Canada කොල්ලො

Canada කොල්ලො කැනඩාවේ ඉන්න සහ කැනඩාවට එන්න ඉන්න කොල්ලො කෙල්ලන්ගෙ පිටුව 🇨🇦🇱🇰
(1)

01/08/2026
වටිනා කියන හීන මවපු දෙයක් තැපෑලෙන් ආවා... 😬🤓 මෙතන කරුවලයි පස්සෙ unboxing එකක් දාන්නම් ♥️♥️
01/08/2026

වටිනා කියන හීන මවපු දෙයක් තැපෑලෙන් ආවා... 😬🤓 මෙතන කරුවලයි පස්සෙ unboxing එකක් දාන්නම් ♥️♥️

අලුත් අවුරැද්දට ගමේ ආරෙට රසම රස menu එකක් Spicy Touch අපෙන්‼️January 10th Menu *🔛.. 𝐒𝐞𝐥𝐞𝐜𝐭 𝐚𝐧𝐲 𝟓 𝐜𝐮𝐫𝐫𝐢𝐞𝐬✨only for $65.00...
01/08/2026

අලුත් අවුරැද්දට ගමේ ආරෙට රසම රස menu එකක් Spicy Touch අපෙන්

‼️January 10th Menu *🔛.. 𝐒𝐞𝐥𝐞𝐜𝐭 𝐚𝐧𝐲 𝟓 𝐜𝐮𝐫𝐫𝐢𝐞𝐬✨only for $65.00

♦️Sri Lankan Chicken Curry (චිකන් කරිය - mix of thighs and drumsticks)

♦️Dry Fish Curry ( තලපත් කරවල හොද්ද)

♦️Jackfruit Malluma( කොස් මැල්ලුම)

♦️Tempered wild egg plant with sprats( තිබබටු හාල් මැසසො තෙල්දාලා)

♦️Creamy Carrot & potato curry( කැරට් හිංදුම)

♦️Baby Jackfruit Curry( පොලොස් ඇඹුල)

‼️✨Saturday Night Special✨‼️
ලම්ප් රයිස් කන්න ආසයිද???🔥🔥😋Exclusive lumpraise for the new year only for $17.99 ♨️🔥

📞☎ 📲 778-779-1547

🌶🌶𝗧𝗵𝗲 𝗦𝗽𝗶𝗰𝘆 𝗧𝗼𝘂𝗰𝗵🌶🌶
Taste the best~ forget the rest

📍10537 King George Blvd,Surrey
( Fraser Health Approved ®️)

කොල්ලනේ කෙල්ලනේ කොහොමහරි pool එකට පැනගෙන ඉමු. මෙයාල මේක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවා. කොයි වෙලේ හරි ඔයාගෙ ලකුනු ටිකත් මැච් වෙයි...
01/07/2026

කොල්ලනේ කෙල්ලනේ කොහොමහරි pool එකට පැනගෙන ඉමු. මෙයාල මේක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවා. කොයි වෙලේ හරි ඔයාගෙ ලකුනු ටිකත් මැච් වෙයි. Express Entry draw CEC– January 7, 2026
CRS Score: 511
😍🇨🇦

Superb !!! 🇨🇦✈️ finally 😋• Canada has expanded its air travel agreements with Saudi Arabia and the UAE, allowing more pa...
01/07/2026

Superb !!! 🇨🇦✈️ finally 😋

• Canada has expanded its air travel agreements with Saudi Arabia and the UAE, allowing more passenger and cargo flights between the countries.

• The new deal increases the number of weekly passenger flights Canada can have with Saudi Arabia (up to 14 per week) and with the UAE (up to 35 per week), and allows unlimited cargo flights.

• This change opens up Canada’s skies to more flights from Middle Eastern airlines. 

• Aviation experts say this will give travellers more options and competition, but Canadian airlines may face more pressure to improve their services. 

• The government says the expanded agreements will help trade, travel choices, and connections between Canada and the Middle East.

කීපසැරයක් උනා යකොව් 😈🤣🤣 #ආදරෙයිකැනඩාවතරම්
01/07/2026

කීපසැරයක් උනා යකොව් 😈🤣🤣

#ආදරෙයිකැනඩාවතරම්

01/06/2026

බුටිපුල් මෙමරීස් - 2025 😜😈🇨🇦

01/06/2026

😋😆

01/06/2026

වෙලාවට යකොව් කැනඩාව, ලංකාවට දවස් දෙකක් ප්ලයිට් එකෙ යන දුරින් තිබ්බෙ..

කන්ටේනර් ක්‍රියේටර් සෝසල් මීඩියා ඉම්ප්ලුවන්සර්ලගෙන් බේරිලා ඉන්න පුලුවන් උනේ ඒ නිසා
😋🥲🤓

01/06/2026

වැන්කුවර් ඉදලා interior BC move වෙන්න විතරක් නෙමේ එහේ ඉදලා Vancouver වලට move වෙන්නත් same rate එකම තමයි. 🇨🇦

මේ වින්ටර් එකේ කරදරයක් නැතුව සති අන්තයේ move වෙන්න ඔයාගේ loading & unloading addresses 236 833 6522 number එකට TEXT / WhatsApp msg එකක් දාන්න.

AfterHours Moving Solutions

https://www.facebook.com/share/1ADCG4wFTH/?mibextid=wwXIfr

Working hours short නැතුව after 7pm අමතර අයකිරීමකින් තොරව within Metro Vancouver move වෙන්න.

කැල්ගරි වල වින්ටර් එකේ Hoarfrost අවස්තාවක ලස්සන පොටෝ ටිකක් ♥️🇨🇦 ❄️ *Hoarfrost ❄️Hoarfrost is a type of ice crystal depos...
01/06/2026

කැල්ගරි වල වින්ටර් එකේ Hoarfrost අවස්තාවක ලස්සන පොටෝ ටිකක් ♥️🇨🇦 ❄️

*Hoarfrost ❄️

Hoarfrost is a type of ice crystal deposit that forms on surfaces like grass, leaves, trees, fences, or cars when:
• The surface temperature drops below 0°C, and
• Water v***r in the air turns directly into ice (without becoming liquid first).
This process is called deposition.

මේ ලස්සන පින්තූර ටික දුන්නෙ Wijenayaka

Address

Vancouver, BC

Alerts

Be the first to know and let us send you an email when Canada කොල්ලො posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Canada කොල්ලො:

Share