11/08/2026
මෙම සුන්දර දර්ශනය හයිලොංජියැං පළාතේ Qiqihar හි Zhalong ස්වභාව රක්ෂිතයේ දී ග්‍රහණය කර ගන්නා ලද්දකි. රතු සහ සුදු පැහැති crane පක්ෂීන් තණබිම් හරහා පියාසර කරමින්, සෙල්ලම් කරමින් සහ එකිනෙකා පසුපස හඹා යන දර්ශනයන් එහිදී දැකගත හැක. සමෘද්ධිමත් තෙත්බිම් පරිසර පද්ධතිය මෙම සුන්දර පක්ෂීන් සඳහා ආරක්ෂිත තෝතැන්නක් සපයා තිබේ.[Photo: VCG]