Sri Lankans in Townsville

Sri Lankans in Townsville Official page for Sri Lankans in Townsville!

Is Friday night your problem? The solution is here 🤤
05/06/2025

Is Friday night your problem? The solution is here 🤤

Back again with our Sri Lankan Night! 🥰

Hope to see you all! ☺️

Available every Friday and Saturday.

05/06/2025
👏🏻🇱🇰
02/06/2025

👏🏻🇱🇰

🚨වාලම්පුරි වගේ දැවැන්ත චිත්‍රපටයක නිෂ්පාදන වියදම පියවා ගැනීමට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ අපි හැමෝම එකතුවෙලා මේ දෙන සහයෝගය ඉතා වටිනවා

මේ වනවිට ප්‍රේක්ෂකයන් 13,000කගේ සහයෝගයෙන්, චිත්‍රපටය සදහා කර ඇති වියදමෙන් 25% ආසන්න ප්‍රමාණයක් එකතුකරදීමට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වෙසෙන අපිට හැකිවෙලා තියෙනවා.

ලක්ශ 2ක් ලාංකිකයන් ඉන්න රටවල් දෙකේ 13,000ක් චිත්‍රපටයක් බලපුවාහම මෙච්චර contribution එකක් අපට කරන්න පුලුවන්නම් 20,000 - 25,000ක් ප්‍රේක්ෂකයන් චිත්‍රපට බලන දිනයකදී අපිට ලංකාවේ සිනමා කර්මාන්තයට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? හිතන්න වටින දෙයක්..

වාලම්පුරි, කූබියෝ වැනි මතකයේ රැදෙන නිර්මාණ ඉදිරියට කරන්නට අවශ්‍ය ආයෝජන ශක්තිය නිර්මාණ කණ්ඩායමට ලබාදෙන්නට ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන මේ සහයෝගයට අපේ ගෞරවණිය ස්තුතිය.

01/06/2025
😍
01/06/2025

😍

01/06/2025

🦇 The Hero Your Hunger Deserves! 🍜

Fuel up like a legend with our Rice Bowl — bold, powerful, and packed with flavour.
Only at King’s Kebabs & Coffee.
📍 249 Fulham Road, Vincent
🕘 Open Daily | 9 AM – 8:30 PM

🙏🏻❤️
13/04/2025

🙏🏻❤️

10/04/2025

අප්‍රේල් මස 12 වෙනිදා පැවැත්වෙන Townsville Sri Lankan Community මගින් සංවිධානය කරන ලද SInhala & Tamil New Year Celebration
2025 සමගින් ඔබත් එකතු වන්න!

එදින අපගේ Stall එකට පැමිණීමට අමතක කරන්න එපා! එදින අපගේ අලුත්ම Items Stock එක මිලදී ගන්න පුළුවන් වගේම අප්‍රේල් මාසයේ 27 ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කර ඇති Cargo Shipment එකට ඔයාගේ ආදරණියයන්ට යවන්න Cargo තියනවා එකතු කරන්න එදාට Register වෙන්න පුළුවන්.

Townsville Western Suburbs Cricket Club, Cutheringa Park(Enter Via Harold St) West End QLD 4810 එකට උදේ 8 වෙනකොට එන්න!

😍
25/03/2025

😍

BREAKING: Townsville will co-host the Sailing and the Football at the 2032 Olympic Games.

The Bruce Highway will also benefit with a multi-billion investment for communities.

Address

Townsville City, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans in Townsville posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankans in Townsville:

Share