11/09/2026
නොටින්හැම් ශාන්ති විහාරයට ආධාර පිණිස
ස්පන්දන 2026 Live music experience
l ශ්‍රී ලංකාවේ 🇱🇰 අතිශය ජනප්‍රිය, යුග ගණනක් පුරා සංගීත ක්ෂේත්‍රය දික්විජය කළ #අතුල අධිකාරී, #දහම් කඳනාරච්චි සහ #ක්‍රිස්ටෝපර් ලියනගේ ගීතවත් වන නොටින්හැම් අහස යට පවත්වන සුවිශාලතම සංගීත අද්දැකීම " #ස්පන්දන 2026"✌
l ස්පන්දන 2026 - එක්සත් රාජධානියේ ජනප්‍රියත ම ශ්‍රී ලාංකේ ය සංගීත කණ්ඩායම" live band", සංගීතයෙන්.❤️
l #සැප්තැම්බර් 26 - 5.00pm to 12.00am
The - Nottingham ( NG5 1QZ )
70 on-site parking spaces available, with additional off - road parking available around the venue
l ලාංකේ ය රසට ප්‍රමිතිගත #ආහාරපාන ඉතාම පහසු මිලකට ඔබට ලබාගත හැකිය.🍗🍰🍛
- Bring your own bottle.🤝
l නර්තනය - Ranga Dinu Dancing academy
l ප්‍රධාන අනුග්‍රහය - beach by DSK
l Online tickets -
https://www.roxseltickets.com/tickets/spandana-2026-365405
l Ticket price..👇👇👇
Adult - £45 ( A complimentary bottle of whisky, red wine, and white wine for each table.)
Adult - £30
Child - £15
Child - £15
under 6 - Free
මේ අපූර්ව අද්දැකීම විඳගන්න එන්න. ස්පන්දන ඔබට අමතක නොවන රාත්‍රියක් බවට පත් වනු නොඅනුමානයි. ❤️❤️✌✌🎵🎵