Skin Care

Skin Care Travel vlogs

07/12/2024
ඔයාත් Branded Items use කරන කෙනෙක්ද? 🤔එහෙනම් අවුරුද්දට office ගෙනියන්න ලොකුම ලොකු Discounts තියෙන ලස්සනම ලස්සන Bag 👜එක ඔ...
07/04/2023

ඔයාත් Branded Items use කරන කෙනෙක්ද? 🤔එහෙනම් අවුරුද්දට office ගෙනියන්න ලොකුම ලොකු Discounts තියෙන ලස්සනම ලස්සන Bag 👜එක ඔයාට🥰

☎️අදම කතා කරන්න අපිට රු.8650 ක් ❌වෙන Bag 💼එකක් දැන් රු.7149/- ක් පමණයි ....

ඉක්මනට කතා කරන්න මේ දීමනාව ටික දෙනෙක්ට විතරයි😍

කොච්චර oil වර්ග use කළත් කොන්ඩෙ යනවා ද? 🤔රු.1800 පමණයි🌴Oriflame coconut oil පිරිසිදු පොල්තෙල් මගින් සාදා ගන්න අතර කිසිදු...
04/04/2023

කොච්චර oil වර්ග use කළත් කොන්ඩෙ යනවා ද? 🤔
රු.1800 පමණයි

🌴Oriflame coconut oil පිරිසිදු පොල්තෙල් මගින් සාදා ගන්න අතර කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත🌴

ඔබට දැන් නිරෝගී කෙස් කළඹක් ඉතාමත් සුළු මුදලකට ලබා ගන්න පුළුවන්😍

🌿Love nature hair oil

🥥හිස කෙස් ගැලවී යාම අවම කරයි
🥥හිස කෙස් වලට සහ හිස් කබලට මනා පෝෂණයක් ලබා දෙයි
🥥හිස කෙස් වල වියළි බව දුරු කර දීප්තියක් ලබා දෙයි
🥥හිස කෙස් වල තෙතමනය ආරක්ෂා කරන නිසා හිස කෙස් ශක්තිමත් වී කැඩී යාම වලක්වයි
🥥හිස කෙස් වර්ධනය කර දිගු නීරෝගී කෙස් කළඹක් ලබා දෙයි
🥥හිස කෙස් අග පැලීම අවම කරයි
🥥හිස කෙස් ගැට ගැසීම අවම කරයි

🌴මෙය මනා සුවඳකින් යුක්ත වීම සහ ඇලෙන සුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොව silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක 🌴

ඔබත් අදම ඇනවුම් කිරීමට inbox or whatapp 071-1295048 විමසන්න 😍😍

❤️ක්‍රීම් එකයි perfume එකයි දෙකක් ගන්න එක මේ දවස් වල අමාරුයි නේද? 🤔මිල රු. 2500- 4000 ත් අතර🥰🎁ඔන්න මං අරං ආවා ලස්සනට ski...
03/04/2023

❤️ක්‍රීම් එකයි perfume එකයි දෙකක් ගන්න එක මේ දවස් වල අමාරුයි නේද? 🤔
මිල රු. 2500- 4000 ත් අතර🥰

🎁ඔන්න මං අරං ආවා ලස්සනට skin එක glow වෙන්නයි perfume එකක් භාවිතා කරා වගේ දවසම සුවද තියෙන්නයි Perfume Body Lotion එකක්🌸

😍ඔයත් අදම අරං බලන්න

☎️0711295048

💄💋එක Lipstick එකෙන් වාසි දෙකක්👄💄ඔන්න ඉතිං office යන ඔයාලට , lipstic lovers ❤️ලට මං අරගෙන ආවා අලුත්ම අලුත් colors ගොඩාක්....
02/04/2023

💄💋එක Lipstick එකෙන් වාසි දෙකක්👄💄

ඔන්න ඉතිං office යන ඔයාලට , lipstic lovers ❤️ලට මං අරගෙන ආවා අලුත්ම අලුත් colors ගොඩාක්...🥰
මේක lipstick එකක් විතරක් කියලද හිතුවේ? 🤔

නෑ මේක lip Balm එකක්.... අතන මෙතන තියෙන lipstick ගාලා තොල් කලු වෙලා, 🫦වේලිලා තියෙන අයට මේක ගොඩක්ම හොදයි...

💥Oriflame පවුලේ අලුත්ම සාමාජිකයා...ලස්සනම ලස්සන colors ගොඩාක් බලන්න අදම අපිට කතා කරන්න...🛍

❤️විශේෂ මිල අඩු කිරීමකුත් තියෙනවා❤️

☎️0711295048

👉ඔයාත් එයාගෙන් ගොඩාක් දුරක ඉන්න කෙනෙක්ද?😌🥰ඔන්න එහෙනම් ඔයාලට අනගි අවස්ථාවක් ☀️අවුරුද්දට එයා ආසම විදියේ 🎁තෑගි දීලා එයාව පු...
01/04/2023

👉ඔයාත් එයාගෙන් ගොඩාක් දුරක ඉන්න කෙනෙක්ද?😌🥰ඔන්න එහෙනම් ඔයාලට අනගි අවස්ථාවක් ☀️අවුරුද්දට එයා ආසම විදියේ 🎁තෑගි දීලා එයාව පුදුම කරන්න අදම අපිට කතා කරන්න❤️

🛍ලස්සනම ලස්සන Branded Cream Gift Pack එකක් එයාට දෙන්න🛍

😍පිටරටක වෙන පළාතක දුරක ඉන්න ඔයාලට තමා මේ අවස්ථාව😍

🚗Island wide Delivery Available

☎️0711295048

👉ඔයාත් එයාගෙන් ගොඩාක් දුරක ඉන්න කෙනෙක්ද?😌🥰ඔන්න එහෙනම් ඔයාලට අනගි අවස්ථාවක් ☀️අවුරුද්දට එයා ආසම විදියේ 🎁තෑගි දීලා එයාව පු...
01/04/2023

👉ඔයාත් එයාගෙන් ගොඩාක් දුරක ඉන්න කෙනෙක්ද?😌🥰ඔන්න එහෙනම් ඔයාලට අනගි අවස්ථාවක් ☀️අවුරුද්දට එයා ආසම විදියේ 🎁තෑගි දීලා එයාව පුදුම කරන්න අදම අපිට කතා කරන්න❤️

🛍ලස්සනම ලස්සන Branded Cream Gift Pack එකක් එයාට දෙන්න🛍

😍පිටරටක වෙන පළාතක දුරක ඉන්න ඔයාලට තමා මේ අවස්ථාව😍

🚗Island wide Delivery Available

☎️0711295048

💥ඔයාගෙත් හම වියලිද?මෙන්න එහෙනම් හොදම විසදුම😍අතන මෙතන තියෙන සමට අහිතකර whitening cream නැතුව Branded Cream එකක් පාවිච්චි ...
31/03/2023

💥ඔයාගෙත් හම වියලිද?මෙන්න එහෙනම් හොදම විසදුම
😍අතන මෙතන තියෙන සමට අහිතකර whitening cream නැතුව Branded Cream එකක් පාවිච්චි කරලා බලන්න😍

🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානි අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී


🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .

☎️0711295048

ඔයාටත් skin එකේ ප්‍රශ්නද?මෙන්න එහෙනම් magic cream එකක්....🛑දැන් තවත් මිල අඩු කරා🛑❤️අතේ ඇති පුංචි මුදලට හිතේ හැටියට සුන්ද...
26/03/2023

ඔයාටත් skin එකේ ප්‍රශ්නද?මෙන්න එහෙනම් magic cream එකක්....
🛑දැන් තවත් මිල අඩු කරා🛑

❤️අතේ ඇති පුංචි මුදලට හිතේ හැටියට සුන්දර වෙන්න ❤️

🎀Rs. 990 ක් පමණයි🎀

අඳුරු ලප කැළැල් වලින් තොර සුන්දර සමක් ලබාගැනීමට සිහින දකින් තරුණියන්ට මෙන්න අනගි අවස්ථාවක්

🌷ඇස් යට කලුවීම
🌷තොල් අවපැහැ වීම
🌷වැලමිට කලුවීම
🌷දණිස්ස කලුවීම
🌷කිහිලි හා ඉකිලි ප්‍රදේශ කලුවීම
🌷සතුන් දෂ්ට කිරීම නිසා ඇති වූ කැළැල්
🌷තුවාල කැළැල්,පිළිස්සීම් නිසා ඇතිවන කැළැල්

මේ වගේ ප්‍රශ්න ගොඩක් තරුණියන්ට තියෙනවා.

ඉතින් මේ ප්‍රශ්න ටිකට හොඳම විසදුම තමා

"Tender care protecting blam."

පුංචි උනත් ඉකමන් වි ඉතින් සුන්දර සමක් බලාපොරොත්තු වෙන ඔයාලා ඉක්මනින් msg එකක් දාන්න.

Inbox 💌 for more details

🍀 CASH DEPOSIT ONLY🍀

Address

London

Telephone

+94711295048

Website

Alerts

Be the first to know and let us send you an email when Skin Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share