03/12/2025
සිංහ මාධ්‍ය ජාලය නව්‍යකරණයට ලක්ව තවදුරටත් පුළුල් වෙමින් The Radio Network සමග අත්වැල් බැද ගනිමින් ලොවපුරා ප්‍රචලිත ගුවන් විදුලි නාලිකා හතක් සිංහ මාධ්‍ය ජාලය යටතට පත්වූ බව අප සමග අත්වැල් බැදගත් අපගේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට හදපිරි සතුටින් මෙයින් දැනුම් දෙමු.
fans Sinha TV