Srilancanradio

Srilancanradio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilancanradio, Radio Station, 2424 Secreto Drive, Oshawa, ON.

නිවී ගිය "හෙළ ගී අඹරේ සදා දිදුලන මාලිනිය" ඔබට සුබ ගමන් 🙏❤️..
08/20/2026

නිවී ගිය "හෙළ ගී අඹරේ සදා දිදුලන මාලිනිය" ඔබට සුබ ගමන් 🙏❤️..

අද ටොරොන්ටෝ වලට වහිනවා නේද.. 🤔පැය දෙකක් පුරා සිනාසෙන්න… ඔබේ ඊළඟ චිත්‍රපට අත්දැකීම නොමිලේ දිනාගන්න! 🎟️ ඒක තමයි මේක..Srila...
07/18/2026

අද ටොරොන්ටෝ වලට වහිනවා නේද.. 🤔
පැය දෙකක් පුරා සිනාසෙන්න… ඔබේ ඊළඟ චිත්‍රපට අත්දැකීම නොමිලේ දිනාගන්න! 🎟️ ඒක තමයි මේක..

Srilancan Events වෙතින් පිරිනමන නොමිලේ චිත්‍රපට ටිකට්පත් 10න් එකක් දිනාගැනීමේ අවස්ථාව ලබාගන්න!
ඇවිල්ලා ටිකට් ගන්නවා නම් 3.00 ට කලින් එන්න..

⭐ ආදරණිය තරුවක් මංගල දර්ශනය සඳහා නොමිලේ ටිකට්පත් 5ක්
⭐ එදා රැ මංගල දර්ශනය සඳහා නොමිලේ ටිකට්පත් 5ක්

📅 2026 ජූලි 18 සෙනසුරාදා
🕒 පස්වරු 3.00ට
📍 York Cinemas, Richmond Hill

Buy your tickets now at Eventsly or at the Gates.
Ticket Link: https://eventsly.ca/tickets/eka-thamai-meka/

🎬 තව දවස් 2 යි...  පැය දෙකක් පුරා සිනාසෙන්න… ඔබේ ඊළඟ චිත්‍රපට අත්දැකීම නොමිලේ දිනාගන්න! 🎟️ඒක තමයි මේක චිත්‍රපටය නරඹා, Sr...
07/16/2026

🎬 තව දවස් 2 යි... පැය දෙකක් පුරා සිනාසෙන්න… ඔබේ ඊළඟ චිත්‍රපට අත්දැකීම නොමිලේ දිනාගන්න! 🎟️

ඒක තමයි මේක චිත්‍රපටය නරඹා, Srilancan Events වෙතින් පිරිනමන නොමිලේ චිත්‍රපට ටිකට්පත් 10න් එකක් දිනාගැනීමේ අවස්ථාව ලබාගන්න!

⭐ ආදරණිය තරුවක් මංගල දර්ශනය සඳහා නොමිලේ ටිකට්පත් 5ක්
⭐ එදා රැ මංගල දර්ශනය සඳහා නොමිලේ ටිකට්පත් 5ක්

📅 2026 ජූලි 18 සෙනසුරාදා
🕒 පස්වරු 3.00ට
📍 York Cinemas, Richmond Hill

Buy your tickets now at Eventsly or Whatapp or Call 905-435-7396
Ticket Link: https://eventsly.ca/tickets/eka-thamai-meka/

07/11/2026

පැය දෙකක විතර හාස්‍යක් එක්ක කරකවලා අතාරින අවසානයක් එක්ක පැය 2ක් හිනාවෙන්න කැමති ඔයාලට, "ජනාගේ හාල් පොල් නියමය ගැන දැනගන්න", "රැට්ටගෙ මල එක්ක සිකාට තියෙන පළහිලව්ව දැනගන්න", "ලෝචිගෙ අම්ම මලා රංගනය fail වුනේ ඇයි දැනගන්න", "සෙට් එකේ තියන්න ඕනෙ බෝම්බෙ බට්න් එක ගෙදර අරං යන්න වුනේ ඇයි දැනගන්න" ඒක තමයි මේක..

📅 2026 ජූලි 18 සෙනසුරාදා
🕒 පස්වරු 3.00ට
📍 York Cinemas, Richmond Hill
Tickets Released at Eventsly
Ticket Link: https://eventsly.ca/tickets/eka-thamai-meka/

Happy Canada Day! 🇨🇦Warm wishes from Rupane Media Network as we celebrate the beauty, diversity, and spirit of this wond...
07/01/2026

Happy Canada Day! 🇨🇦
Warm wishes from Rupane Media Network as we celebrate the beauty, diversity, and spirit of this wonderful country.

May this Canada Day bring happiness, unity, and unforgettable moments to everyone across the nation.
Happy Canada Day to all! 🍁

Advance Tickets Released 🇨🇦WHITBY, BOLTON, HAMILTON, OTTAWA, SURREY, CALGARYPriyantha Colombageගේ සිනමා නිර්මාණයක්.. 🎬❤️...
06/11/2026

Advance Tickets Released 🇨🇦
WHITBY, BOLTON, HAMILTON, OTTAWA, SURREY, CALGARY
Priyantha Colombageගේ සිනමා නිර්මාණයක්.. 🎬❤️.
පාර රාජ්‍යයක නිරුවත, ආදරය, කුතුහලය සහ ක්‍රියාදාම මැදින් හමා එන, සූරිය සුළඟ 🎬
Ticket Link: https://www.landmarkcinemas.com/film-info/sooriya-sulanga-sinhala-w-est

Address

2424 Secreto Drive
Oshawa, ON
L1L0H6

Alerts

Be the first to know and let us send you an email when Srilancanradio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilancanradio:

Shortcuts

Share

Category