14/07/2026
📝 ලේලිගේ දිනපොත - 27 ( *හාස්‍යයට පමණි* )
by Muthuwrites
#සින්හලවිහිලු #සින්හලකතා #කියවන්න
"මේ ගාණ බලන්න. මේ පොඩි පැකට් එකට මෙච්ච ගණන්ද අම්මෝ…." අපි නම් ඉස්සර කෝපි ඇට බැදල කුඩු කරල කෝපි හදාගත්තෙ. ඒකට දැන්" කියලා දෙවැනි පන්දුවත් දැම්මා.
මම කේන්තියටම ඒ පන්දුවට නිදැල්ලෙ යන්න ඇරිය. කෝපි ඇට බැදල කුඩු කරන එක විතරයි මට දැන් කරන්න අඩු වෙලා තියෙන්නෙ.
තව ඕන කරන බඩු ටික අරගත්තු මම ඊට පස්සෙ ග්‍රීක් යෝගට් ටිකක් ගනිද්දි නැන්දම්ම එයින් එකක් අතට අරගෙන…..
“අම්මෝ… මේවයෙ ගණන්. කිරි ටිකකින් මේව ගෙදරත් හදාගන්න පුලුවන්නෙ” කියල තවත් වේග පන්දුවක් දැම්ම..............
මේ රසවත් කතාවේ අලුත්ම කොටස් 2 ක් එකදිගට කියවන්න පළවෙනි comment එකේ link එකෙන් 👇