broken heart

broken heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from broken heart, Digital creator, Merton Road, London.

බ්‍රිතාන්‍යයේ වීසා කිහිපයක් සම්බන්ධ නව නීති ප්‍රකාශයට පත් කෙරේ.විවිධ වීසා යටතේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමට බලාපොරොත්තු ...
05/12/2023

බ්‍රිතාන්‍යයේ වීසා කිහිපයක් සම්බන්ධ නව නීති ප්‍රකාශයට පත් කෙරේ.

විවිධ වීසා යටතේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට අදාළව බලපාන නවතම නීති හා වීසා සම්බන්ධ ප්‍රබල වෙනස්වීම් කිහිපයක් අද(4) පස්වරුවේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. ස්වදේශ කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි විසින් ඉදිරිපත් කරන ලද එම වෙනස්කම්වලින් පසුව මින්පෙර එක්සත් රාජධානියට පැමිණිමට සුදුසුකම් ලබා තිබූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3කින් පමණ අඩුවනු ඇති බවයි.

එම වෙනස්කම් අතර ප්‍රධාන වශයෙන් මේවන තෙක් Skilled වීසා බලපත්‍රයක් යටතේ පුද්ගලයෙක්ට මෙරටට පැමිණිමට නියමකර තිබූ අවම වැටුප් මට්ටම පවුම් 26,200 සිට පවුම් 38,700 ක් දක්වා ඉහළ දමා තිබනවා. ඒ අනුව මින් පෙර තිබූ වැටුප් මට්ටම යටතේ විවිධ රැකියා අංශ ඔස්සේ මෙරටට පැමිණිමට පුද්ගලයන්ට තිබූ අවස්ථා රැසක් ගිලිහී යනු ඇති.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවයේ පවතින දැඩි පුරප්පාඩු හේතුවෙන් සෞඛ්‍ය හා සත්කාරක සේවාවන්හී පවතින රැකියා ඉහත අවම වැටුප් මට්ටමින් නිදහස් කර ඇති අතර ඒ අනුව වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්‍ය් මණ්ඩල වලට නව වීසා නීතීන් බලනොපානු ඇති.

එහෙත් රැකවරණ සේවකයන් හෙවත් Care workers කැටගරිය යටතේ තව දුරටත් යැපෙන්නන් හෙවත් පවුලේ සාමාජිකයන් රැගෙන ඒමට නොහැකි වනු ඇති. ඒ අතර ජාත්‍යන්තර සිසුන්ට සිය පවුල්වල සාමාජිකයන් මෙරටට ගෙන ඒම නතර කිරීමට රජය ගත් තීරණය නැවත වරක් තහවුරු කරන ස්වදේශ කටයුතු ලේකම්වරයා 2022 වසරේදී පමණක් සිසුන්රග් යැපෙන්නන් සඳහා වීසා 135,788 ක් ලබාදී ඇති බව ප්‍රකාශ කලේය. ජාත්‍යන්තර සිසුන් සඳහා බලපාන මෙම නීතිය පර්යේෂණ පස්‍චාත් උපාධි සඳහා පැමිණෙන සිසුන් බලනොපානු ඇති.

☝️Copied and posted for anyone who is interested .

පරම සත්‍ය 😞
26/08/2023

පරම සත්‍ය 😞

හ්ම්ම් 😞
26/08/2023

හ්ම්ම් 😞

Silence is more valuable than pretending.
19/08/2023

Silence is more valuable than pretending.

Address

Merton Road
London
SW191EE

Website

Alerts

Be the first to know and let us send you an email when broken heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share