Sample

Sample Suomalainens 🇫🇮🇱🇰

future of Japan 🇯🇵 - Self-drive Ropeway "Zippar"පුද්ගලයින් 12 දෙනෙකුට සුව පහසුව ගමන් කල හැකි ගුවන් වාහන පද්ධතියක් තෝකියෝ...
08/11/2023

future of Japan 🇯🇵 - Self-drive Ropeway "Zippar"

පුද්ගලයින් 12 දෙනෙකුට සුව පහසුව ගමන් කල හැකි ගුවන් වාහන පද්ධතියක් තෝකියෝ නුවර කේන්ද්‍ර කරගනිමින් ජපානය පුරා ක්‍රියාත්මක කිරීමට ජපානය මේ දිනවල කටයුතු කරමින් සිටි. පර්‍යේෂන කටයුතු අවසානයේ මෙය 2025 වසරේදී මගීන් වෙනුවෙන් විවුර්ත වේ.
මහජනතාව වෙනුවෙන් මෙවැනි සුවපහසු සේවක් ලොව කිසිදු රටකින් නොලැබෙනු ඇත. තාක්ෂනයෙන් හිනි පෙත්තේ සිටින ජපානයේ තවත් එක් කඩයිමක් මෙසේ ලොවට එක්වේ. ලෝකේ එක රටක්
මෙවැනි නිර්මාණ කරන අතරතුර අප ඉන්දියන් ලොරි චැසි සහ ඩිස්කොලයිට්, තොරොම්බල් කරත්ත, වලට රැවටෙන් පරපුරක් බිහිකරමින් සිටින්නෙමු.

හැමෝටම, IELTS , JLPT, Korean භාෂාව, ගොඩ දා ගන්න ලැබේව. එක පාරක් ලංකාවෙන් පිට ගිහින් බලපම්, 225 දෙනෙක් මාරුවෙන් මාරුවට අපිට ඇරලා තියෙන ඇරිල්ල විනාඩි 5 ක් යන්න කලින් උ|ඹට වැටහේවි. අවසන් පැතුම එයයි.

-copied-

Osoite

Helsinki
00100

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Sample :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Jaa