Stories Of The Maple Land

Stories Of The Maple Land 🍁Life Style Blogger, Living in Canada 🇨🇦

වෙනස්වීම්, ගිලිහීයාම් පවා වර්ණවත් බව පසක් කරන ආදරණීය සරත් සමය..🍁
10/05/2024

වෙනස්වීම්, ගිලිහීයාම් පවා වර්ණවත් බව පසක් කරන ආදරණීය සරත් සමය..🍁

09/11/2024

කාර්යබහුල දවසක්‌ වුනත් හරිම නිස්කලංක උදේ වරුවකින් ආරම්භ කරන්න පුළුවන්.. ඒ ගෙවන පුංචි වෙලාව මුළු දවසම අපිව ප්‍රබෝධමත්ව තියාගන්න උදවු වෙනවා..

මං විශ්වාස කරන දෙයක් තමයි අපි මේ ගත කරන හරිම සංකීර්ණ කාර්යබහුල ජීවන රටාව ඇතුලෙදිත්, හරිම නිවී සැනසිල්ලේ ගත කරන්න පුළුවන් relaxing මොහොතක් හොයා ගන්න බැරි නැහැ..

මේ ඊයේ මගේ relaxing slow morning routine එක ගතවුන හැටි..

Movie time 📺
09/07/2024

Movie time 📺

Perfect Friday Night at Home.. 🍻
08/24/2024

Perfect Friday Night at Home.. 🍻

08/19/2024

සති අන්ත නිවාඩුවෙන් පස්සේ කාර්යබහුල සතියක පළවෙනි උදෑසන..

අද මට ඕනේ උනා ටිකක් හෙමීට පටන් ගන්න උදේ වරුවකින් දවස පටන් ගන්න.. අද දවස වෙනුවෙන් කොච්චර plans තිබුනත් හරිම සැහැල්ලුවෙන් මනස ගොඩක් relax කරගෙන මගේ දවසේ ඉතුරු වැඩවලට හොඳ motivation එකක් වගේම හොඳ energy එකකින් පටන් ගන්න මේ slow mornings ලොකු හයියක්..
💆‍♀️🌥☕️🌯

ගිම්හානයේ උණුසුම් දවස්... ☀️
08/07/2024

ගිම්හානයේ උණුසුම් දවස්... ☀️

Address

St. John's, NL

Website

Alerts

Be the first to know and let us send you an email when Stories Of The Maple Land posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share