04/09/2026
රුපියල් 800/= කට Appel 12 Pro phone එකක් දිනා ගන්න 🎫📱❤️
මේ සෙනසුරාදා හවස 7ට රථගාල Ground එකට එන්න සරුවත් concert එක බලන්න
Concert එකත් බලලා Entrance ටිකට් එකෙන් i phone 12 Pro එකක් දිනා ගන්න 🎫📱❤️
කරන්න තියෙන්නේ ඔයා ගන්න සරුවත් Concert ටිකට් එක පිටිපස්සේ ඔයාගේ නමයි Phone Number එකයි ලියලා Entrance එකේ තියෙන Box එකට දාන එක විතරයි 🎟️
වාසනාවන්තයට SHOW එක දවසෙම ඔයාගේ අලුත් i phone 12 Pro එක ගෙදර අරන් යන්න පුලුවන් 📱❤️