20/07/2026
HEALTHY GRILLED CHICKEN WRAPS 🌯💚
The perfect meal when you want something quick, clean, and satisfying.
INGREDIENTS:
- 2 Whole wheat tortillas
- 200g Grilled chicken breast, shredded
- 1/2 cup Lettuce, shredded
- 1/2 Tomato, sliced
- 2 tbsp Greek yogurt or light mayo
- 1 tsp Olive oil
- Salt, black pepper, garlic powder to taste
- Spinach leaves & herbs for extra greens
HOW TO MAKE:
1. Season the chicken with salt, pepper, and garlic powder. Grill or pan-fry with 1 tsp olive oil until golden.
2. Warm the whole wheat tortilla on a pan for 10 seconds on each side.
3. Spread Greek yogurt in the center. Add lettuce, tomato, spinach, and the grilled chicken.
4. Roll it up tight and grill for 1-2 minutes until you get those nice grill marks.
5. Cut in half and serve with a light dip.
BENEFITS:
1. High Protein: Keeps you full and helps muscle recovery
2. High Fiber: Whole wheat + veggies = good for digestion
3. Low Oil: Grilled not fried, so it’s light on your stomach
4. Energy Boost: Perfect pre or post workout meal
5. Meal Prep Friendly: Make it in 15 minutes and take it anywhere
Tag someone who needs healthy meal ideas 👇
HEALTHY GRILLED CHICKEN WRAPS 🌯💚
ඉක්මනට, පෝෂ්යදායී, සහ රසට කන්න කැමති අයට සුපිරිම කෑමක්.
අවශ්ය ද්රව්ය:
- තිරිඟු ටොටියා 2ක්
- ග්රිල් කළ කුකුල් මස් 200g
- කපපු ලettuce කොළ 1/2 කෝප්ප
- තක්කාලි 1/2
- ග්රීක් යෝගට් හෝ ලයිට් මයෝ 2 හැදි
- ඔලිව් තෙල් තේ හැදි 1
- ලුණු, ගම්මිරිස්, සුදුලූණු කුඩු රසට
- නිවිති කොළ සහ එළවළු
හදන ආකාරය:
1. කුකුල් මස් වලට ලුණු, ගම්මිරිස්, සුදුලූණු කුඩු දමා ඔලිව් තෙල් ටිකකින් ග්රිල් කරගන්න.
2. තිරිඟු ටොටියා එක තාච්චියක තත්පර 10 බැගින් රත් කරගන්න.
3. මැදට ග්රීක් යෝගට් ගා, ලettuce, තක්කාලි, නිවිති සහ කුකුල් මස් තියන්න.
4. තදට රෝල් කරලා විනාඩි 1-2 ක් ග්රිල් කරන්න.
5. මැදින් කපා සර්ව් කරන්න.
වාසි:
1. ප්රෝටීන් වැඩි: බඩ පිරෙනවා + මාංශ පේෂි වලට හොඳයි
2. ෆයිබර් වැඩි: ජීර්ණයට උදව් වෙනවා
3. තෙල් අඩුයි: බැදලා නෙවෙයි ග්රිල් කරලා
4. ඉක්මන්: විනාඩි 15න් හදාගන්න පුළුවන්
5. සෞඛ්ය සම්පන්න: Gym යන අයට සහ බර අඩු කරගන්න අයට සුදුසුයි