11/28/2025
🙏🙏🙏
උපන් රටෙන් කිලෝමීටර් දහස් ගානක් ඈත හිටියත්, අම්මල තාත්තලා, සහෝදරයො, යාලුවො.. වගේම දන්නා නොදන්නා සෑම මනුස්සයෙක් වෙනුවෙන් මේ වෙලාවෙ අපි එකදෙයයි ප්‍රාර්ථනා කරන්නෙ. ඒ ඔයාලට කාටවත් කිසිම කරදරයක් නොවේවා කියලා!!!
Pray for my motherland Sri Lanka ♥️🇱🇰