Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ

Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ � Sinhala Books UK | Bringing Sri Lankan Stories to You �� Hello everyone! 🇱🇰📚

A warm welcome to all Sri Lankans in the UK who love books and reading!
(1)

This page is specially created for book lovers and anyone interested in developing a reading habit. Starting today, you can order any book through this group. If a book is not available in UK stock, we’ll arrange delivery within two weeks. If you’re nearby and facing financial difficulties, we’ll try to arrange a borrowing system so you don’t miss out on reading.

📌 If reading isn’t your thing, fe

el free to mute the page or ignore messages. But who knows — you might get inspired to start reading too! 😊

අද බුක් රැක් එක..සාදර සම අනුග්‍රහය Chandima Weerakoon❤️❤️📚📚ඔයාලගේ පොත් රාක්කත් අපිට එවන්න ❤️❤️❤️sinhalabooks.co.uk      ...
03/01/2026

අද බුක් රැක් එක..සාදර සම අනුග්‍රහය Chandima Weerakoon❤️❤️📚📚

ඔයාලගේ පොත් රාක්කත් අපිට එවන්න ❤️❤️❤️

sinhalabooks.co.uk



fans

" පුංචි තිරයට මැවෙන පිරිනිවන් කඳු පාමුල"මීට අවුරුදු හයකට විතර කලින් අහම්බෙන් මුහුණු පොතට ලියවුණු " පිරිනිවන් කඳු පාමුලින...
02/01/2026

" පුංචි තිරයට මැවෙන පිරිනිවන් කඳු පාමුල"

මීට අවුරුදු හයකට විතර කලින් අහම්බෙන් මුහුණු පොතට ලියවුණු " පිරිනිවන් කඳු පාමුලින් " නව කතාව 2020 අවුරුද්දේ මගේ පළවෙනි පොත විදියට දොරට වැඩියා. අද ඒ නවකතාව පුංචි තිරයෙන් රූප මැවෙන්න මුල්ගල තිව්වා..

ඒ සම්මානනීය අධ්‍යක්ෂ Chandana Irugalbandara අයියාගේ අධ්‍යක්ෂනයෙන් " අ යන්න යට "නිෂ්පාදනයක් ලෙස..

මට කියන්න බොහොම දේවල් තියෙනවා...
අකුරු වලින් කියන්න මට වචන මදි...

එදා පිරිනිවන් කඳු පාමුලින් ලියද්දී හිතේ මැවුණු බිමල් අයියා අද
" සෝමපාලට" පණ දෙනවා දකිද්දී මට හිතුනේ එකම එක දෙයයි.
" හීන හැබෑ වෙනවා"

" පිරිනිවන් කඳු පාමුලින් "
💛💚
~~~~ Randika Kadawathaarachchi ~~~~

දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න

2026 වත් පොතක් පතක් කියවල දැනුවත් වෙමුතෙ 🫣🫣🙏🙏Every New Year is a blank page. In 2026, may you write a life filled with c...
31/12/2025

2026 වත් පොතක් පතක් කියවල දැනුවත් වෙමුතෙ 🫣🫣🙏🙏

Every New Year is a blank page. In 2026, may you write a life filled with curiosity, kindness, and great books. Thank you for letting us be part of your reading journey. Happy New Year!❤️📚🙏🇬🇧🇱🇰

sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න

ඔවුන් දෙදෙනාටම නිවන්සුව 😞😞
27/12/2025

ඔවුන් දෙදෙනාටම නිවන්සුව 😞😞

මෙවර නත්තල වෙනුවෙන් පැවැත්වූ secret santa event එකෙන්📚📚❤️🇬🇧🇱🇰දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න   ...
25/12/2025

මෙවර නත්තල වෙනුවෙන් පැවැත්වූ secret santa event එකෙන්📚📚❤️🇬🇧🇱🇰

දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න



ටැග් කරන්න පෙනුනේ මෙච්චරයි..තව කැමති අයව ටැග් කරන්න ටැග් වෙන්න පුලුවන්..uk පොත් කියවන්න ආස අයව දැනුවත් කරන්න 🙏🙏🙏

Merry Christmas everyone! 🎄May your days be filled with love, laughter, and good cheer.Best wishes fromSanjee with Randi...
24/12/2025

Merry Christmas everyone! 🎄
May your days be filled with love, laughter, and good cheer.
Best wishes from
Sanjee with Randi & sinhalabooks.lk

හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම ...
20/12/2025

හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්.

ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්.

වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා.
අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්...

මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!

දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න



fans

ලමායි මෙන්න මේ උන්දැලට uk visa දීලා සැහෙන්න කල්..ඒත් මුන් ආවෙ අද..මාස ගානක් බලන් හිටිය..ඕන අය අත උස්සන්න..දැන්ම අපේ 👉👉 s...
19/12/2025

ලමායි මෙන්න මේ උන්දැලට uk visa දීලා සැහෙන්න කල්..ඒත් මුන් ආවෙ අද..මාස ගානක් බලන් හිටිය..ඕන අය අත උස්සන්න..

දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත “රන් දෝණි” කෘතිය අප රටේ එක්තරා අඳුරු සමයක සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සිදුව...
18/12/2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත “රන් දෝණි” කෘතිය අප රටේ එක්තරා අඳුරු සමයක සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සිදුවීමක මානසික වේදනාව විදහා දක්වන සත්‍ය කතාවකි. මෙය, හිටපු මුස්ලිම් වෛද්‍යවරයකු වූ වෛද්‍ය සාෆි මහතාගේ වැඩිමහල් දියණිය විසින් විඳි අතිමහත් දුෂ්කරතා සහ මානසික පීඩාවන් පිළිබඳ අමිහිරි මතකයන් දිග හරින සංවේදී කතාන්දරයකි. “රන් දෝණි” යනු හුදෙක් මතක සටහනක් නොව, අසත්‍ය චෝදනාවක සැබෑ ගොදුරු බවට පත් වූ පවුලක දරුවකුගේ හදවතින් පැන නැඟෙන වේදනාවකි. එය, සමාජ විනිශ්චයන්ගේ සහ වෛරී දේශපාලනයේ සැබෑ ප්‍රතිවිපාකය පෙන්වා දෙන මානව හිතවාදී පාඩමකි.

දැන්ම අපේ 👉👉 sinhalabooks.co.uk වෙබ් සයිට් එකට පිවිසෙන්න



fans

16/12/2025

Secret Santa event එකට join වෙන්න කැමති UKපොත් කියවන ඔයාලත් අපේ whats app group එකට join වෙන්න අපිට මැසේජ් එකක් දාන්න

අද බුක් රැක් එක..සාදර සම අනුග්‍රහය Moditha Harshani Attanayaka නංගි❤️❤️📚📚ඔයාලගේ පොත් රාක්කත් අපිට එවන්න ❤️❤️❤️sinhalaboo...
10/12/2025

අද බුක් රැක් එක..සාදර සම අනුග්‍රහය Moditha Harshani Attanayaka නංගි❤️❤️📚📚

ඔයාලගේ පොත් රාක්කත් අපිට එවන්න ❤️❤️❤️

sinhalabooks.co.uk



fans

Address

London

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans in UK Poth Kade - UK සිංහල පොත් කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share