Voice of Lanka

Voice of Lanka Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Voice of Lanka, Site web d’actualités, මරදාන, Democratic Republic of the.

තවත් පිරිසක් කටුනායකින් දිවයිනට.. මේ දක්වා මෙරටට පැමිණි මුලු ගණන 91 දක්වා ඉහළ ගොස් ඇත. බුක් කර ඇති ලක්ෂ 15 න් තවත් පැමිණ...
14/09/2024

තවත් පිරිසක් කටුනායකින් දිවයිනට..
මේ දක්වා මෙරටට පැමිණි මුලු ගණන 91 දක්වා ඉහළ ගොස් ඇත. බුක් කර ඇති ලක්ෂ 15 න් තවත් පැමිණීමට ඇත්තේ දාහතර ලක්ෂ අනූ නව දහස් නවසිය නවයක් පමණකි.
ඒ අනුව ඉදිරි දින 10 තුලදී දිනකට එක්ලක්ෂ හතලිස් නවදහස් නවසිය හැත්තෑ හය බැගින් කටුනායකින් දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ අනුව දිවයිනට පැමිනෙන සෑම ගුවන් යානයකින්ම අවම වශයෙන් දෙදහස් පන්සීයයක් පමණ පැමිණෙනු ඇත. ආසන දෙසීයක් පමණක් ගුවන් යානයක ඇති බැවින්, බොහො පිරිසක් හිටගෙන එනු ඇත. සීට් යට මෙන්ම ලැගෙජ් ඇතුලේ මෙන්ම ලැට් එකේ පවා ⁣සීයක් පමණ එනු ඇත.
මාලිමාවෙන් පච කෝටියක්... 🤣🤣🤣

11/09/2024

Is there any Jeppo or Malima Jokers Please unfried
වහල් ජෙප්පො සහ මාලිමා මැරයො කරුණාකර unfrind වෙන්න 🙏🔥

🥰🌿
10/09/2024

🥰🌿

මල් වඩම් අනවශ්‍යයි 🔥
09/09/2024

මල් වඩම් අනවශ්‍යයි 🔥

කව්ද යකුනෙ මගේ පෝස්ට් වලට වැල නොකැඩී හිනා ලකුණු දාපු එවුන් ???🤣🤣🤣🤣Ravi Hewapathirathna Darshana Godawelage Wasantha Wela...
06/09/2024

කව්ද යකුනෙ මගේ පෝස්ට් වලට වැල නොකැඩී හිනා ලකුණු දාපු එවුන් ???🤣🤣🤣🤣
Ravi Hewapathirathna Darshana Godawelage Wasantha Welagamage Palitha Senanayaka Dilip Kumara Shashini Imasha Hdt Rukmal 🤣🤣🤣

06/09/2024

තැපැල් චන්ද බහුතරය මාලිමාවටලු 🤣🔥

යකෝ මුන් තැපැල් චන්ද ගනන් කරල ඉවරයි

රට ඉල්ලන්නෙ සර්ව සාධාරණ නීතිය හදන්නලු 🤣🔥

ඔය පේන්නෙ නීතියද ?
බලයට එන්න කලින් දඟලන දැඟලිල්ලක්

මහලොකු අනුරයියට එන්න බෑලු විලි ලැජ්ජයි නේද Wimal Punchihewa Dulip Perera Dino Nisha ජීවන්ත රුවන්ත. Manori  Kaluwalla Sur...
06/09/2024

මහලොකු අනුරයියට එන්න බෑලු
විලි ලැජ්ජයි නේද
Wimal Punchihewa Dulip Perera Dino Nisha ජීවන්ත රුවන්ත. Manori Kaluwalla Surakimu Mawbima N Lal Rajapaksha Saman Priyantha Kalum Perera Mohamed Rimas Shree Lal Pathirana Ruwan Hewanayakage Randima Sandeepani Lesley Desilva Kumara Jayasundara Neranjan Loft Ruchika Meegolla Duminda Karunarathna Geethika Kumari Hdt Rukmal Pubudu Silva Pubudu Kanchana Silva

ඔව් ඔව් 😄
05/09/2024

ඔව් ඔව් 😄

05/09/2024

Neluka Dissanayaka
මිනිමරුවන්ට ජයවේවා කියල සරල සිංහලෙන් ලිව්වනම් තවත් ලස්සනයි.

අතීතිය අමතක
ප්‍රතිපත්තියක් නැති
රජයේ සේවකයින්
කලා කරුවන්
වැදගත් අහිංසක පුරවැසියන්
අපේ අම්මල
අපේ තාත්තල
අපේ සහෝදරයින්
අපේ ඥාති මිත්‍රයින්
අපේ අසල්වැසියන්
ගමේ අහිංසකයින්

අමු අමුවේ මරා දැමූ ඒ ම්ලේච්ච තිරිසනුන්විසින් ජන්මය දුම් මාලිමාවෙ උන්ට ජය වේවා කියන්න මේ ලක් බිමේ උන් ඉන්නවනම්

උන් රට ජාතිය වෙනුවෙන් කැක්කුම ඇති එවුන් නොවේ

(සමාවෙන්න)

04/09/2024

අද තැපැල් චන්දෙ වැඩි ප්‍රතිශතය සජිත්ට කියල බුද්ධි අංශ පවසයි 🥰

Adresse

මරදාන
Democratic Republic Of The
01000

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Voice of Lanka publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager