ඔහුගේ නම මාධ්‍යට හෙළිකර නොමැත.

2019 පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Address

11/6, County Place
Perth, WA
PH28EE

Website

Alerts

Be the first to know and let us send you an email when Ada News - අද නිවුස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada News - අද නිවුස්:

Share