Nordic Ruska

Nordic Ruska Capturing the essence of Nordic nature, cozy coffee culture, and daily life through my lens. Welcome to my personal photo-diary from the heart of Finland. 🌿☕✨

Spotted some tiny forest fairy-tale moments on Sattmark Trail. 🍄🍁A quiet walk up Sattmark hill to clear the mind, and na...
27/07/2026

Spotted some tiny forest fairy-tale moments on Sattmark Trail. 🍄🍁

A quiet walk up Sattmark hill to clear the mind, and nature delivered the most peaceful moments. 🌲🍃

It’s amazing how much beauty is hidden right beneath our feet if we just slow down to look. 🍄✨

🌾 A Step Back in Time at Kylämäki Village! 🪵✨Discovering the serene beauty of Kylämäki Village (Kurala Village), a livin...
25/07/2026

🌾 A Step Back in Time at Kylämäki Village! 🪵✨

Discovering the serene beauty of Kylämäki Village (Kurala Village), a living history site where farm life flourished up until the 1950s. Walking through these heritage grounds feels like stepping back decades into Finland’s peaceful countryside past.

From rolling green fields under open skies to sheep grazing quietly in the distance, every corner brings a deep sense of calm. 🐑🌲

After a lovely stroll, stopping by the charming vintage café (Kahvia) is a must. Enjoying a slice of traditional Almond Tart with a hot cup of coffee, surrounded by classic Finnish treats like Pulla, Omenapiirakka, and Karjalanpiirakka, makes for the ultimate summer afternoon. ☕️🍰

The perfect escape from city life to slow down, unwind, and enjoy nature's quiet charm. 🥰☀️

🇫🇮

25/06/2026

✨ A blanket of summer gold... 💛🌼

A sea of yellow, a touch of white,
Dancing softly in the summer light.
With a gentle hum of a busy bee,
Nature is painting her poetry. 🌾🐝

🇫🇮☀️

24/06/2026

✨ In the quiet of the summer air... 🌾🐴

A gentle horse under the open sky,
As peaceful moments softly pass us by.
No rushed days, no heavy care,
Just pure green magic everywhere. ☀️🌿

🇫🇮✨

🌿 Natural beauty needs no filter... ✨Wild and free, they softly grow,In the quiet paths we come to know.White as snow an...
23/06/2026

🌿 Natural beauty needs no filter... ✨

Wild and free, they softly grow,
In the quiet paths we come to know.
White as snow and pink so bright,
Bathing in the summer light.

No fancy garden, no proud display,
Just a gentle fragrance to clear the day.
A calm embrace, a quiet grace,
Sweet wild roses in a peaceful space. 🌸☀️

🇫🇮🌹

23/06/2026

🌹 Fragrance is more than beauty... ✨

A flash of pink, a petals' grace,
May catch the eye in summer’s space.
But it’s the scent that fills the air,
That leaves a memory lingering there.

With a gentle hum and a fuzzy wings' beat,
A little bumblebee finds a summer treat.
Mumbling secrets to the rose so bold,
Sharing a love that’s never been told. 🌾🐝

For beauty fades as days go by,
Beneath the golden Nordic sky.
But fragrance remains, the flower’s soul,
Keeping the summer’s memory whole. 💛

🇫🇮☀️

Hyvää Juhannusta! 🇫🇮Happy Midsummer 🇫🇮
19/06/2026

Hyvää Juhannusta! 🇫🇮
Happy Midsummer 🇫🇮

19/06/2026

A little summer yellowish fairy swaying in the Finnish breeze! 🌾💛

Spotted this beautiful little wildflower in the middle of serene nature;it's Hawkweed (Finnish name: Ukonkeltano / Scientific name: Hieracium). 🌼

After a long winter, the beautiful Midsummer celebration is finally here, turning all of Finland into a festive paradise. Wishing everyone a peaceful, sunny, and joyful Midsummer!

Hyvää Juhannusta! 🇫🇮🥰☀️

🧙‍♂️ The Land of Witches & Wizards: වයිකින්වරු පවා බය වුණු ෆින්ලන්ත මායාකාරියන්ගේ අභිරහස් ඉතිහාසය! 🇫🇮🔮නෝර්වේ, ඩෙන්මාර්කය...
02/06/2026

🧙‍♂️ The Land of Witches & Wizards: වයිකින්වරු පවා බය වුණු ෆින්ලන්ත මායාකාරියන්ගේ අභිරහස් ඉතිහාසය! 🇫🇮🔮

නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනය වගේ නෝර්ඩික් රටවල් "Vikings" (වයිකින්වරු) ගේ දරුණු සටන්කාමී ඉතිහාසය නිසා මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙද්දී, ඒ අසලම තියෙන ෆින්ලන්තය (Finland) ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ කොහොමද කියලා ඔයාලා දන්නවාද?

පැරණි නෝර්ඩික් ඉතිහාස වාර්තාවලට අනුව ෆින්ලන්තය හැඳින්වුවේ "මායාකාරියන් සහ මන්ත්‍රකරුවන්ගේ දේශය" (The Land of Witches & Wizards) විදිහටයි! 🌊⚔️

අද අපි බලමු වයිකින්වරු පවා ළඟා වෙන්න බය වුණු ෆින්ලන්තයේ මේ අමුතුම "මායා" ඉතිහාසයේ සැඟවුණු රසවත් තොරතුරු කිහිපයක්:

💨 1. කුණාටු පාලනය කළ ෆින්ලන්ත මන්ත්‍රකරුවන්:
මුහුද හොල්ලගෙන හිටපු දරුණු වයිකින්වරු පවා ෆින්ලන්තයට පහර දෙන්න සෑහෙන්න බය වුණාලු. මොකද එයාලා විශ්වාස කළා ෆින්ලන්ත වැසියන්ට "හුළඟ සහ කුණාටු පාලනය කරන්න පුළුවන්" සුවිශේෂී මන්ත්‍ර බලයක් තියෙනවා කියලා. ෆින්ලන්ත මන්ත්‍රකරුවන් විසින් නැවියන්ට (Sailors) හුළඟ කුප්පිවල දාලා විකුණපු බවත්, මුහුදේදී අතරමං වුණාම ඒ කුප්පිය ඇරියම අවශ්‍ය පැත්තට හුළඟ ලබාගන්න පුළුවන් වුණු බවත් පැරණි ජනප්‍රවාදවල සඳහන් වෙනවා!

🧔 2. ගැහැණු අය නෙවෙයි, වැඩිපුරම හිටියේ පිරිමි මායාකාරියන්!
හොලිවුඩ් ෆිල්ම්ස්වල හෝ යුරෝපීය කතාවල "Witches" කිව්වම අපිට මතක් වෙන්නේ කොස්දෙවල් උඩ යන වයසක ගැහැණු අය වුණාට, පැරණි ෆින්ලන්තයේ මන්ත්‍ර බලය තිබුණු බහුතරයක්ම ඉන්නේ පිරිමි අය. එයාලව හැඳින්වුවේ "Tietäjä" (සියල්ල දන්නා තැනැත්තා) කියලා. එයාලා මේවා කළේ අනිත් අයට වින කරන්න නෙවෙයි; ලෙඩ රෝග සුව කරන්න, සොබාදහම ආරක්ෂා කරන්න සහ අනාගතය කියන්නයි.

📚 3. සින්දුවෙන් සතුරන් වගුරේ ගිල්වන ජාතික වීරයෝ:
ෆින්ලන්තයේ ජාතික වීර කාව්‍යය වන "Kalevala" (කලෙවාලා) එක කියෙව්වොත් ඒක පුරාවටම තියෙන්නේ මායාවන්ගෙන් පිරුණු සටන්. එහි ප්‍රධාන වීරයා වන Väinämöinen කියන්නේ කඩුවෙන් සටන් කරන කෙනෙක් නෙවෙයි, තමන්ගේ කටහඬින් සින්දු කියලා (Singing Magic) සතුරන්ව වගුරු බිම්වල ගිල්වන්න පුළුවන් ප්‍රබල මන්ත්‍රකාරයෙක්!

🔥 4. යුරෝපයට වඩා වෙනස් වුණු Noita (Witch-hunt) සමය:
17 වැනි සියවසේදී මුළු යුරෝපය පුරාම "මායාකාරියන් දඩයම් කිරීමේ" (Witch Trials) ඉතාම අඳුරු යුගයක් තිබුණා. ෆින්ලන්තයෙත් ඒක සිද්ධ වුණා (ෆින්ලන්ත බසින් මායාකාරියන්ට කියන්නේ "Noita" කියලා). හැබැයි අනිත් රටවල් වගේ නෙවෙයි, ෆින්ලන්තයේදී මායාකාරියන් කියලා මුලින්ම උසාවි ගෙනිච්චේ සහ දඬුවම් දුන්නේ පිරිමි මන්ත්‍රකරුවන්ට වීම විශේෂත්වයක්!

ලංකාවේ අපිට යකදුරන්, මන්ත්‍ර සහ ගුරුකම් ගැන තියෙනවා වගේම, ෆින්ලන්තයටත් එයාලටම ආවේණික වුණු Interesting "Witch" ඉතිහාසයක් තියෙනවා නේද? 🔮✨

ෆින්ලන්තයේ ගිම්හානය හැඩකරන නෝර්ඩික් ලී කූරු සෙල්ලම: "මෝල්කූ" (Mölkky) 🇫🇮☀️🪵 Mölkky: The Traditional Finnish Wooden Pin G...
29/05/2026

ෆින්ලන්තයේ ගිම්හානය හැඩකරන නෝර්ඩික් ලී කූරු සෙල්ලම: "මෝල්කූ" (Mölkky) 🇫🇮☀️

🪵 Mölkky: The Traditional Finnish Wooden Pin Game 🎯

ෆින්ලන්ත වැසියන් (Finns) ඔවුන්ට ලැබෙන කෙටි ගිම්හාන කාලයේදී (Summer) පවුලේ අය සහ යාළුවෝ එකතු කරගෙන පිස්සුවෙන් වගේ සෙල්ලම් කරන, එයාලටම ආවේණික වුණු අපූරු සාම්ප්‍රදායික ක්‍රීඩාවක් ගැන අද අපි බලමු! 🪵 උද්‍යානවල, වැවක් අයිනේ වගේම එයාලගේ ගිම්හාන නිවාඩු නිකේතන (Mökki) වල මේ දවස්වල බහුලවම දකින්න ලැබෙන සෙල්ලමක් තමයි මේ "Mölkky" (මෝල්කූ).

🎯 මොකක්ද මේ මෝල්කූ (Mölkky)?

මේක හරිම සරල, හැබැයි සෙල්ලම් කරද්දී මාරම විනෝදජනක වගේම ඇබ්බැහි වෙන (Addictive) ක්‍රීඩාවක්. මේකට පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන්ම ලීවලින් හදපු කූරු විතරයි.

1️⃣ බිම 1 සිට 12 දක්වා අංක කැටයම් කරපු ලී කූරු 12ක් එක ළඟින් පිළිවෙලට තියනවා.
2️⃣ ඊට පස්සේ මීටර් 3-4ක් විතර ඈත ඉඳන් "Mölkky" කියලා කියන ප්‍රධාන ලී කොටයෙන් අර කූරුවලට ඉලක්කය ගෙන විසි කරන්න ඕනේ.
3️⃣ ඉලක්කය තමයි හැම වටයකදීම බිම වැටෙන කූරුවලින් ලකුණු එකතු කරලා, හරියටම ලකුණු 50ක් (Exactly 50 points) මුලින්ම සම්පූර්ණ කරන කෙනා තරඟයෙන් ජයග්‍රහණය කරන එක!

🧠 මේ ක්‍රීඩාවේ තියෙන අමුතුම නීති:

💥 වැටෙන ගාණට ලකුණු: ප්‍රධාන ලී කොටය විසි කරන විට ලී කූරු එකකට වඩා (උදාහරණයක් විදිහට බිම තියෙන කූරු 4ක්) වැටුණොත් ඔයාට ලැබෙන්නේ වැටුණු කූරු ගණනයි. ඒ කියන්නේ ලකුණු 4යි. හැබැයි ඔයාගේ ඉලක්කය නියම වෙලා වැටුණේ තනි කූරක් විතරක් නම්, ඒ කූර උඩ ගහලා තියෙන අංකය (උදාහරණයකට අංක 12 කූර නම්) ඔයාට කෙලින්ම ලකුණු 12ක් විදිහට ලැබෙනවා!

🥶 Supportive ලකුණු 50 පැන්නොත් දඬුවම්: ක්‍රීඩාව දිනන්න නම් හරියටම ලකුණු 50 ගන්න ඕනේ. ඔයාට ලකුණු 49ක් තිබිලා වැරදිලා හරි තවත් ලකුණු 2ක් ආවොත් (එතකොට එකතුව 51යි), ඔයා දිනන්නේ නැහැ! දඬුවමක් විදිහට ඔයාගේ ලකුණු සංඛ්‍යාව කෙලින්ම නැවත ලකුණු 25 දක්වා පහළට ඇදලා දානවා. 📉😂

❌ තුන් පාරක් වැරදුණොත් අවුට්: එක දිගට තුන් වතාවක්ම එකම ලී කූරක්වත් බිම හෙළන්න බැරි වුණොත් ඔයා තරඟයෙන් ඉවත් වෙන්න ඕනේ.

🌍 ෆින්ලන්තයෙන් ලෝකෙටම ගිය සෙල්ලම:
1996 දී ෆින්ලන්තයේ දකුණු ප්‍රදේශයෙන් ආරම්භ වුණු මේ සරල ක්‍රීඩාව අද වෙද්දී කොච්චර ජනප්‍රියද කියනවා නම්, යුරෝපය පුරාම මේ වෙනුවෙන් Mölkky World Championship (ලෝක ශූරතා තරඟාවලි) පවා පවත්වනවා!🏆

කිසිම වයස් භේදයක් නැතුව, පොඩි ළමයින්ගේ ඉඳන් සීයලා ආච්චිලා දක්වා හැමෝටම එකට එකතු වෙලා, හිනා වෙවී, වසන්ත/ගිම්හාන මෘදු අව්ව තපින ගමන් සෙල්ලම් කරන්න පුළුවන් නියම ගේම් එකක් තමයි මේක. 🪵🎯

Osoite

Turku

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Nordic Ruska :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Oikopolut

Jaa