ස්ටාර්ලයින් FM

ස්ටාර්ලයින් FM Starline Media Network London. Starline TV, Starline FM

With අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව Best of Abey - Niranjala – I just got recognised as one of their top fans! 🎉
12/08/2024

With අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව Best of Abey - Niranjala – I just got recognised as one of their top fans! 🎉

12/08/2024

Dunch Time with Dinuka ❤️
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

12/08/2024

දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිය සිනමාව පෝෂණ කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසුවුණා.
1978 වසරේ දී අනුපමා සිනමා පටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ක්‍රිස්තු චරිතය, කිරි සුවද, රන් දම්වැල්, මැවිලා පෙනෙවි රූපේ, දලුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනයේ සහ සඳ තාරකා වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ අතර ආදර පූජාසනයේ සහ සඳ තාරකා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
සෙනෙහස පෑවා, ආදර ජූපාසනය හා සඳ තාරකා යන සිනමා පට ඉදිරියේ දී තිරගත වීමටයි නියමිතයි.

12/08/2024

Midday Mix with Sameera ❤️
https://starlinefm.co.uk/ තුලින් නැතිනම්
Starline fm App එක install කරගන්න
Android phone එකක්නම් Google Play Store ගිහිල්ලා Starline FM කියලා Search කරලා install කරගෙන රසවිඳින්න.
iPhone එකක්නම් App Store එක Search කරලා Starline FM App එක install කරගෙන රසවිඳින්න!

Address

Starline Media Centre
London
N182TP

Alerts

Be the first to know and let us send you an email when ස්ටාර්ලයින් FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ස්ටාර්ලයින් FM:

Share