Beauty of Sri Lanka

Beauty of Sri Lanka Like & Follow
(1)

Sigiriya Loin Rock 🇱🇰 ❤️ 🇱🇰
27/06/2025

Sigiriya Loin Rock 🇱🇰 ❤️ 🇱🇰

Matale, Sri Lanka 🇱🇰
26/06/2025

Matale, Sri Lanka 🇱🇰

26/06/2025
Talawakalle, Sri Lanka 🇱🇰
26/06/2025

Talawakalle, Sri Lanka 🇱🇰

මෙහෙම දැකලා තියෙනවාද 😯 ?
23/06/2025

මෙහෙම දැකලා තියෙනවාද 😯 ?

21/06/2025

ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏
මිහිපිට දෙවියෙක් 🙏❤️🙏

සුදුසුකම් ඇති අය සම්බන්ධ වෙන්න..."සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලය"  වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය තුළ එකවර 100 දෙනෙකුට පු...
21/06/2025

සුදුසුකම් ඇති අය සම්බන්ධ වෙන්න...

"සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලය" වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය තුළ එකවර 100 දෙනෙකුට පුහුණුව ලැබීමේ හැකියාව තිබෙනව, නොමිලේ නේවාසික පහසුකමුත් තියෙනවා, " *පශු සම්පත් තාක්ෂණ ශිල්පී"* කියල මාස 6 ක පාඨමාලාවක් (NVQ Level 4), තියෙනව. කිසිම අය කිරීමක් නැතුව නොමිලේ පවත්වන පාඨමාලාවක්, මේ පාඨමාලාව සම්පූර්ණ කරපු ළමයි දැනටමත් CIC, LG, Delmo, වැනි farm වල හොඳ වැටුපකට රැකියාව කරනව, එවැනි ආයතනවලින් මෙම පාඨමාලාව කරපු අයට හොඳ ඉල්ලුමක් තියෙනව, කලින් නම් මෙම පාඨමාලාව සඳහා සාමාන්‍ය පෙළ සමත් අය විතරයි ගත්තෙ, දැන් සාමාන්‍ය පෙළ පෙනී සිටපු ඕනම කෙනෙකුට මෙම පාඨමාලාව කරන්න අවස්ථාව දීලා තියෙනව, මේ වතාවේ කෝස් එක කරන්න 20ක්‌ වත් ලියාපදිංචි වෙලා නෑ, අපරාදේ, මේ ආයතනය ලොකු සම්පතක්, අනික අපේ ප්‍රදේශයේ රැකියා විරහිත ළමයින්ට මේක ලොකු අවස්ථාවක්, අපේ ගම්වල ඇති මේකට යොමු කරන්න පුළුවන් ළමයි ගොඩක්, පිරිමි ළමයින්ට තමයි හරියන්නෙ, ක්ෂේත්‍ර මට්ටමේ වැඩ කරන සියලුම අපේ නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනව, අපි හැමෝටම හැකි අයුරින් මේකට ළමයින් සම්බන්ධ කරමු, පිට පළාත්වල දන්න හිතවත් අයගේ ළමයින් ඉන්නවනම් ඒ අයත් සම්බන්ධ කරමු, ආයතනය රැක ගැනීමට හරි ඒක වැදගත් වෙයි, වැඩි විස්තර දැනගැනීමට දුරකථන අංකය 0777441277 -

සුගත් මුණසිංහ, නිපුණතා සංවර්ධන නිලධාරී. 077- 6039192 - රුවන් ( සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලය )

Mother Love ❤️🇱🇰🥰Photo credit goes to original photographer ❤️
26/05/2025

Mother Love ❤️🇱🇰🥰
Photo credit goes to original photographer ❤️



පරිස්සම් වෙමු.ච්කන්ගුන්‍යා මැඩලමු.
14/05/2025

පරිස්සම් වෙමු.ච්කන්ගුන්‍යා මැඩලමු.

දිව්‍ය ලෝකයට යන මාර්ගය 🙏 🙏 🙏
23/04/2025

දිව්‍ය ලෝකයට යන මාර්ගය 🙏 🙏 🙏

🇱🇰 ❤️ 🙏 Visit SriLanka 2025.....................                                                         🇱🇰 📷 credit to ...
23/03/2025

🇱🇰 ❤️ 🙏
Visit SriLanka 2025.....................







🇱🇰

📷 credit to respective owner

🇱🇰 ❤️ 🙏 Visit SriLanka 2025.....................                                                         🇱🇰 Photo credit...
17/03/2025

🇱🇰 ❤️ 🙏
Visit SriLanka 2025.....................







🇱🇰

Photo credit to respective owner

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Beauty of Sri Lanka publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager