Pola UK

Pola UK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pola UK, Digital creator, Crawley.

Well done England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
11/07/2026

Well done England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

30/04/2026

Tulleys Tulip Fest 🌷 | 1 Hour from London 🇬🇧 Summer Must-Visit!
Description:
Looking for a perfect summer day out near London? 🌞
Visit the beautiful Tulleys Tulip Fest in Crawley, just 1 hour away! 🚗
🌷 Endless colourful tulip fields
📸 Instagram-worthy photo spots
🌿 Relaxing countryside vibes
📍 Turners Hill Rd, Crawley RH10 4PD
Save this for your next trip & follow for more UK hidden gems! ✨

🇱🇰 Natural History Museum🇬🇧👇https://youtu.be/qOObqnQTVQA?si=lxQ8cmEpNXV6Z1Nnමේ vlog එකෙන් මම ලන්ඩන් තියෙන ලොකුම සහ ජනප්‍...
24/04/2026

🇱🇰 Natural History Museum🇬🇧
👇https://youtu.be/qOObqnQTVQA?si=lxQ8cmEpNXV6Z1Nn

මේ vlog එකෙන් මම ලන්ඩන් තියෙන ලොකුම සහ ජනප්‍රියම කෞතුකාගාරයක් වන Natural History Museum එක explore කරනවා.
ඩයිනෝසර skeleton වලින් ලෝකයේ විවිධ ජීව විද්‍යාත්මක දේවල් දක්වා මෙතන බලන්න පුළුවන්!
📍 මේ video එකේ තියෙන්නේ:
✨ ඩයිනෝසර සහ විශේෂ ප්‍රදර්ශන
✨ ලස්සන building design එක
✨ හැමෝටම ඉගෙනගන්න පුළුවන් interesting facts
✨ UK වල visit කරන්න හොඳම place එකක්

17/02/2026

10/02/2026

🔊🖕 F.***.K වචනය පාවිච්චි කරාට එකේ ඉතිහාසය  දන්නවාද ???❌ “F**K” කියන වචනය acronym එකක් නෙවෙයි!බොහෝ දෙනා කියන👉 “Fornicatio...
08/02/2026

🔊🖕 F.***.K වචනය පාවිච්චි කරාට එකේ ඉතිහාසය දන්නවාද ???

❌ “F**K” කියන වචනය acronym එකක් නෙවෙයි!
බොහෝ දෙනා කියන
👉 “Fornication Under Consent of the King”
👉 “For Unlawful Carnal Knowledge”
කියන කතා පූර්ණයෙන්ම වැරදියි ❌
📜 සත්‍යය මොකද්ද?
“F**k” කියන වචනයට එකම නිර්මාතෘවරයෙක් නැහැ.
මේ වචනය ශතවර්ෂ ගණනාවක් පුරා ජර්මානු (Germanic) භාෂා මූලයන්ගෙන් වර්ධනය වෙලා ආපු එකක්.
🗣️ එයට සම්බන්ධ වචන:
• German – fi**en
• Dutch – fokken
• Swedish – focka
⏳ පළමු ලිඛිත සාක්ෂි:
➡️ 1310 දී අධිකරණ ලේඛනයක නාමයක් ලෙස
➡️ 1475 පමණ කවියක
➡️ 1528 දී මැනුස්ක්‍රිප්ටුවක අසල සටහනක් ලෙස
🚫 මේ වචනය ශතවර්ෂ ගණනාවක් පුරා taboo වචනයක් නිසා ලියන්නත් තහනම් කරලා තිබුණා.
1857 දී UK එකේ officially ban කරලා තිබුණත්, කථනයේදී නම් නවත්වලා නැහැ.
👉 Bottom line:
“F**K” කියන්නේ acronym එකක් නෙවෙයි — භාෂා ඉතිහාසයෙන් ආපු වචනයක්.
📌 ඔබ මේ myth එක විශ්වාස කරලා හිටියාද? Comment කරන්න 👇

🇹🇷 Turkey – Antalya නගරයේ ලස්සන නොවැම්බර් atmosphere එක _ Part 01Antalya tour, food prices, weather සහ travel tips සියල්...
07/02/2026

🇹🇷 Turkey – Antalya නගරයේ ලස්සන නොවැම්බර් atmosphere එක _ Part 01
Antalya tour, food prices, weather සහ travel tips සියල්ල සිංහල සහ English දෙකෙන්ම.

Full Video 👇

https://youtu.be/SRwJpe-oT94?si=Vrisx2XlAB9XJj9a

Address

Crawley

Website

Alerts

Be the first to know and let us send you an email when Pola UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

l="false"> Add listing
  • Login
  • Subscribe

    We will notify you when anything happens in Crawley.