Artsy Glow/ Raveeka Vindyani

Artsy Glow/ Raveeka Vindyani We are Art store which you can enjoy with creative digital arts 💜 So warmly welcome to my page to engoy with arts 🖌💚
(5)

10/01/2026

සමාවෙන්න ඕන... 🙏🥴

31/12/2025

ඉතිං ඔයාලා හැමෝගෙම හැම හොද හීනයක්ම මේ අලුත් අවුරුද්දේ ඉශ්ට වෙන්න ඕන... 🙏✨🥰 Welcoming 2026 with positivity ⭐️✨🌼

30/12/2025

චිත්‍රයක්වත් අදින්න නැතුව assignment එක්කම ජීවිතේ ගෙවෙන එක තමා මේ දවස්වල මං කරන්නේ🥴 මං ඉගෙනගන්නේ පොඩි පැටව් ගැනනේ… අවුරුදු 0–5 අතර ලමයින්ගේ වර්ධනය, brain එක වැඩ කරන හැටි, curriculum වගෙ හැමදේම 🤓සරලව කියන්නෙ නම්, “මේ වයසෙ ලමයින්ට මොනවා උගන්නන්න ඕනද?” කියන එක full-time ඉගෙනගන්නවා 😅

28/12/2025

මොකද්ද මං ඊලග පාර අදින්න ඕන??? 🙃😇

පිනි මුවෙක් හොරකම් කරපු කුරුමිටි යාලුවා🩷🌈🎄
26/12/2025

පිනි මුවෙක් හොරකම් කරපු කුරුමිටි යාලුවා🩷🌈🎄

https://youtube.com/shorts/2LmVPIF3CtQ?si=rG3ZDyFa5-Q0o6hJමේ මොකද්ද මේ video එක කියලා ගිහිල්ලම බලන්නකෝ 🙃
25/12/2025

https://youtube.com/shorts/2LmVPIF3CtQ?si=rG3ZDyFa5-Q0o6hJ
මේ මොකද්ද මේ video එක කියලා ගිහිල්ලම බලන්නකෝ 🙃

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

25/12/2025

ඔන්න නත්තලට මගෙන් චූටි කතන්දරයක් 😇 හැමෝටම සුබම සුබ නත්තලක් වේවා... 🥰 🙏 මේක මට රෑ 12 වෙද්දී ඉවර කරගන්න බැරි වුනා.. දැන් පාන්දර එකයි. 😅 කොහොමහරි කමක් නෑ.. කට්ටිය මට කියන්නකෝ art එකයි කතන්දරෙයි කොහොමද කියලා 🩷

රටකට ආවාට පස්සේ මොන බාදක මගේ ඉස්සරහට ආවාත් තාමත් මං අතාරින්නේ නැතුව කොහොමහරි මේක අරං යනවා. 🌈🙏
20/12/2025

රටකට ආවාට පස්සේ මොන බාදක මගේ ඉස්සරහට ආවාත් තාමත් මං අතාරින්නේ නැතුව කොහොමහරි මේක අරං යනවා. 🌈🙏

UK වල driving test එක ගැන driving training ගැන මට හෑල්ලක් ලියන්න පුලුවන්.. අවුරුද්දක් පුරුදු වුනා මං..😅 (මේ මගේ capacity...
08/12/2025

UK වල driving test එක ගැන driving training ගැන මට හෑල්ලක් ලියන්න පුලුවන්.. අවුරුද්දක් පුරුදු වුනා මං..😅 (මේ මගේ capacity එක හරිද...)කොහොමහරි ඕන් අද පලවෙනි test එකෙන්ම ගේම ගහගන්න පුලුවන් වුනා.. 🙏🌈✨ මගේ driving instructor ට අනේක වාරයක් ස්තූතියි... 🙏 වචනයෙන් හරි හයියක් වුන හැමෝටම ගොඩාක් ස්තූතියි... 🌈✨🙏

About the driving test in the UK — here’s a little story about my driving training. I trained for about a year… 😅 (I was wondering if my ability was good enough…) Anyway, I somehow managed to pass the test on my very first try.. 🙏🌈✨
A big thank-you to my driving instructor for everything… 🙏
And a huge thank-you to everyone who supported me with their words and encouragement… 🌈✨🙏

අපි අයේ කොහොමහරි නැගිටිමු!!! ඇත්තටම මට චිත්‍රයක් අදින්නම ඕන කියලා හිතුනා.. මං ලංකාවේ නෙමෙයි ඉන්නේ වුනාට... චිත්‍රෙකින් හ...
02/12/2025

අපි අයේ කොහොමහරි නැගිටිමු!!! ඇත්තටම මට චිත්‍රයක් අදින්නම ඕන කියලා හිතුනා.. මං ලංකාවේ නෙමෙයි ඉන්නේ වුනාට... චිත්‍රෙකින් හරි මට මගේ රටේ ඉන්න ඕන වුනා.. 😔

Let’s somehow rise again !!!!
Honestly, I just felt like drawing something.
Even though I’m not living in Sri Lanka anymore…
At least through a drawing, I wanted to be back in my country.😔

28/11/2025

හැමෝම පරිස්සමෙන් ඉන්න.. එක දිගට දකින breaking news එක්ක හරිම කණගාටුයි. 😢

21/11/2025

මේ masters degree එක මට ලැබුනේ මගේ වගේම ගොඩාක් අයගේ කැප කිරීම් උදව් එක්ක 🙏🌈✨ UK වලට එනවා කියලා තීරණය ගත්ත දවසේ ඉදන් මේ හීනේ හැබෑ කරගන්න උදව් කරපු හැමෝටම මං මේ ගත්ත උපාධියේ ගෞරවය හිමි වෙන්න ඕන.. 🙏🙏🙏 UK එන්න මග පෙන්නපු හැමෝම.. මං වෙනුවෙන් තමන්ගේ හීන කැප කරපු මගේ රත්තරන් මහත්තයාටයි , මගේ අම්මටයි, තාත්තටයි, UK වලට ආවට පස්සේ කන දේ ඉදන් ඉන්න accommodation, jobs හොයලා දුන්න අයගේ ඉදලා... මට career path එකක් හදාගන්න උදව් කරපු හැමෝටම... මේ උපාධියේ ගෞරවය යන්නම ඕන... ඉතින් ඒ හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏 මේක මං තනියම ගත්තා කියලා මට කියන්න බෑ... 😇😇😇

I received this master’s degree thanks to the dedication and support of so many people, including myself 🙏🌈✨ From the day I decided to come to the UK, everyone who helped make this dream a reality deserves the honour of this achievement. 🙏🙏🙏 Everyone who showed me the path to come to the UK… my precious husband who sacrificed his own dreams for me, my mother, my father, and all those who helped me after I arrived in the UK—from food to finding accommodation and jobs… everyone who helped me build my career path… all of them deserve the honour of this degree. So blessings to all of you 🙏🙏🙏 I can’t say that I achieved this alone… 😇😇😇

Address

High Street
Minuwangoda
CR01NE

Telephone

+447871953806

Website

Alerts

Be the first to know and let us send you an email when Artsy Glow/ Raveeka Vindyani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Artsy Glow/ Raveeka Vindyani:

Share