Soulful Journeys

Soulful Journeys A Lankan couple in Perth brings you amazing experiences in Australia 🇦🇺🇱🇰

ලංකාවේ කැරට් කිලෝ එකක් රුපියල් 2,000ක් වෙද්දි ඕස්ට්‍රේලියාවේ කැරට් කිලෝ එකක් ඩොලර් සත 79 යි 😮.ඒ කියන්නේ රුපියල්වලින් බැල...
22/01/2024

ලංකාවේ කැරට් කිලෝ එකක් රුපියල් 2,000ක් වෙද්දි ඕස්ට්‍රේලියාවේ කැරට් කිලෝ එකක් ඩොලර් සත 79 යි 😮.
ඒ කියන්නේ රුපියල්වලින් බැලුවොත් රුපියල් 166 යි. 😶
හොඳ ම කතාව ඒක නෙවෙයි.
ඕස්ට්‍රේලියාවේ වැඩ කරන මනුස්සයෙක්ගේ දවසක පැයක වැටුප අවම ඩොලර් 23 යි. ඒ කියන්නේ ඩොලර් 23 ට වඩා පැයකට උපයන අයත් ඉන්නවා.
අවම වැටුපෙන් දවසට පැය 8 ක් වැඩ කළොත් දවසේ ආදායම ඩොලර් 184 යි.
පාට් ටයිම් වැඩ කරන මනුස්සයෙක් උනත් දවසට පැය 4ක් වැඩ කළත් ඒ දවසේ ආදායම විදියට ඒ කෙනාට ඩොලර් 92 ක් ලැබෙනවා.
එච්චර හිතන්න ඕනිත් නෑ, මෙහේ මනුස්සයෙක්ට පැයක වැටුපෙන් විතරක් කැරට් විතරක් ම ගන්නවා නම් කැරට් කිලෝ 30ක් උනත් ගන්න පුලුවන්.
හැබැයි ලංකාවේ ඕනි තරම් මිනිස්සු ඉන්නවා පැයේ වැටුප කෙසේ වෙතත් මුළු දවසම මහන්සි වෙලා වැඩ කරලා දවසට ම රුපියල් 1,000ක් විතරක් අරන් ගෙදර යන.
එහෙම මනුස්සයෙක්ට කැරට් ගන්න නම් ඒකට තමන් කරන් යන රස්සාවට අමතරව තවත් රස්සාවක් කරලා හම්බකරන්න වෙනවා. ☹️
අපේ අහිංසක අසරණ මිනිස්සු පව් 😔

11/01/2024

බටහිර ඕස්ට්‍රේලියාවේ වරාය නගරය.
Watch full video here 👇

A port city in Western Australia | Fremantle City
https://youtu.be/wPUlVngZ1yk

ඕස්ට්‍රේලියාව මෙච්චර ලොකුයි කියලා දැනගෙන හිටියා ද? 😃Picture (copied)
09/01/2024

ඕස්ට්‍රේලියාව මෙච්චර ලොකුයි කියලා දැනගෙන හිටියා ද? 😃

Picture (copied)

Video link : https://youtu.be/6YbPrgt6b-QSailing the Swan with breathtaking views! 🚢 Join us on our ferry journey across...
07/01/2024

Video link : https://youtu.be/6YbPrgt6b-Q

Sailing the Swan with breathtaking views! 🚢 Join us on our ferry journey across the iconic Swan River in Perth. Explore the beauty of Western Australia with us on our YouTube channel! 🌊🏞️ "

කෙටි කලක් තුළ Subscribe 500 ලබා දුන් හැමෝටම ගොඩක් ස්තූතියි 🙏 https://youtube.com/?si=A_H_2qtGFsd75ViAතමන්ගෙ කාලය වැය කරල...
24/12/2023

කෙටි කලක් තුළ Subscribe 500 ලබා දුන් හැමෝටම ගොඩක් ස්තූතියි 🙏

https://youtube.com/?si=A_H_2qtGFsd75ViA

තමන්ගෙ කාලය වැය කරලා videos බලපු හැමෝටම ස්තූතියි නැවතත්.

♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲

ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

තෙල් ගහගන්න මෙහේත් පෝළිම් ද??? 🤦🤷‍♂️Fuel Day | වාහනේට තෙල් ගහන දවස
21/12/2023

තෙල් ගහගන්න මෙහේත් පෝළිම් ද??? 🤦🤷‍♂️
Fuel Day | වාහනේට තෙල් ගහන දවස

, , ,

Our journey to Swan Valley Fresh Fruits 🍇😍අපි swan valley fresh fruits එකෙන් මිදි කඩන්න ගිය ගමන 🍇😍👇 සිංහල උපසිරැසි සමගින...
18/12/2023

Our journey to Swan Valley Fresh Fruits 🍇😍
අපි swan valley fresh fruits එකෙන් මිදි කඩන්න ගිය ගමන 🍇😍👇 සිංහල උපසිරැසි සමගින්.
https://youtu.be/12KXmT3NQQo

මේ ඕස්ට්‍රේලියාවේ පලතුරු වාරේ 🍇🍎🍐
17/12/2023

මේ ඕස්ට්‍රේලියාවේ පලතුරු වාරේ 🍇🍎🍐

Address

Perth, WA

Website

Alerts

Be the first to know and let us send you an email when Soulful Journeys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share