මචං - Machan

මචං - Machan Creativity with no limits — stories that inspire.

29/05/2026

"සිංහල රජකාලේ රජවරු හදපු වැව් ඔක්කොම එකතු කරත්
අපි ඊට වඩා වැව් හදලා තියනවා "

-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ-

29/05/2026

"මහනායක හිමිවරු තීරණයක් අරන් තියනවනම් අපි ඒකට අවනත වෙනවා"
-හිටපු ජනපති මහින්ද රාජපක්ෂ -

මෙන්න ගෙවන ගාණට උපරිම වාසියක්! 7000mAh, 50MP Camera ඇතුළු සුපිරි features රැසක් තිබෙන Moto G06 Power, දැන් රු. 47,999/- ...
27/05/2026

මෙන්න ගෙවන ගාණට උපරිම වාසියක්!
7000mAh, 50MP Camera ඇතුළු සුපිරි features රැසක් තිබෙන Moto G06 Power, දැන් රු. 47,999/- පමණයි!
Abans ඇතුළු දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිත ආයතන වෙතින් දැන් ලබාගත
හැකිය.
Explore Now https://www.abanssmartphones.com/motorola-g06-new-arrivals

27/05/2026

"මේ ආණ්ඩුව අවට පස්සේ මගේ යාලුවෝ අපේ රටට ඩොලර් මිලියන 23ක් දෙන්න ආවා.
IMF නීති නිසා එහෙම භාණ්ඩාගාරේට සල්ලි ගන්න බෑ කිව්වා "

- සංගීත් විජේසූරිය-

26/05/2026

"මහින්ද මහත්තයාට ඉස්සෙල්ලාම ආදරෙයි
ඊට පස්සේ නාමල්ට ගොඩක් ආදරෙයි "

-පානදුර රැලියට පැමිණි ජනතාව -

Speedy Heating. Deliciously Even.With Smart Inverter, experience faster heating and even defrosting for your food—every ...
26/05/2026

Speedy Heating. Deliciously Even.

With Smart Inverter, experience faster heating and even defrosting for your food—every bite, perfectly prepared.
Consistent for Life.

Explore More: https://bit.ly/consistent_LG

26/05/2026

"ජනතාව ගැන විශ්වාස කරන්න අමාරුයි
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ අපි විශාල වැඩ කොටසක් කරා
ඒ වුනාට ඡන්ද ප්‍රතිඵලේ බැලුවම අපි නිකම් වැඩක් කරේ නෑ වගේ "

-සරණ ගුණවර්ධන -

26/05/2026

"පල්ලේගම හේමරතන හිමි තවම අධිකරණයෙන් වැරදිකරු වෙලා නෑ"
-බලංගොඩ කස්සප හිමි -

25/05/2026

"2019 ගෝටාභයට නොදී බැසිල් ජනපති කළා නම් අද රට වෙනස්
කාටවත් ආණ්ඩුව ගන්න වෙන්නේ නෑ
එහෙනම් මාලිමාව එන්නෙත් නෑ අරගලයකුත් නෑ"

-නිශාන්ත ඩයස් -

25/05/2026

"ඡන්ද මැෂින්" තිස්සකුට්ටි ආරච්චි මහතාගේ මුහුනුපොතෙන්

Address

Braco

Alerts

Be the first to know and let us send you an email when මචං - Machan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share