DIYA

Call Directions Contact the business

DIYA "Chasing memories ✨ Capturing love, nature & my journey to Japan. Welcome to my world🌸🌿"

05/10/2026

වෙහෙරහේන විහාරය

04/10/2026

🌼😊

ළමා ලෝකය යනු සිනාවෙන්, නිර්ව්‍යාජ ආදරයෙන් සහ අනාගතයේ සුන්දර සිහිනයෙන් පිරුණු අපූරු තිළිණයකි! 🌟👶අද දිනයේ අපේ රටේ මෙන්ම ලෝ...
01/10/2026

ළමා ලෝකය යනු සිනාවෙන්, නිර්ව්‍යාජ ආදරයෙන් සහ අනාගතයේ සුන්දර සිහිනයෙන් පිරුණු අපූරු තිළිණයකි! 🌟👶

අද දිනයේ අපේ රටේ මෙන්ම ලෝකයේම සිටින සියලුම දරුවන්ට සතුටින්, සුරක්ෂිතව සහ අසීමිත ආදරයෙන් පිරුණු සුන්දර අනාගතයක් උදා වේවා යැයි අප හදපිරි සෙනෙහසින් යුතුව ප්‍රාර්ථනා කරමු! ❤️

ඔබේ දරුවාගේ හෙට දවස බැබළවීමට සිනාවෙන් හා සතුටින් සපිරි ලෝකයක් තනමු.

ලෝක දරුවන්ගේ දිනයක් වේවා! 🎈✨

#ලෝකළමාදිනය

☺️🥀
29/09/2026

☺️🥀

27/09/2026

සීනිගම දෙවොලේ වැඩ සිටිනා මහ සයුරට අධිපති මනිමේඛලා දෙවගන

“රාත්‍රියේ නිහඬව පිපෙන සුන්දරත්වය… 🌙🤍කඩුපුල් මලක් කියන්නේ මොහොතක් වගේ කෙටි වුණත්, මතකයක් වගේ දිගු සුවඳක් ඉතිරි කරන . 🌸✨”...
26/09/2026

“රාත්‍රියේ නිහඬව පිපෙන සුන්දරත්වය… 🌙🤍
කඩුපුල් මලක් කියන්නේ මොහොතක් වගේ කෙටි වුණත්, මතකයක් වගේ දිගු සුවඳක් ඉතිරි කරන . 🌸✨”

#කඩුපුල්මල

26/09/2026

සිතුල්පව්වෙ චන්ඩි කොල්ලා 'කූරා' 😍

පිංබර බිනර පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා..!☸️🌼
26/09/2026

පිංබර බිනර පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා..!☸️🌼

25/09/2026

බලන්න ඔයාලා ගිහින් තියෙනවද කියලා මේ තැනට ..

"ස්වභාවධර්මය අපිට හැමදේම දෙන්නේ නෑ… සමහර දේවල් අහිමි කරලා, අපිට අපිවම හොයාගන්න ඉඩ දෙනවා"🩵🍃   #හිතටවදිනකතා #ජීවිතේ      #...
24/09/2026

"ස්වභාවධර්මය අපිට හැමදේම දෙන්නේ නෑ… සමහර දේවල් අහිමි කරලා, අපිට අපිවම හොයාගන්න ඉඩ දෙනවා"🩵🍃

#හිතටවදිනකතා
#ජීවිතේ

#කාලය

Address

Kadawata

Telephone

+94752337758

Website

Alerts

Be the first to know and let us send you an email when DIYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DIYA:

Shortcuts

Share