DJ Anuradha

DJ Anuradha DJ | Producer

08/01/2026

Good DJ'S ain't cheap
and
cheap DJ'S ain't good!!!

CIPM Institute Head Office Staff Annual Meetup 🎉Official DJ Partner – DJ Anuradha (2nd Time)Colombo’s Best DJ 🎧🔥        ...
03/01/2026

CIPM Institute Head Office Staff Annual Meetup 🎉
Official DJ Partner – DJ Anuradha (2nd Time)
Colombo’s Best DJ 🎧🔥














🎧🔥

On the way to Colombo අලුත් වන්ඩියේ 😀❤️
02/01/2026

On the way to Colombo
අලුත් වන්ඩියේ 😀❤️

✨ලබන්නා වූ නව වසර සුභ නව වසරක් වේවා Guy's | Happy New Year 2026 | இனிய புத்தாண்டு நல்வாழ்த்துகள் ✨Wishing you happiness,...
31/12/2025

✨ලබන්නා වූ නව වසර සුභ නව වසරක් වේවා Guy's | Happy New Year 2026 | இனிய புத்தாண்டு நல்வாழ்த்துகள் ✨
Wishing you happiness, success & positive vibes 🎶🎉

— DJ Anuradha 🎧
📞 Bookings: 0710458910

🎆🎶

Guys පොඩ්ඩක් අවධානයෙන් ❤️ ගොඩක් event ඉවර උනාම මද්‍යාපාන භාවිතා කරපු අය stage අස්සේ ..ලොරි අස්සේ වැටිලා ඉන්නවා.. ඉතින් ද...
31/12/2025

Guys පොඩ්ඩක් අවධානයෙන් ❤️
ගොඩක් event ඉවර උනාම මද්‍යාපාන භාවිතා කරපු අය stage අස්සේ ..ලොරි අස්සේ වැටිලා ඉන්නවා.. ඉතින් දවසේම මහන්සිවෙලා අවසාන මොහොතේ ඒ වගේ කාලයක වටිනාකමක් නොදන්නා කන්නියෝ නිසා ඔයාලා නඩු කන්න එපා.. අවධානයෙන් වැඩ කරමු ..හැමෝටම ජය වේවා ❤️🫡

2026 අලුත් විදිහට ඔබේ ලඟට එන අපේ අලුත් සාමාජිකයා 😀❤️ තාම වැඩ ඉවර නෑ ඉවර කරලා වීඩියෝ එකක් දාන්නම් 😀❤️Hashan Withana  than...
29/12/2025

2026 අලුත් විදිහට ඔබේ ලඟට එන අපේ අලුත් සාමාජිකයා 😀❤️
තාම වැඩ ඉවර නෑ ඉවර කරලා වීඩියෝ එකක් දාන්නම් 😀❤️
Hashan Withana thanks ma bro AI use කරලා මේ ලොරිය මට හොයලා දුන්නාට ❤️😘

29/12/2025

TikTok වලින් මට ලැබුණු ආදරණීය කොමෙන්ට් එකක් ❤️❤️

Thank you everyone 😀❤️❤️❤️❤️
28/12/2025

Thank you everyone 😀❤️❤️❤️❤️

Back in Wennappuwa for the 2nd time — truly honoured 🙏🎧Thank you for choosing DJ Anuradha.Congratulations to the amazing...
28/12/2025

Back in Wennappuwa for the 2nd time — truly honoured 🙏🎧
Thank you for choosing DJ Anuradha.
Congratulations to the amazing Italian couple 💍🇮🇹
Wishing you a lifetime of love and happiness ❤️

📞 Contact: 0710458910

Remind 💥💥💥
26/12/2025

Remind 💥💥💥

හිතවත් පාරිභෝගිකයින් වෙත..
2026 ජනවාරි 1 පසු සිදු කරන Bookings සදහා 10% කින් package වල මිලගණන් වැඩි වීමක් සිදුවන බව DJ Anuradha entertainment pvt ltd අප ආයතනය කරුණාවෙන් දන්වා සිටිමු . 2025 දෙසැම්බර් 31 ට පෙර දැනටමත් book කර ඇති අය හා book කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයින් සඳහා මෙය බල නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න ..

Anuradha Withana
CONTACT - 0710458910

මටත් තියන ලොකු ප්‍රශ්ණයක් ඇයි එහෙම 🫠
20/12/2025

මටත් තියන ලොකු ප්‍රශ්ණයක් ඇයි එහෙම 🫠

19/12/2025

DJ Anuradha ඔන් ෆයර් 😁❤️

Contact for booking 0710458910

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when DJ Anuradha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DJ Anuradha:

Share