Anuradha Bernard

  • Home
  • Anuradha Bernard

Anuradha Bernard Gen-Z Broadcaster, Author and Public Speaker | Roman Catholic ✝️ | News Director - West VIew

Anuradha Bernard - Professional Video Blogger and Former Journalist. Now Doing Videos on Facebook®, Instagram® and Youtube® www.anuradhabernard.com is the website that you can go thoroughly. Please visit my YouTube Channel and Subscribe: https://www.youtube.com/channel/UCYRCj5Pc3qwQSqTxcbN8FbQ
Like this Page

20/07/2025

දෙස් විදෙස් රාජ රාජ මහාමාත්‍යාදීන් ඉදිරියේ දී පහත් නොවන හිස ඇය ඉදිරියේ පහත් කිරීමට සිදුවේ…෴ එය නම් ප්‍රේමයයි…

19/07/2025

Without 𝑯er everything 𝑴akes no 𝑺ense
01/07/2025

Without 𝑯er everything 𝑴akes no 𝑺ense

01/07/2025

ඔබේ සහකරු සහකාරිය ඔබේ තරඟකරුවා හෝ සතුරා නොවේ…෴

01/07/2025
ප්‍රේමය හැමදාමත් නිසලයි…෴
01/07/2025

ප්‍රේමය හැමදාමත් නිසලයි…෴

කෙල්ලන්ටත් කොල්ලන්ටත් පොදුවේ නිතර සෝෂල් මීඩියා වල ලැබෙන රිලේෂන්ෂිප් ඇඩ්වයිස් එකක් තමා “ඔයාට ඔයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න...
01/07/2025

කෙල්ලන්ටත් කොල්ලන්ටත් පොදුවේ නිතර සෝෂල් මීඩියා වල ලැබෙන රිලේෂන්ෂිප් ඇඩ්වයිස් එකක් තමා “ඔයාට ඔයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්.” කියන එක.

මේක ඇත්තටම ගත්තොත් හරියි. හැබැයි ඒකෙ තියෙන අවුල තමයි පුළුවන් හැමදේම කළ යුතුද කියන එකයි. මොකද කෙනෙක්ට obsessed වෙලා ඉන්න කෙල්ලෙක් හෝ කොල්ලෙක් එහෙම කරන්නෙ ලෝකෙ මිනිස්සු “out of stock” නිසා නෙමෙයි.

මිනිස්සුන්ව objectify කරලා ආදරේ කරන එක options seek කරනවා වගේ බාල වැඩකට ලඝු කරන එක නැවැත්විය යුතුව තියෙනවා. වාහනයක් ගද්දි ඔප්ෂන්ස් බැලුවාට ප්‍රශ්නයක් නැහැ. බෑ හිතුනාම වෙන එකක් ගන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ව එහෙම replace කරන්න බැහැ.

එළඹෙන ජූලි මාසයට සුපුරුදු පරිදි රැල්ලට කියවන දේවල් ගැන ආපහු හිතන්න යෝජනා කරමින් සුබ ජූලි මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…෴✌🏼

30/06/2025

Good Night 🌙

30/06/2025

Address


Alerts

Be the first to know and let us send you an email when Anuradha Bernard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anuradha Bernard:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share