𝗧𝗥𝗨𝗘 𝗧𝗩 Sri lanka

𝗧𝗥𝗨𝗘 𝗧𝗩 Sri lanka Welcome To True TV Sri Lanka News Channel

ශ්‍රිලංකා ක්‍රිකට් සංචිතගත වේගපන්දු යවන්න හට ලබන වසරේ ජනවාරි දක්වා විදේශ ලීග වලට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රිලංකා ක්...
24/11/2023

ශ්‍රිලංකා ක්‍රිකට් සංචිතගත වේගපන්දු යවන්න හට ලබන වසරේ ජනවාරි දක්වා විදේශ ලීග වලට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙවන් තීරණයක් ගෙන ඇත්තේ දිල්ශාන් මදුශංක,දුශ්මන්ත චමීර,ලහිරු කුමාර,මතීශ පතිරණ මෙන්ම දග පන්දු යවන ක්‍රිඩක මහීශ් තීක්ශණ යන ක්‍රීඩකයින් මෙවර අබුඩාබි T10 තරගාවලියට සහභාගී නොවන බව මීට පෙර නිවේදනය කර තිබෙන පසුබිමක වීමද විශේශයි.



ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 208 පන්දුවර 19.5 හබා ගොස් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට ප්‍රභල ඉන්දිය කණ්ඩායම සමත් විය...
23/11/2023

ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 208 පන්දුවර 19.5 හබා ගොස් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට ප්‍රභල ඉන්දිය කණ්ඩායම සමත් විය.

එහිදී විෂිශ්ඨ ඉනිමක් දියත් කල ඉන්දිය නායක සුර්‍යා කුමාර් යාදේව් පන්දු 42 කින් ලකුණු 80 ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් විය.



තම ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමු කරමින් 2024 ඉන්දිය ප්‍රිමියලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
23/11/2023

තම ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමු කරමින් 2024 ඉන්දිය ප්‍රිමියලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.



මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයින් වැටුප් ගැටලුවක් මුල් කරගෙන සීගිරිය අසල උත්ගෝශණයක.
23/11/2023

මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයින් වැටුප් ගැටලුවක් මුල් කරගෙන සීගිරිය අසල උත්ගෝශණයක.

අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ සිම්බාබ්වේ සහ නැමීබියාව අතර පැවති තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට ප...
23/11/2023

අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ කරමින් ඊයේ සිම්බාබ්වේ සහ නැමීබියාව අතර පැවති තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 132 ක් ලබා ගත් අතර පිලිතුරු ඉනිම ක්‍රිඩා කල නැමීබියාව කඩුලු 3 ක් පමණක් දැවී පන්දුවාර 16 යි පන්දුවක් අවසානයේ ලකුණු 134 ක් ලබා ගත්තා.

🚨 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පැවැත්වෙන අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අදින් ආරම්භ වෙනවා....
22/11/2023

🚨 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පැවැත්වෙන අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය අදින් ආරම්භ වෙනවා. ඒ සදහා කණ්ඩායම් 07 ක් තරග කරන අතර ඉන් කණ්ඩායම් 2 ක් 2024 පැවැත්වන 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.





ශ්‍රිලංකා ක්‍රිකට් අත්හිටුවීම තවදුරටත් බලාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පැවති කමිටු රැස්වීමේදී තීරණය කර ත...
21/11/2023

ශ්‍රිලංකා ක්‍රිකට් අත්හිටුවීම තවදුරටත් බලාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පැවති කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

කෙසේවෙතත් මෙය ශ්‍රිලංකාවේ ඉදිරි ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරිමට බලපෑමක් නොවන බවයි වාර්තා වන්නේ.



Adresse

Democratic Republic Of The

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque 𝗧𝗥𝗨𝗘 𝗧𝗩 Sri lanka publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à 𝗧𝗥𝗨𝗘 𝗧𝗩 Sri lanka:

Partager