FM sri lanka & tv sri lanka

FM sri lanka & tv sri lanka මා‌ධය සලකුණ

06/05/2025

ඡන්ද ප්‍රතිඵල බලන්නනේ මොන නාලිකාවෙද ඔයාලා කියමු බලන්න 📻 📺

04/05/2025

අපි අලුත් ආරම්භයකින් නැවතත් ඔබ අසලම ❤️❤️

Boring නැතිMore Fun ඇතිY කියන්නෙම පිස්සුවක්Celebrating Our Fabulous Anniversary ❤️❤️
01/12/2024

Boring නැති
More Fun ඇති
Y කියන්නෙම පිස්සුවක්
Celebrating Our Fabulous Anniversary ❤️❤️

19 වන අභිමානවත් සංවත්සරික සැමරුම අදයි. සුබ පැතුම්
03/11/2024

19 වන අභිමානවත් සංවත්සරික සැමරුම අදයි. සුබ පැතුම්

💐💐💐💐 සුභ පැතුම්
11/10/2024

💐💐💐💐 සුභ පැතුම්

ලංකාවේ ලක් එක ලක් fm 16. වන සංවත්සරය අදයි.💐💐🙏❤️ සුභ පැතුම්
01/10/2024

ලංකාවේ ලක් එක ලක් fm 16. වන සංවත්සරය අදයි.💐💐🙏❤️ සුභ පැතුම්

රටම කතාවුණු, රටම ආසාවෙන් බලපු හිරු ඡන්ද ප්‍රතිඵල වල නැරඹුම් වාර කෝටි දෙකහමාර ඉක්මවයි!
27/09/2024

රටම කතාවුණු, රටම ආසාවෙන් බලපු හිරු ඡන්ද ප්‍රතිඵල වල නැරඹුම් වාර කෝටි දෙකහමාර ඉක්මවයි!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලල...
25/09/2024

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපති ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර ඇත.

ජාතික රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයා ලෙස පත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු සහ අතිදක්ශ චිත්‍රපට අද...
25/09/2024

ජාතික රූපවාහිනී නාලිකාවේ සභාපතිවරයා ලෙස පත්වූ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු සහ
අතිදක්ශ චිත්‍රපට අද්‍යක්ශකවරයෙකු මෙන්ම තිර රචකයෙකු ලෙසද කටයුතු කරන ආචාර්ය සෙනේශ් දිසානායක බන්ඩාර මහතානෙනි ඔබට උනුසුම් සුභ පැතුම් ....
Senesh Dissanaike Bandara

ප්‍රියන්ත වෙදමුල්ල ස්වාධීන රූපවාහිනි නව සභාපති තුමනි ඔබට සුබ පැතුම්කවුද මේ ප්‍රියන්තජාතික රූපවාහිනියෙදි 2000 වසරේ අගභාගය...
25/09/2024

ප්‍රියන්ත වෙදමුල්ල ස්වාධීන රූපවාහිනි නව සභාපති තුමනි ඔබට සුබ පැතුම්

කවුද මේ ප්‍රියන්ත
ජාතික රූපවාහිනියෙදි 2000 වසරේ අගභාගයේ නිෂ්පාදන සහකාරවරයෙක්ව සිට පසුව ඔහු නිෂ්පදක වරයෙක් බවට පත්වුනා ඔහුගේ වාසභූමිය උනේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකය
ජාතික රූපවාහිනියේ ජනප්‍රියම වැඩසටහනක් වු තිරසාර ඔහු වසර 10වැඩි කාලයක් අඛන්ඩව පවත්වාගෙන යනු ලැබුවා කාලින සිදුවීම් ඒකකය කල බොහෝ වැඩසටහන් ව්‍යාපෘතිවල ඔහු තමයි Road map එක හැදුවේ ඒ ඔහුට තිබු මනා පලපුරුද්දත් සමාජය හැසිරෙන ආකාරය පිලිබදව තිබු ඉවත් අධ්‍යපන පසුබිමත් නිසා
ඔහුගේ ප්‍රථම උපාධිය ලබා ගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඒ ජාත්‍යන්තර සබදතා තුල දේශපාලන විද්‍යාව විශේෂ උපාධියක් ලෙස(political science in international Relations BA(SP)
ඊට පසුව ඔහු අධ්‍යපනය නතර කර රස්සාව පමනක් කරගෙන හිටපු කෙනෙක් නෙමෙයි හිමිහිට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණයTourisum Economics and hotel Management පිලිබද ශාස්ත්‍රපති උපාධිය (MA) ලබාගන්නවා එතනින් නොනැවතුන ඔහු මෑතකදි නැවත පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකර්‍රණය පිලිබදව ආචාර්ය උපාධිය ලබාගන්නවා
ඔහු ලංකාවේ අතොලොස්සක් වු පිරිසක් පමනක් ලැබු ගූගල් සමාගමේ අනුමැති සහතිකය ලත් ඩිජිටල් මාකටින් න්‍යයාචාර්ය වරයෙක්ද වනවා Digital marketing strategist at Googol Digital Garage මීට අමතරව ඔහු ලැබු දේශීය විදේශීය ඩිප්ලොමා පස්චාද් උපාධි ඩිප්ලෝමා බොහොමයි
පර්යේෂණ ක්‍රමවේද හා ඒ හා සම්බන්ධ න්‍යායාත්මක හා ප්‍රායෝගික තලයේ විද්වතෙක්
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙත් එමෙන්ම සිනෙක් ආයතනයේත් ඩිජිටල් මාර්කටිං සහ සන්නිවේදනය පිලිබද කථිකාචාර්ය වරයෙක්.
පර්යෙෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත්කල වෘත්තිය පර්යේෂකයෙක්
ඔහු නවීන අායතන කළමනාකරනය හා ඩිජිටල් කළමනාකරනය පිලිබද ප්‍රායෝගික දැනුමක් අැති විද්වතකි

එහෙත් වර්තමානයේ වටිනාකමට සරිලන අගයක් ඔහුට ලැබී අැත

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා
24/09/2024

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා

Address

Chittagong Division

Telephone

+94771523216

Website

Alerts

Be the first to know and let us send you an email when FM sri lanka & tv sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FM sri lanka & tv sri lanka:

Share