Gamu Canada

Gamu Canada The largest Sri LanCan's marketplace in Canada!

Happy International Women's Day to all the amazing women out there!!! Your strength, courage, and achievements inspire u...
03/09/2024

Happy International Women's Day to all the amazing women out there!!! Your strength, courage, and achievements inspire us. Keep shining brightly and making a difference in the world. You are incredible, today and every day!!!!

We are LanCan.ca

Right now, people on LanCan .ca are looking for painters. They want to know about your service.Add it to LanCan . ca for...
03/06/2024

Right now, people on LanCan .ca are looking for painters. They want to know about your service.

Add it to LanCan . ca for free and let them find you.

ඔබ Painting services එකක් කරන කෙනෙක්ද ? ඔබගේ සේවාව දැන්, LanCan . ca වෙබ් අඩවියෙහි පාරිභෝගිකයින් සොයමින් සිටිති.

ඔබගේ සේවාව පාරිභෝගිකයින්ට දැනගැනීමට, දැන්ම LanCan . ca වෙබ් අඩවියේ නොමිලේ පලකරන්න.

Canada වේ වෙසෙන ලාංකිකයන් සදහාම වෙන්වූ LanCan . ca වෙබ් අඩවිය ඔබගේ සේවාවන් මුළු Canadaව පුරා වියාප්ත කිරීමටත්, ඔබට අවශ්‍ය සේවාවන් ඉක්මනින් ඔබ වෙත ලගාකරවීමටත් ඇති එකම වෙබ් අඩවියයි.

Visit: LanCan. ca

Right now, people on LanCan .ca are looking for cleaning services. They want to know about your service. 🧹🧼 Add it to La...
03/05/2024

Right now, people on LanCan .ca are looking for cleaning services. They want to know about your service. 🧹🧼

Add it to LanCan . ca for free and let them find you.

ඔබ cleaning services එකක් කරන කෙනෙක්ද ? ඔබගේ සේවාව දැන්, LanCan . ca වෙබ් අඩවියෙහි පාරිභෝගිකයින් සොයමින් සිටිති.

ඔබගේ සේවාව පාරිභෝගිකයින්ට දැනගැනීමට, දැන්ම LanCan . ca වෙබ් අඩවියේ නොමිලේ පලකරන්න.

Canada වේ වෙසෙන ලාංකිකයන් සදහාම වෙන්වූ LanCan . ca වෙබ් අඩවිය ඔබගේ සේවාවන් මුළු Canadaව පුරා වියාප්ත කිරීමටත්, ඔබට අවශ්‍ය සේවාවන් ඉක්මනින් ඔබ වෙත ලගාකරවීමටත් ඇති එකම වෙබ් අඩවියයි.

🎂 Looking for a customized cake for that special event 🎊🎉?🧁 Looking to advertise your baking skills for those in need?Fo...
03/04/2024

🎂 Looking for a customized cake for that special event 🎊🎉?
🧁 Looking to advertise your baking skills for those in need?
For all baking needs Visit LanCan . ca

ඔබගේ birthday party එකට, වීශේෂ අවස්තාවකට ඔබවෙනුවෙන්ම නිමවෙන customize Cake එකක් උවමනායිද?

Birthday Party සහ විශේෂ අවස්තාවන් සදහා ඔබ Bakery item වර්ග සාදන කෙනෙක්ද?

දැන්ම ඔබේ දැන්වීම LanCan . ca වෙබ් අඩවියේ පල කරන්න.

Lanකීකයන් සදහාම වෙන්වුව Canඩාවේ තිබෙන‍,
තමන්ගේ හැකියාවන් list කරන්න පුලුවන්‍, සහ ලාංකික විවසායකයන් සොයාගැනීමට ඇති එකම වෙබ් අඩවිය LanCan . ca

LanCan.ca | Connecting Sri Lankan Service Providers in Canada 🇨🇦.🔝Growth in 24 hours 🔝Over 48 service providers and coun...
03/01/2024

LanCan.ca | Connecting Sri Lankan Service Providers in Canada 🇨🇦.

🔝Growth in 24 hours 🔝

Over 48 service providers and counting…..

Why wait? Give us a try.
Let’s grow your business with https://www.lancan.ca

Lanකාවෙන් ඇවිත් Canaඩාවෙ ජීවත් වෙන අපේ ආදරනීයකොල්ලන්ට කෙල්ලන්ට වැඩිහිටි බාල මහලු සියලුම දෙනාට ආයුබෝවන්!! ඔන්න දැන් ඔයාලට...
02/29/2024

Lanකාවෙන් ඇවිත් Canaඩාවෙ ජීවත් වෙන අපේ ආදරනීය
කොල්ලන්ට කෙල්ලන්ට වැඩිහිටි බාල මහලු සියලුම දෙනාට ආයුබෝවන්!!

ඔන්න දැන් ඔයාලට පුලුවන් හරි ලේසියෙන් ඔයාලගෙ හැකියාවන්/ ව්‍යාපාර ගැන හැමෝටම කියන්න වගේම ඒ හරහා අලුත් ගැනුම් කරුවන් එකතු කරගන්න. ඒ විතරක් නෙවේ ඔයාලට අවශ්‍ය ඕනෑම සේවාවක්/සේවා දායකයෙක් හොයා ගන්නත් මීට පස්සේ වැඩි කාලයක් යන්නෙ නෑ.

ඒ කොහොමද???

www LanCan ca කියන්නෙ මුලු කැනඩාවටම විවෘත වන ඔයාලගේ භාන්ඩ හා සේවා ඉතාම පහසුවෙන් අලෙවි කිරීමට සහ මීලදීගැනීමට හැකි වෙබ් අඩවියයි. LanCan . ca වෙබ් අඩවිය මේ සියලුම සේවාවන් සපයන්න කිසිම මුදලක් අය කරන්නේ නෑ!!

ඔයාලගෙ හැකියාවන්, ඔයාලා ආසවෙන් මහන්සියෙන් ගොඩනාගත්ත ව්‍යාපාරය/ සේවා සැපයුම් එකී මෙකී නොකී සියලු දැ පළ කිරීම සදහා LanCan . ca විවෘතව පවතිනවා. ඉතිං එතකොට තමන්ට ඕන සේවාව ලබාගන්න හරියටම හරියන කෙනා අපේ Sri Lankan community network එකෙන් ඉක්මනින් හොයා ගන්න පුලුවන්.

කොහොමද මේක වෙන්නේ?

මේක වෙන්නේ හරිම සරල විදියකට. අපි උදාහරණයක් ගමු.
මම Web design, development and digital marketing කරන කෙනෙක්. මම කැනඩාවට ඇවිත් වෙනමම field එකක රස්සාවක් කරන්නේ. ඒත් මට මගේ career pathway එක ගොඩනගා ගන්න වගේම‍, දන්න දෙයින් දෙයක් කරන්න ලොකු උවමනාවක් කැපවීමක් තියෙනව.

මම මගේ skills and services LanCan ca වෙබ් අඩවියේ list කරනව.

දැන් web අඩවියක් නිර්මානය කරගැනීමට උවමනා ඔනෑම කෙනෙකුට ඒ සේවාව සපයන මාව LanCan.ca වෙබ් අඩවිය හරහා ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. මට දැන් ගොඩක් වැඩ ලැබෙනවා අපේම අයගෙන්. දැන් ගොඩක් අය දන්නවා මම මොනවද කරන්නෙ‍, මම මොනවටද දක්ශ කියල. ඉතින් කෙටි කාලයකින් මේ Canada ව ඇතුලෙ මට ලෙහෙසියෙන්ම සෑහෙන්න පිරිසකට මගේ සේවාව ලබා දෙන්න පුලුවන් වෙනවා.

මෙන්න මේ වගේ ඕනම සේවාවක් ලබා ගන්න, ඔයාගේ ව්‍යාපාරය හැමෝම අතරට ඉක්මනට ගෙනියන්න හරියටම හරියන තැන තමයි LanCan ca

ඉතිං ඉකමන්ට එන්න Register වෙන්න www . LanCan . ca

I will create a wordpress website for your business
02/29/2024

I will create a wordpress website for your business

Ready to start your next website project? I'll help you launch your next site, whether it's a personal blog, a business site, an ecommerce store, or a more specialized site with custom features. I specialize in creating WordPress sites using Elementor Pro. Don't have any experience with managing a w...

I will do figma website design, website UI UX, figma landing page
02/29/2024

I will do figma website design, website UI UX, figma landing page

Hi! I am your expert guide in Figma Website design. With a decade of experience and a skilled team, we create captivating, user-friendly Website UX/UI Design. We'll transform your ideas into modern, creative UI Design and landing pages. Let's bring your vision to life! **What Will You Get?** * Elega...

Baby Einstein Exersaucer activity chair for baby
02/29/2024

Baby Einstein Exersaucer activity chair for baby

Baby Einstein Exersaucer activity chair for baby. This one was used for my baby. Now I am not using this. Anyone who wants, feel free to contact me.

Philips avent bottle warmer for sale
02/29/2024

Philips avent bottle warmer for sale

Philips avent bottle warmer for sale.This one was used for my baby. Now I am not using this. Anyone who wants, feel free to contact me.

Rocking Bassinet for Infant Baby
02/29/2024

Rocking Bassinet for Infant Baby

Rocking Bassinet for Infant Baby. This one was used for my baby. Now I am not using this. Anyone who wants, feel free to contact me.

Address

Vancouver, BC

Alerts

Be the first to know and let us send you an email when Gamu Canada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamu Canada:

Share