The Lanka Times

The Lanka Times Latest news from Sri Lanka & world wide

යෝගට් වලින් විනාඩි දහයෙන්රසවත් Dipping sauce එකක් සාදා ගන්නා ආකාරයඕනෑම ආහාරයක් රසවත් කරන්න, ඔබේ ප්‍රිය සම්භාෂණයට නැතුවම ...
01/09/2024

යෝගට් වලින් විනාඩි දහයෙන්
රසවත් Dipping sauce එකක් සාදා ගන්නා ආකාරය
ඕනෑම ආහාරයක් රසවත් කරන්න, ඔබේ ප්‍රිය සම්භාෂණයට නැතුවම බැරි ලෙහෙසියෙන්ම සකස් කර ගත හැකි ග්‍රීක් ජජිකී sauce එක
How to make Greek Tzatziki sauce. Step by step shows how to make Greek cucumber yogurt sauce which is great with chicken, grilled veggies, pita, chips, gyros, or as a raw veggie dip. This healthy Tzatziki sauce recipe is light, tangy and so creamy, and refreshing. You can make it in 10 minutes with only a few ingredients and enjoy it with fresh veggies and pita chips.
This traditional Greek sauce was using for centuries in Greece and it made the Greeks very healthy and helped them to live for longer.
The importance of cucumber sexually for both males and females is undeniably true.

Greek Tzatziki sauce. Step by step shows how to make Greek cucumber yogurt sauce which is great with chicken, grilled veggies, pita, chips, gyros, or as a ...

History repeats itself
15/08/2024

History repeats itself

The Village Cookbook, Real authentic way of making delicious food for Longevity Visit   "Jeevaa TV"  and Enjoy the cooki...
06/07/2024

The Village Cookbook, Real authentic way of making delicious food for Longevity
Visit "Jeevaa TV" and Enjoy the cooking program
https://www.youtube.com/

17/06/2024

මේ කතාවෙන් ලංකාවෙ කඩා වැටෙන පවුල් ජීවිතවල එක් පැතිකඩක් පෙන්වා දෙනවා. රන් කහවනු සොයා එතෙර යන සැමියා, මව් රටේ තනිවන .....

https://youtu.be/fecBa6u2JZMඅම්මට හොරෙන් දරුවාව ඩුබායි ගෙන ගිය තාත්තා | Father took his child away from his wife
17/06/2024

https://youtu.be/fecBa6u2JZM
අම්මට හොරෙන් දරුවාව ඩුබායි ගෙන ගිය තාත්තා | Father took his child away from his wife

මේ කතාවෙන් ලංකාවෙ කඩා වැටෙන පවුල් ජීවිතවල එක් පැතිකඩක් පෙන්වා දෙනවා. රන් කහවනු සොයා එතෙර යන සැමියා, මව් රටේ තනිවන .....

ලන්ඩන් බක්මහ උළෙල 2024
29/05/2024

ලන්ඩන් බක්මහ උළෙල 2024

London Bakmaha Ulela organized by Janahada Foundation at Hounslow, London 2024

History Repeats itself
29/05/2024

History Repeats itself

Vesak στην ΑθήναVesak in Athensඇතන්ස්හි වෙසක්
26/05/2024

Vesak στην Αθήνα
Vesak in Athens
ඇතන්ස්හි වෙසක්

Sri Lankans who live in Athens, Greece decorate the Budhist temple for Vesak festival. Let’s go for a walk to see this gorgeous night with colorful lights.ά...

26/05/2024

8 වසරේ වෙනුජ පියාගේ අඩි පාරේ යමින් ඉදිකළ මහා තොරන් රාජයා

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Happy International Tea Day!!""
21/05/2024

Happy International Tea Day!!""

Happy International Tea Day!!!!

හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව වි...
20/05/2024

හෙලිකොප්ටර් අනතුරකින්
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය.

ඉරාන රාජ්‍ය මාධ්‍යය සහ එරට ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළේ යානයේ සිටි සියලු දෙනා මිය ගිය බවයි.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබුණි. ඉරාන ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් අසර්බයිජානයට ගියේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ "කිස් කලාසි’ සහ "කොඩාෆරීන්" නමැති වේලි දෙක විවෘත කිරීම සඳහාය.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බවත් එය හදිසි ගොඩබැස්සවීමක්
සිදුකළ බවත් ප්‍රථමයෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ජනාධිපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමඟ තවත් යානා දෙකක් පියාසර කර තිබූ අතර එම යානා නිරුපද්‍රිතව ගොඩබැස්සවීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා කෙරුණු ලැබුවා.

එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ හෙලිකොප්ටර් යානය කඳු මුදුනක ගැටී ඇති බවයි. කෙසේ නමුත් අනතුරට හේතුව පිළිබඳව නිල ප්‍රකාශයක් මෙතෙක් ඉරාන රජය විසින් සිදු කර නොමැත.

තවද මිසයිල ප්‍රහාරයකින් අනතුර සිදුවන්නට ඇති බවටද සැක පල කරයි.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ රයිසි ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කර තිබූ බවයි.

63 හැවිරිදි ඊබ්‍රහිම් රයිසි 2021 වසරේ දී ඉරානයේ ජනාධිපති ලෙස තේරී පත් විය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේවන විට කතාබහක් ඇතිවී තිබේ.

එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙයි. එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට "පළමු නියෝජ්‍ය ජනාධිපති" ලෙස කටයුතු කරන පුද්ගලයා ය.

Address

London

Alerts

Be the first to know and let us send you an email when The Lanka Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Lanka Times:

Share